සදාහරිත එකෙන් call කලා මැඩගස්කර් වල වැනිලා වවනවා කියල . ආර්ථික අර්බුදය කාලේ .
මන් එක ප්‍රශ්නයක් ඇහුව " මගේ රුපියල් ඔයාලා කොහොමද මැඩගස්කර් අරන් ගිහින් වැනිලා පැල , තෙල් පෝර ගන්නේ ? පොඩ්ඩක් එක පැහැදිලි කරන්න පුළුවන් ද ? තෙල් නැවකට එහෙන් මෙහෙන් හොයලා ඩොලර් දෙන කාලේ
සර්, මේවගේ ප්‍රශ්නයක් කවුරුත්...