1. C

    හේයි පොහොට්ටු සරණ ගියා අන්තිමේදි

    Common Sense පාවිච්චි කරල වැඩකීරීම අතින් ඉරාජ් ව criticize කරණ අයට ඉරාජ් එක්ක හැරෙන්නවත් බෑ.
  2. C

    මේ කවුද දන්නවද?

    දැන් බලනකොට දේශපාලයන්ට එහා ජොකියො නෙ අරගලේ ඉස්සරහින් ඉදල තියෙන්නෙ 😃
  3. C

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    Start another income-generating activity. That is the only way to get rid of the situation. Even Uber delivery.
  4. C

    #රට අද පත්ව ඇති තත්වයට වගකිව යුතු ප්‍රධාන චුදිතයා.

    බොහෝ සාම්ප්‍රදායික දේශපාලකයන්ට වඩා ඉතා බලපතල විනාශයක් LTTE එක හා JVP එක නිසා මේ රටට ඇතිඋනා. කැරළි නොආව නම් 80. 90, 2000 දශක වලදි ලංකාවට මීට වඩා හොද තැනකට එන්න තිබුණා
  5. C

    Low income family

    ලංකාවේ වර්තමාන තත්වය අනුව lower middle class වෙන්න නම් 300.000.00 වත් ආදායමක් තියෙන්න ඕනැ. ඊට අඩු අය middle class කියල කිවුවට එදිනෙදා වියදම් අමාරුවෙන් cover කරන පවුල්
  6. C

    මුන් දෙන්න කවුද?

    Two very innocent-looking children
  7. C

    කිරිඇල්ලේ මිය ගිය බණ්ඩාර මිස් :no::no:

    Sad...! පානදුර රත්නපුර පාරේ සැහෙන්න වංගු තියනවා, drive කරනකොට ඔලුව කැරකෙන්න හැදෙන තරම් මාර්ග නීති VIP උන්ට එක නීතියක් බස් කාරයන්ට එක නීතියක් ත්‍රී වීල් අයට එක නීතියක් හමුදා පොලිස් වාහන වලට එක නීතියක් විදියට පවතිනකන් මේවගේ නොසැලකිළිමත් අනතුරු වලක්වන්න බෑ.
  8. C

    government hospital help

    දන්න තරමට කෙලින්ම consult කරන්න බැ national hospital එකේ OPD Psychological සායනයකට යන්න
  9. C

    තොපි චීස් කේක් කාලා තියේද?

    හොද චීස් කේක් තියනව, Butter Boutique (pieces ගන්න පුලුවන් ) Sponge Cake Temptations - Shangri-La අනිත් තැන්වල එච්චර Quality නෑ. , ෂැන්ග්‍රි ලා වල තියනව ස්ට්‍රෝබෙරි චීස් කේක්
  10. C

    ඉස්සර බණ්ඩාරගම

    නෑ පොඩි කාලේ ගොඩක් සැරයක් ගිහින් තියනවා, අපේ ඉඩම් තිබුනා හොරණ පාරේ
  11. C

    ඉස්සර බණ්ඩාරගම

    බණ්ඩාරගම ඔයකාලේ මිනිස්සු අඩු පරණ ටවුන් එකක්..පානදුර - හොරණ පාර වැඩිදියුණු කරල හැදුවට පස්සෙ තමයි බණ්ඩාරගම දියුණු උනේ
  12. C

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    පේටන්ට් කොච්චර තියනවද ප්‍රොඩක්ට් කොච්ව්චර තියවද වගෙ ප්‍රාතමික ගොන් තර්ක වලින් ලංකාවේ අධ්‍යාපන හොද නැත කියල කියන්න දගලන්නේ ලෝකය දැකල නැති මිනිස්සු. අධ්යාපයක කියන්නේ ඊට වඩා ව්‍යාප්ත අරමුණු වලින් යුක්ත දෙයක්.ඉතාම කුඩා ආර්ථියක් තියන, සාපෙක්ශව අඩු වාර්ශික පිරියැයක් දරන (< US $ 250 million) නිදහස්...
  13. C

    Mage prius eke battery eka giya

    Check out this place Battery Lab - Kotte https://batterylab.lk/
  14. C

    America wala aaaaaa...

    ඇමරිකාවේ පොලීසියට බලය යෙදවීමට නීතියෙන් සපයාදීඇති `බලතල ඉතාමත් ප්‍රබලයි, උදාහරනයක් විදියට ශාරීරික හානියක් සිදුවීමේ ආසන්න තර්ජනයක් ඇති බව පොලිස් නිලධාරියා විශ්වාසකරන ඕනැම අවස්තාවක සැකකරුවෙකුට වෙඩිතියන්න පුළුවන්. එක හින්දා ඕනැම කෙනෙක් අණට කීකරුවීම ණුවනට හුරුයි
  15. C

    Questions උබල vitamin supplements ගන්නවද බන් ?

    හොදයි, Wellmen වලට වඩා Perfectil හොදයි. Skin , Hair වලට recommend කලත් එකේ ඔක්කොම vit +min තියනව. Wellmen වල additionally ginseng තියනව
  16. C

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    ලක්ශ 8 ක පඩියට වැඩකරන SE කෙනෙක් මේ තරමට risk assessment , decision making වලින් fail වේයි කියල හිතන්න අමාරුයි. ලක්ශ 8 නං බොරුවක්. ඇත්තනං ඌව ඔය තරම් පඩියකට recruit කරපු උන් මැටි මෝල්ලු
  17. C

    Questions උබල vitamin supplements ගන්නවද බන් ?

    1 Wellman or Perfectill By Vitabiotics 2 Centrum Men Multivitamin You should try out different brands until you find what works best for you. Anyway, taking a multivitamin pill daily has noticeable health benefits.
  18. C

    ගම්වල වහල්ලූ...

    වැහල් භාවය ලංකාවේ පක්ෂ සාමාජිකත්වයට අන්න්‍යය ලක්ශණයක් ජවිපෙ වගේ පක්ශ වහල්භාවය මතම සාමාජිකත්වය පදනම් වෙලා තියනවා. ප්‍රශ්නකීරීම විරුද්ද මත දැරීම පක්ෂයෙන් නෙරපීම සිට මරණය දක්වා ප්‍රතිපල වලට හේතුවෙන්න පුළුවන් අනෙක් පක්ශ වල පුද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ මත සාමාජික වහල් භාවය ස්වකැමැත්තෙන් පවත්වාගෙන...
  19. C

    AI උදව්වක් paragraph එකක් read කරද්දි marks dena

    Use the Google Cloud Speech API; there may be other useful APIs at Google. They have a whole lot of speech recognition tools
  20. C

    කොහොමද හරි විදියට ඉඩමට පාරක් ගන්නෙ

    සල්ලි දිල ඉඩම් ප්‍රමාණය ගන්න. මිනින්දෝරුවෙක් ලවා මැනල ප්ලෑනක් හදල ඔප්පුවක් ලියාගන්න. නොවටිනා ගානක් හරි දීල ගන්න එක වාසියි. අඩි 8 නම් මදි.

    No contents