1. Thilina123

    🔴🔴🔴Breaking: රනිල් වික්‍රමසිංහට ඇප ලබා දේ

    ඇප දීපු එක හොදයි නැත්නම් ජැක්සන් ඇන්තනි වගේ ICU එකට වෙලා ඉදිවී කාලයක්
  2. Thilina123

    අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ජාතික රෝහලට යයි..

    වෙන්න පුළුවන් එකම පැලැන්තියේ අයනේ
  3. Thilina123

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

    ඇයි බන් පොප් කොන් කඩ වලට ගිහින් පිල්ම් බලන්නේ
  4. Thilina123

    රතුබෝල Breaking: රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට!!

    මහින්දානන්දට අද නින්ද යාවි
  5. Thilina123

    රතුබෝල Breaking: රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට!!

    පිස්සු සුදාගේ කරච්ච්චාලේ ඉවරවෙන්නේ නෑ එහෙනම්
  6. Thilina123

    Toyota Raize Daihutau Rocky Hybrid Version වල Tax එක අඩු වෙයි වගේ මේකෙන්.

    The Minister is presenting the recent tax changes to Parliament. A new category was introduced when the government releasing series hybrids after lifting the ban.
  7. Thilina123

    කිරියේ අමතක නොවන moments මොනාද ?

    සින්දු අස්සෙන් එළකිරි ඩොට් කොම් කියල GT අයියා කෑගහපු කාලේ
  8. Thilina123

    මහින්ද රාජපක්ශ දෙවි කෙනෙක් උනාම දාන්න හොඳ නමක් යෝජනා කරන්න.

    නම මොකක් වුනත්. වාහනය වෙන්න ඔනේ මයිනා
  9. Thilina123

    SLT copper line ගලවගෙන යනවා

    මහගෙදර තියෙන්නේ copper line එකක් , SLT එකෙන් call කරනවා fiber වලට මාරු වෙන්නලු speed හොදයිලු. උන්ට copper line ගලවන්න අපි අතින් සල්ලි දීලා fiber මාරුවෙන්න ඕනේ . මන් කිව්වා නිකන් කරනවානම් කරන්න නැත්නම් ආයිත් call කරන්න එපා කියල
  10. Thilina123

    MRJ Expired ගෙ රිවිව් එකෙන් පස්සෙ අද මැග්නයිට් කඩේ තත්වෙ

    ඉස්සරහට car sale කියන්නෙත් බහින කලාවේ business එකක්
  11. Thilina123

    Need a Good Divorce Lawyer In Panadura Area

    Ajith P perera
  12. Thilina123

    හැමෝම පුල පුලා බලන් හිටපු NISSAN MAGNITE සිංහල review ඵක අාවෝ...😍👍

    ඉන්දියාවේ උන්ට උන් සාර්ථකයි කියල කියන්නේ ජීප් එකක් පැද්දම , ඒකනිසා ජීප් වගේ වාහන (වගේ ඒවා හොදේ ) එහෙ හදනවා. අපිටත් ඒව අකමැත්තෙන් උනත් ගන්න වෙනවා
  13. Thilina123

    ලක්ස 110 හයිබ්‍රිඩ් කාර් එකක් ?

    මේ වාහනේ ගැන මොකද හිතන්නේ ? Nissan note E-power 110 වගේ ගෙන්න පුළුවන් අපේ උන් ගන්න හදන්නේ Toyota raize එකයි Yaris එකයි විතරයි නේ 1200CC E-power, 85k W motor එකක් තියෙන්නේ ජපානේ manufacture ගේ website බැලුවොත් raize එකට වඩා වැඩි value එක.
  14. Thilina123

    පෝලිම් යුගය නැවතත්.....

    කෝටියක් කුඩු කරගන්න පෝලිමේ

    No contents