1. C

    නිරාගමික ගයිස්

    විද්‍යාත්මක පරික්ෂණයක් නම්, වෙනත් ඕනැම කෙනෙක් සමාන තත්ව යටතේ ඒ පරික්ෂණය සිද්ධකලහම එකම උත්තර ලැබෙන්න ඕනැ.
  2. C

    මත්තල ලෝකෙ වැඩකට නැතිම ව්‍යාපෘති අතර දෙවන තැනට. කාටද ආඩම්බර.

    ඔතන ප්‍රශ්ණය ගුවන් තොටුපොල සම්බන්ධ වෙච්ච integrated development plan එකක් නැතිකම. චීනෙ සමහර mega ව්‍යාපෘති ජනශූන්‍ය පැතිවල කරනවා කියල බොහෝ විවේචන බටහිර මාධ්‍යයය වල ගියා හැබයි අවුරුදු 5 ක් යනකොට ඒතැන් අලුත් නගර බවට පත් වෙලා තියනවා
  3. C

    ලංකාවේ ප්‍රධානම courier එකක packageවලට තියෙන ආරක්ෂාව

    Pronto නං අන්තිමයි. පාර්සලෙකට දෙන tracking number එක site එකේ enquire කලහම එකේ detail නෑ
  4. C

    අන්තවාදී ආගමික සම්ප්‍රධායි මත

    දැනට ලංකාවේ සත්ත්ව ආරක්ශණ පණතක් නැ. පාර්ලිමේන්තුවට සත්ත්ව ආරක්ෂණ පනතක් (Sri Lanka's Animal Welfare Bill) ඉදිරිපත් කරන්න කටයුතු කරම්න් ඉන්නවා. මස් සදහා ඇතිකරන සතුන් ඇතුලු, සියලුම සතුන්ගේ සුභසිද්ධිය පිණිස ඒක සම්මත කලයුතුයි.
  5. C

    ලංකාව තවම නොදියුණු ඇයි?

    මුලිකම හේතුව සමාජයක් වශයෙන් civilized වෙලා නැති හින්දා.
  6. C

    යකෝ අශේනයගේ අනිත් branch එක මේ සිකුරාදා open කරනවලු🙀🙀🙀

    සමහරවිට රාජිත සේනාරත්නලගෙ පවුලෙ money laundering කරන project එකක් වෙන්න ඇති
  7. C

    දළදා පෙරහැරේ අලි 3 දෙනෙකු කුලප්පු වි කලහාකාරි තත්වයක්. #අසුබලකුනු

    උෂ්ණත්වය වැඩිකාල වල අලින් ඉන්නෙ ඉතාම අපහසුවෙන්...මෙවගෙ ගොන්වැඩ නවත්තන්න ඕනෑ
  8. C

    මචන්ලා, රට ගිහින් medicine කරන එකද software engineering degree එකක් කරන එකද හොද?

    If you can afford LKR 70 to 100 million for four years you can do a medical degree in AUS, NZ, or the UK. It may be a bit cheaper in Russia or China.
  9. C

    සල්ලි ගෙවන ක්‍රමයක්

    වාහනය අයිති අයට බැංකුවට එන්න කියල ලියකියවිලි , keys අරගෙන CEFTS transfer එකක් කරන්න. CEFTS form එකේ වාහනයේ අංකය දාල මිලදීගනීමට කියල ලියන්න
  10. C

    දවල් ට නිදිමත

    වෙන ලෙඩක් නැත්නම් හොද ginseng extract හරි ginseng roots හරි අරගෙන දවසට සැරයක් බොන්න. නිදිමත , stress නැතිවෙනවා එ වගේම කෘත්‍රිම calm ගතියක් එනවා.
  11. C

    Best Dental Clinic

    The following two are very good Danthaja Premium Dental Chambers - Galle Face Mall Align Dental Care (Pvt) Ltd, Sri Saranankara Rd, Dehiwala
  12. C

    Work Life balance for Software Engineer in Singapore

    සිංගප්පුරුවෙ work life balance කියල දෙයක් නැ. work is the life උදේට MRT/LRT එකේ වැඩට ගිහින්, දවල්ට ලගම food court එකෙන් කාල, රැ ලයිට් පත්තුවෙන වෙලාවෙ එපාර්ට්මන්ට් එකට ඇවිත් නිදාගන්න පුළුවන් හොද චීන්නු, ඉන්දියන් කාරයො ඉන්න ටීම් එකක හිටියොත් දිනපතා රැ හතහමාර අට වෙනකන් ඉදල ඕෆ් වෙන්න පුළුවන්
  13. C

    බැංකු අයියලගෙන් උදව්වක් ඔ්න

    බුදල් සම්බන්ධව නඩුවෙදි ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් දානව, භාෂා 3නේම පත්තරවල කවුරුහරි අයිතිවාසිකම් දක්වනවනම් ඉදිපත් වෙන්න කියල. එහෙම කෙනෙක් ඉදිරිපත් උනොත් තව කල් යයි. ඔක්කොම හොදට උනොත් අවු 2- 2.5 වගෙ කාලෙකින් සල්ලි ගන්න පුළුවන් වෙයි. nominee දාන්න ඕනෑ ගිණුම අයිති එක්කෙනා. ඔයාගෙ ගිණුමකට නම්...
  14. C

    බැංකු අයියලගෙන් උදව්වක් ඔ්න

    මිලියන 4 ට වැඩිනම්, අන්තිම කැමති පත්‍රයක් හෝ ගිණුමට අදාලව nominee කෙනෙක් දාල නැතිනම්, බුදල් නඩුවක් මගින් පමණමයි සල්ලි ගන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයක් නෑ. බුදල් නඩුවක් පවරන්න පුළුවන් අදාල පුද්ගලය මියගිහින් මාස3 - 6 වගෙ නිශ්චිත කාලයක් තියනවා, එක හින්දා පහු කරන්න එපා බුදලයට වෙනත් අය ඉදිරිපත්...
  15. C

    ඉතිහාසයෙන් නොමැකුණු ලේ පැල්ලම් - ඇඹිලිපිටියේ සිසු ඝාතනය

    මෙ නඩුවෙදි දයානන්ද ලොකු ගලප්පත්ති ඇතුලු විත්තිකරුවන් පැමිණිල්ලේ හරස් ප්‍රශ්ණවලට ඉතා සාර්ථකව උත්තර දිල තියනවා. ඝාතනය සම්බන්ධව කිසිදු ඇසින්දුටු සාක්ෂියක් නැතිවීම මනුෂ්‍යය ඝාතන චෝදනා ඔප්පු කරන්න බැරි වෙන්න හේතුව වෙලා තියෙන්නෙ. මෙ නඩුව යන කාලේ දයානන්ද ලොකුගලප්පත්තිට එල්ල උන තර්ජන වලින් ආරක්ශාකලේ...
  16. C

    මෙම භයානක පුද්ගලයින් ඔබේ නිවසටත් ආවද..?

    මුන් ඔක්කොගෙම මුණවල වල සමානකමක් තියනව
  17. C

    මුනේ ගාන්න හොඳ cream එකක් කියන්න

    ඒහෙම නම් moisturizer එකක් ගැවම හරියයි.. SPF (Sun Protection Factor) 15ට වැඩියෙන් තියන එකක් නං වැඩිය හොදයි මුණෙ සබන් ගාන්න එපා, ෆේස් වොශ් එකක් අරගෙන මුණ හෝදන්න
  18. C

    මුනේ ගාන්න හොඳ cream එකක් කියන්න

    මුන කසන්නෙ රතුවෙනවා වගේ ආසාත්මික ගති නැතිනම්,Cetaphil, Eucerin, Lorel Paris , වගෙ හොද brand එකක day moisturizer එකක් ගාන්න සති 4 විතර යනකොට හරියයනවා. ආසාත්මික ගති තියනව නම් මොකුත් නොගා dermatologist කෙනෙක්ට පෙන්නන්න.
  19. C

    හේයි පොහොට්ටු සරණ ගියා අන්තිමේදි

    කිවුව දේ තෙරුම් ගන්න අමාරුයි නේද? ලොකු කුණුහරප කියන තරමට තමන් කවුද කියල ලෝකයට ප්‍රදර්ශණය වෙනවා. 🤑 හරියට රාජාංගනේ උන්නාන්සෙ වගෙ.

    No contents