කවුද බලමු කිරියේ දස කැ*යා

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
:lol::lol: අපි අදත් මැච් එක කාවිද ?
අන්න දිමුත් අවුට් උනා :(:(

දිමුත් ටීම් එකට ගහන්නේ පලවෙනි බෝලෙට ගහලා අවුට් වෙන්න බන්... ඌට මොකුත් කියන්න එපා...
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    වැටෙන්න බී තිබීම -7 points
    ගංජා ගසා තිබීම -5 points
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10
    points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10
    points
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන්
    හැරෙන්න) -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක්
    ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2
    points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4
    points
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු
    වී තිබීම -2 points
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බඩු ගසා තිබීමත් එන්න ඕන බන් ඔතනට.... පොයින්ට්ස් 15ක් වත් දෙන්න ඕන්නේ...
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    වැටෙන්න බී තිබීම -7 points
    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3
    points
    ගංජා ගසා තිබීම -5 points
    වෙනත් මත්ද්රව්ය පාවිච්චි කර තිබීම -10
    points
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන්
    වින්දනයේ යෙදී තිබීම -3 points
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10
    points
    විභාගයකදී වංචා කර තිබීම -2 points
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10
    points
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන්
    හැරෙන්න) -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක්
    ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2
    points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4
    points
    බුට් එකක් කා තිබීම -10 points
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු
    වී තිබීම -2 points
    ප්රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10
    points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5
    points

    109
     

    janakaparakkuwa

    Active member
  • 116
    වෙනත් මත්ද්රව්ය පාවිච්චි කර තිබීම -10
    points
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක්
    ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2
    mewa karala ne
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක්
    ගසා/කරාඹුවක් දමා සිට නැත
    .........