1. Lewke

    දෛවයෝගයකින්

    දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පතයි දෛවයෝගයකින් නොවේදෝ
  2. Lewke

    කුරුළෑ ඇතිවීමට හිස්‌හොරි බලපායිද?

    කුරුළෑ ඇතිවීමට හිස්‌හොරි බලපායිද? අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාව අතර පවතින හිස්‌ හොරි ප්‍රශ්නයක්‌ පිළිබඳවයි. සාමාන්‍යයෙන් කතාවටත් කියනවානේ හිසේ ඇතිවන හිස්‌හොරි මුහුණට වැටුණාම කුරුළෑ හටගන්නවා කියලා. මේ ගැන අවධානය යොමු කරලා බලමු. හිස්‌හොරි කියන රක්‌තයා තත්ත්වය...
  3. Lewke

    ප්‍රාර්ථනය සහ අරමුණ විය යුත්තේ කුමක්ද?

    ප්‍රාර්ථනය සහ අරමුණ විය යුත්තේ කුමක්ද? කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ ලෝක ස්වභාවයන් අතර තිබෙන්නා වූ ඉතාමත්ම සුවිශේෂම කාරණාවක් ලෙස මරණය දැක්විය හැකියි. ජාති, ජරා, මරණ වලින් නිදහස් වීීම පිළිබඳව බුදුදහමේ උගන්වන අතර, එයිනුත් මරණයට විශේෂ...
  4. Lewke

    ජාත්‍යන්තර කුඩු ජාවාරමකට ඉන්දියාවේදී ලා&

    ජාත්‍යන්තර කුඩු ජාවාරමකට ඉන්දියාවේදී ලා& ඉන්දියාව තුළ සහ ජාත්‍යන්තර වශයෙන් මහා පරිමාණ හෙරොයින් ජාවාරමක නිරත වු ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දින හතරක කාලය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව...
  5. Lewke

    ඉතිහාසයේ වැඩිම වැටුප ලබයි

    ඉතිහාසයේ වැඩිම වැටුප ලබයි කොටගල දිරිය කත ඉතිහාසයේ වැඩිම වැටුප 57,395 ලබයි ඉතිහාසයේ වතුකම්කරු කාන්තාවක් තේ දළු නෙළමින් ලබාගත් වැඩිම වැටුප රු 57,395 අද හිමිකම් කීමට සමත්ව තිබේ. ඇය පතන පොලිස් බලප්‍රදේශයට අයත් කොටගල වැවිලි සමාගමේ මවුන්ට්වරන් වතුයායේ තේ දළු නෙළන්නියක් වශයෙන් වැඩකරන 51 හැවිරිදි...
  6. Lewke

    සුබ පැතුම්වල වෙනස

    සුබ පැතුම්වල වෙනස අරුණයි නිශාන්තියි දෙන්නම උපාධිධාරීන්. රජයේ සේවයට උපාධිධාරී සහකරුවන් බඳවාගැනීමේ ව්‍යාපෘතියක් යටතේ එකම කාර්යාලයක සේවයට ඇතුළත් වුණු ඔවුන් දෙදෙන නොබෝ දිනකින්ම පෙම්වතුන් බවට පත්වුණා. ඉක්මනින් විවාහ වෙන්නට තීරණය කළ මේ දෙදෙනා තම සම්බන්ධය පිළිබඳව තම තමන්ගේ දෙමව්පියන් හට දන්වා යැව්වා...
  7. Lewke

    කෑගහන්නෙ මොකටද?

    කෑගහන්නෙ මොකටද? රිපොස්ට් නම් සොරි වෙන්න ඕනෙ උදය වරුවට යොදා ගත් සියලු කටයුතු නිමා කොට ජයසේකර පියල් සමඟ හෝටලයකට ගොඩවන විට මධ්‍යහ්නය ගෙවී ගොස් තිබූ බැවින් බත් අහවර වී තිබිණ. “හොඳටම බඩගිනියි බං. පාන්වත් කමු.” පියල් කීවේය. මාළු සමඟ පාන් ඇණවුම් කෙරිණ. අත් සෝදා ගෙනැවිත් වාඩි වූ දෙදෙනාගෙන් ජයසේකර...
  8. Lewke

