මචන් මම මේ කියන්නේ මට තේරිච්ච දේ...
ලංකාවේ එවුන්ගේ මුනවල් බලපන් ඉරිසියාව ඔක්කොම බේරෙනවා...
එත් ෆොරින්සලා බලහන් එහෙම නෑ. හිනා වේවි. සතුටින් ඉන්න විදිහේ මුනවල් පෙන්නේ..
ලංකාවේ එවුන්ගේ මුනවල් බලපන් ඉරිසියාව ඔක්කොම බේරෙනවා...
එත් ෆොරින්සලා බලහන් එහෙම නෑ. හිනා වේවි. සතුටින් ඉන්න විදිහේ මුනවල් පෙන්නේ..

එහෙනම් ඇයි මෙහෙ එවුන් පන දාගෙන කළු සුද්දෝ වෙන්න යන්නේ??

නාකි බ්රිටෙක් මල පන්නලා බලපන් වෙලාවක. ළඟපාතක ඉන්න එකෙක්ව නම් එහෙම කරන්න එපා. උන් පල්ලියට ගිහින් ෆාදටත් කියයි උබ යක්ෂයා අදහන එකෙක් කියල 