බොන හැටි අපි හොඳට දනී යක් පුතනුවනි
තේ හැඳි නොව බොන්නේ බෝතල් පිටිනී
ඇන්ටරොසාගේ රා බඩ ලොකු පීප්පයක්
බීපන් මල්ලි මෙන්න පුරෝලා කෝප්පයක්

බොන හැටි අපි හොඳට දනී යක් පුතනුවනි
තේ හැඳි නොව බොන්නේ බෝතල් පිටිනී

නිශා අක්ක කවදත් එලකිරිම තමා
මෝඩයො එක්ක හැප්පුනොතින් බඩුම තමා....


අම්මා වැඩ ඇරිලා ගෙදරට දැන් අවා
කතා බහ කරලා එන්නට මං යනවා
ත්රෙඩය නැගල යන දැන් මේ වේලේ
ඨාකුරයා ඇයි පෙනෙනට නැත්තේ

එලකිරියේ චැටින්වල හසරැලි පානාකියන්නට ආසයි දෙපද කවියක්..
එත් නෑ එන්නේ හිතට සිතුවිල්ලක්..


එලකිරියේ චැටින්වල හසරැලි පානා
පිලිගන්නවා සතුටින් දැන් අපේ ටීනා![]()
නැත්නං හිතේ පැහැවන විෂ-කුනු කන්දල්
සතුටුයි හදුනා ගන්න.....
නැත්නම් කිසි බාදාවක්...


මෙන්න මෙයා මේකේ ඕටී යනවා,සියලු දෙනා හට ආයු බොහො වෙවා
කවි පදයක් කියල යන්න මම ආවා![]()



මට නං පෙනෙන්නේ මේ තැටියකි පරණමකලා දැමුවත් මාගේ පරණ එකවුන්ට්
අමතක කරලා සිටිම්ද දුකෙන් තවත්...
විඳ ගන්නට ඔය සුරතල් කවි හසරැල්...
ආයෙත් ආවා එළකිරි දෙපද අදත්.....


මෙන්න මෙයා මේකේ ඕටී යනවා,
පාලුව මකන්නට තව ටිකකින් එනවා![]()

ගැහැනිය කවිය ලෝකය රස ගුලාවකීසුන්දර කතුන් යුගලක් ඉන්නා පෙදෙස
අන්දර පුශ්ප මුකුලිත වනවා නිසැක
ගන්දොර තුලින් පිටවන ගෑමි ගී පහස
ගින්දර නොදෙන් සොදුරියෙ මා සිත් මනස![]()


යුනියට වැන්ද අය තවමත් පල්වෙනවා.ඕ.ටි යන්න මට තවමත් ජොබක් නැත
ජොබක් හොයාගන්නටනම් හිතක් ඇත
නමුත් යුනියෙ ඩිග්රිය නම් නිමක් නත
එයත් ඉවර ව් සොයනෙම් දහස් අත
![]()


සිහිනෙන් දෙවියෙක් ඇවිදින් මට කීවා....මට නං පෙනෙන්නේ මේ තැටියකි පරණ
කවියට නං ඉතිං මොකටෙයි පෙර වරුණ?![]()

ගැහැනිය කවිය ලෝකය රස ගුලාවකී
එය හඳුනනනා මිනිසා වැහි වලාවකී![]()

අපේ අම්මාට කොච්චර කේලම් කිව්වත්අම්මේ නිශා ගේ අහන්න මේ දෙය
ගෙදර වැඩ නොකර මෙයා මේකෙය
ගැහැනිය කවිය ලෝකය රස ගුලාවකී
එය හඳුනනනා මිනිසා වැහි වලාවකී![]()