    බොන්නයි ඉල්ලන්නයි

    බොන්නයි ඉල්ලන්නයි ”උඹට ලැජ්ජ නැද්ද මිනිහෝ, එක එක්කෙනාගෙන් සල්ලි ඉල්ලන්න. ඇයි උඹ ඒ විදිහට සල්ලි ඉල්ලන්නෙ?” තමාගෙන් රුපියල් සියයක් ණයට ඉල්ලූ සයිමන්ගෙන් වික්ටර් කෝපයෙන් විමසීය. ”බොන්ඩ” සයිමන් කිසිදු පැකිලීමකින් තොරව කීවේය. ”මොන එහෙකටද බං ඔය තරම් බොන්නෙ?” හෙන්රි නැවතත් ඇසීය. ”සල්ලි ඉල්ලන්ඩ තියෙන...
  9. Lewke

    තකට තක

    ධම්මික සමාජ ශාලාවට ගොස් තම මිතුරන් සමඟ විනෝද වී ආපසු ගෙදර ආවේ පාන්දර යාමයේය. ඔහු සාක්කුවට අත දමා යතුර ගෙන, හෙමින් සීරුවේ දොර හැර, සපත්තු දෙක ගලවා, එක් අතකින් ගෙන ඇඟිලිතුඩු බිම තබමින් හොර බළලකු මෙන් පඩිපෙළ නගින්නට වූයේ තම බිරිඳ ඇහැරෙතැයි බියෙනි. හදිසියේම අමුතු සද්දයක් ඇසී හේ වහා හිස හරවා තමා...
  10. Lewke

    ජිනීවා මානව හිමිකම් සැසිය අද ඇරඹෙයි

    ජිනීවා මානව හිමිකම් සැසිය අද ඇරඹෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 26 වන මානව හිමිකම් සැසිවාරය අද(10) ජිනීවාහිදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලබන 27 වන දින දක්වා සැසිවාරය පැවැත්වීමට නියමිතය. පසුගිය මාර්තු මාසයේ පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවට අදාළ...
  11. Lewke

    පුත්තලමේ ලාදුරු අවදානමක්

    පුත්තලමේ ලාදුරු අවදානමක් Jun 10, 2014 01:47 pm පුත්තලම දිස්ත්‍රීක්කය තුළ ලාදුරු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව පුත්තලම දිස්ත්‍රීක් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යංශය පවසයි. මෙරට ලාදුරු රෝගය පැතිර යන බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රීක්ක 05 න් එක් දිස්ත්‍රීක්කයක් ලෙස පුත්තලම දිස්ත්‍රීක්කය...
  12. Lewke

    පණුවන් සහිත ගවමස්...

    පණුවන් සහිත ගවමස්... පණුවන් සහිත ගවමස් වික්ක ව්‍යාපාරිකයාට 10,000ක දඩයක් Jun 10, 2014 01:09 pm පණුවන් සහිත ගව මස් මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය විසින් රුපියල් 10,000 ක දඩමුදලක් නියම කර තිබේ. මෙසේ දඩ නියම වූයේ...
  13. Lewke

    ගැහැනු කරන වැඩ

    ගැහැනු කරන වැඩ ”මහත්මයා, අපි හඳුන්වා දෙන මේ අලුත්ම යන්ත්‍රයට පුළුවන් ගෑනු තුන්දෙනකුගේ වැඩ තනියම කරන්න. ඒ නිසා මේ කන්තෝරුවට මේ වගෙ යන්ත්‍රයක් හුඟක් ප්‍රයෝජනවත් වේවි. දෙපාර්තමේන්තුවේ 3 වැනි මහල වෙත පැමිණි වෙළෙඳ නියෝජිතයා අලුත් යන්ත්‍රයක් හඳුන්වාදෙමික් කීවේය. ”මොනවා! මේ යන්ත්‍රයට දවසකට පැය...
  14. Lewke

    ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා

    ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා “උඹේ ගෑනි කොයි වෙලාවේ බැලුවත් නාහෙන් අඬා ගත්ත ගමන්මනෙ ඉන්නෙ. ඉතින් කොහොමද මනුස්සයො උඹ මේ ලෝකෙ ප්‍රීතිමත්ම ස්වාමිපුරුෂයා වෙන්නෙ.” බාර් එකේ අඩියක් ගසමින් සිටියදී සුගත් කියූ කතාවකට එරෙහි වෙමින්, වීරකෝන් ඇසුවේ සෝපහාසී සිනාවක් මුවඟට නංවා ගනිමිනි. “මේකට අපේ ගෑනිගෙ...
  15. Lewke

    දෙකම එක ද?

