1. RSmith

    පිලිවෙල

    Ela machan
  2. RSmith

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    මචන් සිම් එක දාන්නම ඕනෙද ? දැනට ලෑන්ඩ් ලයින් එක තියෙනවා රවුටරේ අරන් එකෙන් ලෑන්ඩ් ලයින් ඒකට ගහන්න පොර්ට් එකක් තියෙනවද ? එතකොට සිග්නල් අවුලක් නෑනේ ?
  3. RSmith

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    ow ban... thawa tikak hitiyoth mun router ekath dila athata ganakuth deyi :lol:
  4. RSmith

    SLT 4G WIFi Routers - 1900/= Only

    මචන් සිම් එක දාන්නම ඕනෙද ? දැනට ලෑන්ඩ් ලයින් එක තියෙනවා රවුටරේ අරන් එකෙන් ලෑන්ඩ් ලයින් ඒකට ගහන්න පොර්ට් එකක් තියෙනවද ? එතකොට සිග්නල් අවුලක් නෑනේ ?
  5. RSmith

    NUWAN KULASEKERA

    හ්ම්ම්.... යන්නනම් ඉන්නවා, කෝ අලුත් එවුන් ?
  6. RSmith

    •••« IT free »•••

    ඌට තමයි ඔය රේස් බුකි තියෙන්නේ... ඒවගේ වැඩ වලට මිනිහා එකක් දාල තියෙනවා
  7. RSmith

    අංජලී

    Ela ela ithiru tikath liyapan
  8. RSmith

    •••« IT free »•••

    දන්නා විදියට 3 සිංගප්පුරුවට යවන්නේ 2ක් ටෙලිකොම් (එකක් උන්ට, අනික රෙන්ට් කරන්නවා) අනික් එක තිලංග සුමතිපාලගේ (මොකටද කියලා දන්නෝ දනිති) අනික් සමහර ඒවාට උත්තර හරියටම මතක නෑ මචන්. බාගෙට කියලා වැඩක් නෑනේ, එතකොට අදාළ නැති වෙනවා **(2011 දි, දැන් වෙනස්ද දැනගත්තොත් කියන්නම්)
  9. RSmith

    ආවා_ආවා_ආවා!!

    :P:P:P
  10. RSmith

    එන්න වන්දනාවේ යන්න

    අදාලයි බොල.. මේවට යන උනුත් ඉන්නවනේ :D:D
  11. RSmith

    එන්න වන්දනාවේ යන්න

    එන්න වන්දනාවේ යන්න ලංකාවේ විතරයි බ්‍රෝ මෙව්වා :cool::cool::cool:
  12. RSmith

    අලුත් නම්බර් ප්ලටේ එකක් ගන්නේ කොහොමද

    මේකේ බලන්න පුතා අ යන්නේ සිට z දක්වාම ඇත http://www.motortraffic.gov.lk/web/index.php?lang=si
  13. RSmith

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    ඉඳලා හිටලා හරි එකෙක් දෙන්නෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් අස්සේ එන එකත් ඇති :frown:
  14. RSmith

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සුදු නැන්දා එකේ කතාව දන්නවා. මේ සතියේ අතුලත දාන්නම් කව්රු හරි නොදැම්මොත් :)
  15. RSmith

    20000 I3 4th Gen Desktop Computer

    #ක්තෝ... හැමදාම ඕවා පට්ට ගහන්න බෑ... දැන් නොර්මල් බෝඩ් එකක් 3-4 yrs use කරන එක ලොකු දෙයක් ඒ මදිද ?? ටිකක් හොද බෝඩ් එකක් 15ක් වගේ දෙද්දී ගන්න පුළුවන් වෙයි(දැන් ගණන් වැඩිද දන්නේ නෑ) අවු 4ක් 5ක් ඇදගෙන යන්න පුළුවන් වෙයි පාවිච්චි කලොත් හොඳට i5 දැන් අඩුම එන්නේ 5 Gen ඉතින් පුතා ඔය දෙක ඔබට මදිද ...
  16. RSmith

    ආයුබෝවන්! I'm a new member..

    පව් බන් :lol::lol:
  17. RSmith

    20000 I3 4th Gen Desktop Computer

    i5 5th gen එකක් ගන්න බලපන් හොඳ board එකක් එක්ක සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරලා RAM & VGA එකක් ගහගනින් 5 yrs අදින්න පුළුවන් වෙයි (අලුත් ඒවාට යන්නම උවමනාවක් නැත්නම්)

    No contents