Apple සහ IBM සමාගම් ඒකාබද්ධ වෙයි
Apple සහ IBM සමාගම් ඒකාබද්ධව apps නිෂ්පාදනය කිරීම සඳහා එකඟතාවකට පැමිණ තිබේ.
බීබීසී පුවත් සේවය වාර්තා කළේ, Apple සමාගමේ iPhones සහ iPads සඳහා apps නිෂ්පාදනය කිරීම IBM සමාගමට පැවරෙනු ඇති බව ය.
ව්යාපාරික කටයුතු සඳහා භාවිත වන ජංගම දුරතකන apps නව මෘදුකාංගවලින්...