Apple iPhone වල වාසි සහ අවාසි

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Onama phone ekakata iOS dala denna api gannam :)
    with iCloud, Find my iPhone, Super fast touch ID, Never Lag

    iPhone kiyana namata nemei api nam ganne stable phone ekak use karanna tiyana owmanawata :)

    Android MIUI OS එකත් එක්ක

    - Find my phone
    - Cloud
    - Touch ID
    - Online verification ..etc

    මේ හැම දෙයක්ම දෙනවා....ඒ වගේම දැනට තියෙන stable and smooth Andoid OS එක තමයි MIUI කියන්නේ....Android phone කියන්නේ Samsung විතරක් නෙවෙයි සහෝ ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ පල යන්න උබ මේ දුපතෙන් එලියට ගිහින් තියනවනම් කවදාවත් ඔය වගේ කථා කියන්නේ නැ...

    :lol::lol:

    ..දුපතෙන් එලියට යනවද නැද්ද කියන එක නෙවෙයි සහෝ ප්‍රශ්නේ තියෙන්නේ..apple වල මවු රට වන ඇමෙරිකාව උනත් නීති දාලා තියෙනවා Xiaomi , Meizu වගේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ජංගම දුරකථන වලට එන්න බැරි වෙන්න...කොටින්ම ඇමෙරිකාව apple වලට ගහන්න වෙන product එකකට එන්නේ දෙන්නේ නෑ ඇතුලට....එක නිසා උන්ට apple විතරමයි...

    අනිත් එක පොඩ්ඩක් google කරලා බලන්න apple product වල පසුබෑම ..දැන් ඔයා කියන විධිහට ලෝක වෙලදපොලේ දත්ත වැරදිද..?

    apple කියන්නේ නරක phone එකක් නෙවෙයි..එත් එයාල high price range එකක තියාගෙන ඉන්නවා prodcut එක quality කියලා පෙන්නන...එක එදාට හරි..එත් අද වෙනත් සමාගම් ඉන්නවා quality එකෙන් හොද phones හදන අය ..
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Android MIUI OS එකත් එක්ක

    - Find my phone
    - Cloud
    - Touch ID
    - Online verification ..etc

    මේ හැම දෙයක්ම දෙනවා....ඒ වගේම දැනට තියෙන stable and smooth Andoid OS එක තමයි MIUI කියන්නේ....Android phone කියන්නේ Samsung විතරක් නෙවෙයි සහෝ ...

    Xiaomi, Oppo, Oneplus, Nexus phones tika thamai machan android walin nam mamath recommend karenne :) samsung nam katha karanna epa
    Oya option Tibbata machan mechara stable widihata na ne
    Example Find my Phone eke kawutu hari phone eka ussala flash kare gaman iwarai :no:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Xiaomi, Oppo, Oneplus, Nexus phones tika thamai machan android walin nam mamath recommend karenne :) samsung nam katha karanna epa
    Oya option Tibbata machan mechara stable widihata na ne
    Example Find my Phone eke kawutu hari phone eka ussala flash kare gaman iwarai :no:

    ඔව්...Xiaomi අලුත් models වල touch ID එක්ක release වෙලා තියෙනවා.. ඒවගේ යම් ආරක්ෂාවක් එනවා...නමුත් android phone flash කරලා හදන්න පුළුවන්..එකත් ඇත්ත...එත් බන් පොඩ්ඩක් අපි ප්‍රයෝගිකව හිතුවොත් අපි apple phone එකක් උස්සයි කියන බලාපොරොත්තුවෙන් වැඩි මිලක් ගෙවලා ගන්න ඕනිද...?

    Apple වල එන ඔය පොඩි පොඩි පහසුකම් බැලුවම අනිත් ඒවාට වඩා වටිනාකමක් තියෙනවා..ඒ පහසුකම් ඕනි අයට කමක් නෑ කියමුකෝ..එත් ලංකාවේ බහුතරය ගන්නේ apple කියන නමට..

