ඔබ මේ පිළිබඳ දැනුවත්ද?
භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳ පොළට පිවිසෙන ඔබට, අවශ්‍ය නිෂ්පාදනය තෝරා ගැනීමේදී විවිධ වෙළෙඳ නාම අතරින් කුමක් තෝරාගත යුතුද යන්න පිළිබඳ එකවර තීරණයකට එළඹීමට නොහැකි වනු ඇත. බාහිරින් භාණ්‌ඩයක් දෙස බැලීමේදී බර, පරිමාව, කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදිත දිනය, අඩංගු ද්‍රව්‍ය වැනි...