සම්මාන උළෙලට එද්දී හාමිනේ කෙනෙක්වත් එක්කගෙන එන්න ඕනේ රතු පලස් උඩින්. කට්ටිය දැන්ම කෙනෙක් හොයාගත්තොත් හොඳයි.






සම්මාන උළෙලට එද්දී හාමිනේ කෙනෙක්වත් එක්කගෙන එන්න ඕනේ රතු පලස් උඩින්. කට්ටිය දැන්ම කෙනෙක් හොයාගත්තොත් හොඳයි.






කුලියට හරි කමක් නෑ එක්කගෙන එන්න ඕනේ, අක්ක කෙනෙක් උනත් කමක් නෑ.
මෙන්න මෙහෙම අපේ අයියල ටික රතු පලස උඩින් එද්දී කාටද ආඩම්බර



ඔබ සූදානම්ද? කමින්ග් සූන්ලු
කිනම් හරුපයක් ද මේ....????

කිනම් හරුපයක් ද මේ....????
හොදට threads දාපු අයට උපහාරයක් 

මේ වගේ නෙවේ නේ..
![]()
බලපන්කො සෙක්සි පෙනුම. හාල් කෑලි මනුස්ස පරාන වගේ නෙවේ මේවා 
උබ නම් සුදානම් නෙහ්හොදට threads දාපු අයට උපහාරයක්
![]()

ඇයි නරකදබලපන්කො සෙක්සි පෙනුම. හාල් කෑලි මනුස්ස පරාන වගේ නෙවේ මේවා
![]()

උඹ සංවිධායකයෙක් වෙන එක අපරාධයක්....
සංවිධායකයන් නොමිනේට් කරන්න බැරිද....?


කියන්නද කියන්නද ?මේහ්...
මේකේ අහල තියෙන්නේ එළකිරියනි ඔබ සූදානං ද කියලා....
මොන පුණ්ඩවාලයක් දහ් යකෝහ් මේහ්....
දැන් මේකට මොන සූජානමක් ද?
අමුඩෙ ගහගෙන, ගුලුකෝස් එහෙම කාල ද සූජානං වෙන්න ඕනෙහ්?

සුදානම් නෑ ඇයි අවුල්ද

ඔයාල වැඩිපුර සුදානම් වෙන්න ඕනේ අය 
හම්මට ඩෙන මෙන්න මූ ගොඩ බැහැලා......කියන්නද කියන්නද ?![]()
ඕහ් කමෝමෝමෝන්.......ඇයි නරකදබලපන්කො සෙක්සි පෙනුම. හාල් කෑලි මනුස්ස පරාන වගේ නෙවේ මේවා
![]()
ගිය සතියෙ ආවෙ....ටික දවසක් ඉන්නවා..දුරකතන ඇමතුමක් දෙන්නම්...මෙදා සැරේනම් එනව එනව එනවාමයිහම්මට ඩෙන මෙන්න මූ ගොඩ බැහැලා......
කවද්ද බං ආවේ...???
ආයේ කවද්ද ඩොක්?