    හොද කැමරා එකක් කියනවා..apple වලට වඩා හොද ඒවා නැද්ද..?
    stable OS එකක් තමයි...එත් iOS විතරද හොදම OS එක .?
    quality හොදයි...එත් apple විතරද එහෙම තියෙන්නේ..?

    symbian \ JAVA තියෙන කාලයේ iOS එක ලොකු පෙරලියක් කළා..එත් අද වෙනස් බන්...අද apple වලට වඩා හොද ඒවා තියෙනවා..එත් apple brand එකේ power එකට ගහන්න බෑ තාම...මෙතන apple phone නිසා නෙවෙයි apple brand එකේ power එක තියෙන්නේ...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :lol::lol:

    ..දුපතෙන් එලියට යනවද නැද්ද කියන එක නෙවෙයි සහෝ ප්‍රශ්නේ තියෙන්නේ..apple වල මවු රට වන ඇමෙරිකාව උනත් නීති දාලා තියෙනවා Xiaomi , Meizu වගේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ජංගම දුරකථන වලට එන්න බැරි වෙන්න...කොටින්ම ඇමෙරිකාව apple වලට ගහන්න වෙන product එකකට එන්නේ දෙන්නේ නෑ ඇතුලට....එක නිසා උන්ට apple විතරමයි...

    අනිත් එක පොඩ්ඩක් google කරලා බලන්න apple product වල පසුබෑම ..දැන් ඔයා කියන විධිහට ලෝක වෙලදපොලේ දත්ත වැරදිද..?

    apple කියන්නේ නරක phone එකක් නෙවෙයි..එත් එයාල high price range එකක තියාගෙන ඉන්නවා prodcut එක quality කියලා පෙන්නන...එක එදාට හරි..එත් අද වෙනත් සමාගම් ඉන්නවා quality එකෙන් හොද phones හදන අය ..

    එත කොට japan වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔස්ට්‍රේලියා වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔය රටවල් දෙකේම පාරට බැස්සොත් 90% iphone යුස් කරන්නේ ..that's my experience..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එත කොට japan වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔස්ට්‍රේලියා වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔය රටවල් දෙකේම පාරට බැස්සොත් 90% iphone යුස් කරන්නේ ..that's my experience..

    නෑ ...ඔය රටවල් වගේම තවත් ගොඩක් රටවලට මේ කියන සමාගම් ගිහිල්ලා නෑ තාම..පොඩ්ඩක් world market shares ගැන බලපන්කො....දැනට ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ජංගම දුරකථන සමගම වෙලා තියෙන්නේ Xiaomi\Huawei \ Oppo....මම දන්නා විධිහට Xiaomi 2010 දී සමගම ආරම්භ කලේ..අද වෙනකොට ලෝකයේ 4-5 ranking වල ඉන්නවා...LG ඉන්නෙත් පහලින්....චීනයේ xiaomi no 1 ඉන්නේ ..කලින් හිටියේ apple ...දැන් apple\samsung ඉන්නේ 4/5 වගේ.....

    මම දැනුත් කියන්නේ apple හොද phone එකක්...එත් හොදම phone එක නෙවෙයි...මේ දේවල් මම නෙවෙයි බන් කියන්නේ...world market share එක අඩු වෙනවා කියල research වලින් හොයාගන්නේ..පාරේ බැහැලා 10න් 9ක්ම apple පාවිච්චි කරා කියලා එක හොදම phone එක නෙවෙයි...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එත කොට japan වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔස්ට්‍රේලියා වලත් එහෙම නීතියක් තියනවද දන්නේ නැ ඔය රටවල් දෙකේම පාරට බැස්සොත් 90% iphone යුස් කරන්නේ ..that's my experience..

    මම වැඩ කරන්නේ ඩුබායි වල... මෙහේ ගොඩක් අය ඇපල් යූස් කරනවා..
    ඩිසයින් එකක් හදාගන්න මගේ ලගට ