ඇන්සයටි(gereralized anxiety disorder)

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාටද බන් ඇන්සයටි එක තියෙන්නෙ.? මට තියෙන්නෙ සමාජ බීතිකාව, වතුරට තියන බය වගේ විශේශ බයක් නෙමෙයි හැම තිසෙම තියන ඇන්සයටි ගතිය. වැඩක් කරන්න හිත හදාගන්න බෑ මේක නිසා, යාලුවො ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ (බොන වෙලාවට ඇරුනම). හැම තිස්සෙම පපුව පිච්චෙනව වගේ තේරෙනව, මොලේ එක දේකට අවදානය යොමු කරන්න බෑ. තර්කානුකූලව දෙයක් හිතන්න බෑ, මතකයත් බොහොම අඩුයි, මතකය අඩු වෙලා තියෙන්නෙත් මම හම තිස්සෙම ඇන්ශස් නිසා වෙන්න ඇති...:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Doctor kenek hamba vela beluve nedda?

    Bump.

    මට කාලයක් සමජ බීතිකාව තිබ්බ, ඒකටනම් දොස්තරල හම්බෙලා බෙහෙත් ගත්ත අනම් මනම් කරා. දැන් සමාජ බීතිකාව නෑ. ඒත් දැන් මේ මගුල.

    මහ කුජීත ෆීලින් එකක් එන්නෙ...

    ආය්ත් දොස්තරල හම්බෙන්න යන එක හිතනකොටත් එපා වෙනව... ගොඩක් උන් හොඳ ඩයග්නොසිස් එකක්කරන්නෙ නෑ.. මොකක් හරි පෙත්තක් දෙනව බීපන් කියල..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    දැන් උබට මොකද්ද කරන්න ඕනෙ?
    බෙහෙත් නොබී ඕක හොදකරගන්නද ඕනෙ?
    නැත්තන් බෙහෙත් බීල හොද කරගන්නද ඕනෙ?

    diagnose එක ගැන වදවෙන්න එපා.. social anxiety, social phobia, agorophobia, OCD, ඔව ඔක්කොම වර්ගීකරනය කරන්නෙ Generalized Anxiety Disorder(GAD) කියන තත්වයට.

    ඒවට දෙන බෙහෙත් ඔක්කොම එක සමානයි. ඒ නිසා ලෙඩේ diagnose කිරීම ප්‍රතිකාරයට එච්චරම අදාල නෑ. GAD කියල diagnose කරානම් ඇති. GAD කියන රෝගය ඉහත කී ඕනෑන ආකාරයකින් manifest වෙන්න පුලුවන්. මට හිතෙන්නෙ උබට තියෙන්නෙ GAD.

    propronolol එක්ක sertraline or amitriptyline/imipramine ගහපන්..
     
    • Like
    Reactions: KasunKDP

    බෙහෙත් නොබීහොඳ කරගන්න අමරුයි බන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම අහලා තියෙනවා ඔය වගේ ඒවට බොන බෙහෙත් වලට වඳ භාවය ඇති වෙන්න පුලුවන් කියලා..:baffled: කොහොමද දන්නේ නෑ

    erectile dysfunction wage ewa nam wenawa...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිදිමරන්න එපා බන්. ගොඩක් ඔලුව වෙහෙසන වැඩ කරන්නත් එපා. එක දිගට වැඩ නම් අඩුම මාස හයකට වතාවක්වත් සතියක් දෙකක් දුර පලාතක නිවාඩුවකට යමන්. එක දිගටම වැඩ කරලා මට ඩිප්‍රෙශන් එක්ක ඔය වගේ උනා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට තියෙනව :sorry: :sorry:
    සමාජ භීතිකාවත් ටිකක් තියෙනව මිනිස්සු එක්ක කතා කරන්න භය නෑ හැබැයි ස්ටේජ් එකකට එහෙම නැගල කතා කරන්න කිව්වොත් නං බයයි :no: :no:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    කාටද බන් ඇන්සයටි එක තියෙන්නෙ.? මට තියෙන්නෙ සමාජ බීතිකාව, වතුරට තියන බය වගේ විශේශ බයක් නෙමෙයි හැම තිසෙම තියන ඇන්සයටි ගතිය. වැඩක් කරන්න හිත හදාගන්න බෑ මේක නිසා, යාලුවො ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ (බොන වෙලාවට ඇරුනම). හැම තිස්සෙම පපුව පිච්චෙනව වගේ තේරෙනව, මොලේ එක දේකට අවදානය යොමු කරන්න බෑ. තර්කානුකූලව දෙයක් හිතන්න බෑ, මතකයත් බොහොම අඩුයි, මතකය අඩු වෙලා තියෙන්නෙත් මම හම තිස්සෙම ඇන්ශස් නිසා වෙන්න ඇති...:dull:
    reading some of your posts in threads I hardly can see you as a person with lack of logical judgment :no:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    erectile dysfunction wage ewa nam wenawa...

    සමහර බෙහෙත් වලට එනවා..
    ඊත් හුගක් වෙලාවට එන්නේ antipsychotic drugs වලට,

    Anxiolytic, Antidrepressive, drugs වලට ඔය side effects එනව අඩුයි.
    වැඩිම උනොත් drowsiness, weight gain, increased appetite වගේ සීන් ටිකක් වෙයි.

    ඒත් anxiety තියන හුගක් උන් ඔය වගේ side effects වලට කැමතියි.:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිදිමරන්න එපා බන්. ගොඩක් ඔලුව වෙහෙසන වැඩ කරන්නත් එපා. එක දිගට වැඩ නම් අඩුම මාස හයකට වතාවක්වත් සතියක් දෙකක් දුර පලාතක නිවාඩුවකට යමන්. එක දිගටම වැඩ කරලා මට ඩිප්‍රෙශන් එක්ක ඔය වගේ උනා.

    මම එහෙම ලොකුවට මහන්සි වෙලා වැඩ කරන්නෙ නෑ බන්.., :no:

    මට තියෙනව :sorry: :sorry:
    සමාජ භීතිකාවත් ටිකක් තියෙනව මිනිස්සු එක්ක කතා කරන්න භය නෑ හැබැයි ස්ටේජ් එකකට එහෙම නැගල කතා කරන්න කිව්වොත් නං බයයි :no: :no:

    මට නම් දැන් සමාජ බීතිකව නැති තරම්. ඉස්සරහට ගිහිල්ල කතා කරන එක අවුලක් නෑ.., ඒත් ඇන්සයට ගතිය නිසා ඉස්සරහට ගියාම කියන්න ඕනෙ මොකක්ද කියල අමතක වෙයිද දන්නෙ නෑ... :baffled:

    reading some of your posts in threads I hardly can see you as a person with lack of logical judgment :no:

    yeah, my mind works fine when im under no pressure. but even under little stress or anxiety my mind stops working making me feel like a retard:(

    සමහර බෙහෙත් වලට එනවා..
    ඊත් හුගක් වෙලාවට එන්නේ antipsychotic drugs වලට,

    Anxiolytic, Antidrepressive, drugs වලට ඔය side effects එනව අඩුයි.
    වැඩිම උනොත් drowsiness, weight gain, increased appetite වගේ සීන් ටිකක් වෙයි.

    ඒත් anxiety තියන හුගක් උන් ඔය වගේ side effects වලට කැමතියි.:baffled:

    ඔව් බන් මටත් ඩ්‍රවුසිනෙස් , බර වැඩි වෙන එක එහෙම අවුලක් නෑ....
    මොකක් හරි බෙහෙතක් ගන්න ඕනෙ බන්,

    Anxiolytic කියන්නෙ xanax,valium වගේ එව නේද.? ඔව මම ඉඩල හිටල ගන්නව ඒත් පට්ට ඇඩික්ටිව් ඔව ඒක නිසා ඩිගටම ගන්න බයයි...
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඔව් බන් මටත් ඩ්‍රවුසිනෙස් , බර වැඩි වෙන එක එහෙම අවුලක් නෑ....
    මොකක් හරි බෙහෙතක් ගන්න ඕනෙ බන්,

    Anxiolytic කියන්නෙ xanax,valium වගේ එව නේද.? ඔව මම ඉඩල හිටල ගන්නව ඒත් පට්ට ඇඩික්ටිව් ඔව ඒක නිසා ඩිගටම ගන්න බයයි...

    Anxiolytic කියන්නෙ benzodiazepine වලට තමා. xanax, vallium කියන්නෙත් ඕවටම තමා, උබ අවෂ්‍ය වෙලාවට විතරක් anxiolytic ගනින්. අනිත් වෙලාවට අර මම කිව්ව antidepressive drugs දිගටම ගනින්..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මටත් ඕවගේ කෙස් එකක් තියේ.
    මට වැඩිය කා එක්කවත් හොදින් ඉන්න අමාරුයි බන්. :D
    යාළුවො එක්ක උනත් ගොඩක් වෙලාවට මොකක් හරි එකකට මල. මිනිස්සු දිරවන්නේ නැහැ. සත්තු එක්කනම් දවසම උනත් ඉන්නවා. :eek:
    හැමෝටම මොකක් හරි අවුලක් තියෙනවා නේද. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් ඕවගේ කෙස් එකක් තියේ.
    මට වැඩිය කා එක්කවත් හොදින් ඉන්න අමාරුයි බන්. :D
    යාළුවො එක්ක උනත් ගොඩක් වෙලාවට මොකක් හරි එකකට මල. මිනිස්සු දිරවන්නේ නැහැ. සත්තු එක්කනම් දවසම උනත් ඉන්නවා. :eek:
    හැමෝටම මොකක් හරි අවුලක් තියෙනවා නේද. :yes:

    Math ape pusata asai..:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ඉගෙනගෙන ඉවර නම් ජොබක් හොයාගන්න
    පෝර්න් බලන එක නවත්තන්න
    උබෙන් උදව් බලාපොරොත්තු වෙන අය ආශ්‍රය කරන්න
    නියගෙට ගංවතුරට නය යෑම් වගේ දේවල් වලට උදව් කරන සංගම් වලට බැඳෙන්න