    ‘අවුරුදු 30 ක් තිස්සෙ මේ කුරිරු යුද්ධය නිසා අසීමිත දුක් කන්දරාවක් විඳපු දෙමළ ජනතාවට අපි මීට වඩා හොඳට සලකන්ඩ ඕනෙ.’ කියල ඇමැතිතුමා කිව්වාම තමුසෙ මොකද පල් එකට වගෙ හිනාවුණේ?’ නලින්, සිරිමාන්න ගෙන් ඇසුවේ සම්මන්ත්‍රණය අවසන් වී තම රථයේ වාඩි වී බුලත් විටක් හපමිනි. ‘අවුරුදු 30 ක් තිස්සෙ අපේ ගෙදර උන්දැ...
  16. Lewke

    ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යයි

    ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යයි Jun 09, 2014 10:17 am බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යන්නේ යැයි කියන ආරංචියක් මේදිනවල ඉන්දියාවේ බරපතළ ලෙස කතාබහට ලක්වී තිබේ. ඊට හේතු වී ඇත්තේ බෞද්ධ පොත්පත් කියවීමට තමන් දැඩි ලෙස නැඹුරු වී ඇතිබව ෂාරුක් ඛාන් ප්‍රකාශ කර තිබීමයි...
  17. Lewke

    රියදුරු දඩ එවේලේම ගෙවා බලපත‍්‍රය අරන් යන&#3530

    රියදුරු දඩ එවේලේම ගෙවා බලපත‍්‍රය අරන් යන&#3530 Jun 09, 2014 03:37 pm මාර්ග නීති උල්ලංඝණය කිරීම නිසා රියැදුරන්ට පොලීසියෙන් නියම කරන දඩ මුදල් ඒ මොහොතේම ගෙවා රියදුරු බලපත‍්‍රය ලබා ගැනීමට හැකි නව ක‍්‍රමයක් සකස් කරමින් තිබෙන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පවසයි...
  18. Lewke

    කසාද 10ක් කරගෙන...

    කසාද 10ක් කරගෙන 11වැන්නේදී අනංගයා මහියංගණයේදී කොටුවෙයි Jun 09, 2014 05:18 pm ප්‍රේමලාල් විජේරත්න දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් සමඟ හාද වී විවාහ 10කට අධික සංඛ්‍යාවක් කරගෙන එම තරුණියන් ගැබ් ගැනීමෙන් පසු ඔවුන් අතහැර මුදල් වංචා කොට පලාගිය අනංගයකු එකොළොස් වැනි විවාහයේදී ඉපදුණු ළමයාට උප්පැන්න...
  19. Lewke

    ලිස්සන ආදරේ

    තමා වෙත මුලින් පෑ සෙනෙහස ජීවකගෙන් නොලැබෙන විට දමයන්ති තුළ ඇතිවූයේ තදබල කලකිරීමකි. 'ඔයාගෙ ආදරෙත් හරියටම, කලිසමක නිතර පාවිච්චි කෙරෙන බොත්තම් කාසයක් වගෙයි ජීවක.' ඇඟලුම් කර්මාන්තයේ නියැලුණු ව්‍යාපාරිකාවක වූ දමයන්ති ඔලොක්කුවට මෙන් කීවාය. 'මොකද ඔයා එහෙම කියන්නෙ?' ඇගේ ප්‍රහේලිකාවේ අගක් මුලක් නොදත්...
  20. Lewke

    සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමය

    සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමය අනේ මචන්ස්ලා උදව්වක් ඕනෙ. මේ පොත් හොයගන්න (ඊ බුක් හරි ප්‍රින්ටඩ් හරී, මිළට ගන්න හරී) පුළුවන් තැනක් දන්නවනම් කියනවද? සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක් බොහොම ස්තුතියි

    No contents