1. Thilina123

    God's Dinner!

    Pathetic
  2. Thilina123

    Questions වෙන රටවල cable internet වලට fair usage policy එකක් තියෙනවද?

    එක connection එකක් අරගෙන data center ගහන්න දෙන්නෙ නෑ
  3. Thilina123

    ප්‍රවාහනය සම්බන්ධව මේ මනුස්සයා කියන කතාවල ගතයුත්තක් තියෙනවා

    හන්දි වල තියෙන ජෑම් ගස් කොට්ටම්බා ගස් ටික කපලා දන්න ඕනේ
  4. Thilina123

    TRCSL බඩු පැකට්?

    ආණ්ඩුවට tax සල්ලි ලැබෙන්නේ නෑ , authorized dealer ට ඒකාධිකාරයක් ගෙනියන්න බෑ
  5. Thilina123

    Questions ඕෆ් ග්‍රිඩ් සෝලා

    Cheapest option used leaf cells
  6. Thilina123

    Questions ඕෆ් ග්‍රිඩ් සෝලා

    මේවාත් ගන්න එපා දෙයියෝ light දාල fan එකක් දුවන්න නම් හොදයි , අඩු ගැනේ rice cooker එකක්වත් දුවන්න බෑ
  7. Thilina123

    Questions ඕෆ් ග්‍රිඩ් සෝලා

    Don’t use any type of lead acid battery. You can’t draw large currents. Go for lifep04. Go for higher voltage possible. 48v or 24v Never go with 12v.
  8. Thilina123

    චීන්නු ආයේ එකක් පත්තු කරගෙන වගේ

    මු චිනෙම ඉන්න එකෙක් ද ? එහෙනම් ආණ්ඩුව එපා කිව්වෙත් කියන්නෙම නෑ
  9. Thilina123

    තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද?

    පොලිස් රිපෝර්ට් එකක් ඉල්ලාපන්
  10. Thilina123

    පාරේ වැරදි ක්‍ෂණිකව පැමිණිලි කරන්න පොලිසියෙන් ඇප් එකක්… 👮📸🎦

    පොලිසියෙන් කීවත් google play store එකෙන් ඇර app install කරන්න එපා
  11. Thilina123

    මට මොකද උනේ?

    සිරාවට , විද්‍යාවෙන් තේරුම් කරන්න බැරි උණාම
  12. Thilina123

    මට මොකද උනේ?

    යකෙක් ගහලා වෙන්න බැරි ද ?
  13. Thilina123

    Passport අලුත් process ලබ්බේ අවුලක්

    මැයි 15 පිස්සුද ඔයි ,tripස් එකක් දාන්න wife ගෙයි පොඩි එකක්ගෙයි passport හදන්න හිතුවේ
  14. Thilina123

    SLT launched - True Unlimited Packages for 2025

    මගේ any storm (250Gb) එකට add on එක්ක 8500 වගේ යනවා, 7900 යන එක ලබයි වගේ මට නම්

    No contents