1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඇත්තේ අපිට ඇයි නැත්තේ අපේ කරුමෙද මෙහෙම වෙන්නෙ :(
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :yes: එක තමා මචන්. මිනිස්සු ඉන්න desparet situation එක නිසා ඉඟුරු දීල මිරිස් ගන්න යන්නේ කියල හිතෙනවා
  3. Lewke

    පිට් බුල්! (Pit Bull)

    එළකිරි මචන්ලා, කමෙන්ට් වලින්, බම්ප් වලින්, රෙප් වලින් දක්වපු සහයෝගෙට බොහොම ස්තුතියි.
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මටත් තියෙන ප්‍රශ්නේ එකම තමා. ඒක බොරු ගිවිසුමක් කියල බැලූ බැල්මටම පේනවා. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි හරි ගිවිසුම හංගන්නේ කියන එකයි :confused: එක එලියට දැම්ම නම් බොරු කරපු එවුන්ගේ කටවල් නිකන්ම වැහිලා යනවා. තිස්ස අත්තනායක හිරේ යයි නේද එහෙම උනා නම්? ඔය කතාව මම පොලිටිකල් නුලක කියල හොඳට අහගත්තා. :)...
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් මමත් ඒකට එකඟයි. අන්තිමේ පත් වෙලා මොන බුලක් කෙලීද දන්නේ නෑනේ. අනිත් එක එකතු වෙලා ඉන්න සෙට් එක එකිනෙකට පරස්පර වීරෝධි මති මතාන්තර තියෙන සෙට් එකක් නේ? කියන්නේ නම් රට ආදරේ නිසාලු එහෙම එකතු වුනේ my3 එක්ක. ඒත් උන් රටක් කරන්න දෙයිද දිනුවොත්? උන්ගේ වාසියට අරව මේවා ඉල්ලන්න ගනිනේ. කවදත් උනේ ඒකනේ :(
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එකත් ඇත්ත... :(
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔය ගිවිසුම් එලියට දාන්න බැරි සීන් එකක් තියෙනවද දන්නේ නෑ මචන්. අර බොරු කඩදහීයක් දාගෙන සෙට් එකක් කෑ ගහනෙන් එක සීන් දන්න නිසාද? :confused:
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    The Dirty Picture IMDB link එක
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සුභ රාත්‍රියක් මචන්
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :angry: හුටා ඇත්තද..? ඔය මගේ හින්දි දැනුම තමා බන්.. :rolleyes: මම හිතුවේම එක ටැමිල් කියල. පට්ට ෆිල්ම් එක හැබැයි
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :yes: Dirty Picture කියල දෙමල ෆිල්ම් එකක් තියෙනවා. එකේ ඔය කාරණේ ලස්සනට පෙන්නනවා. විද්‍යා බාලන් ඉන්නේ :love:
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මමත් දෙන්නගෙනම ප්‍රතිපතති ප්‍රකාශන බාගත්ත. නිවාඩු දවස වල කියවල බලන්න ඕන
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒ වගේ බලු වැඩක් කලොත් දෙමු ගේමක් ටහිකිල යන්නම! :growl:
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :rofl: හස්තකර්මාන්ත දෙපාර්තමේන්තුවට යන්නද?
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පට්ට නෙහ්?
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එල එල... උපන් බිමේ නම තියල වරෙන්!
  17. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :yes: මුනෙන් පේනවා බන් තත්වේ මේ ෆොටෝ එකේ නම්
  18. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඕන එකෙක්ට ඕන පුකක් කියාගන්න කියල උබල දෙන්න පන්සල් ගිහින් වැඳලා පිරිත් කියල වරෙන්. සමහර එවුන්ට අනුන්ගේ දෙයක් හෙව්වේ නැත්තන් නින්ද යන්නේ නෑ. උන් එක්ක හැප්පෙන්න ගියොත් උබට වෙලාවක් ඉතුරු වෙන්නේ නෑ.
  19. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එහෙමවත් කියපන් දැන් :P

    No contents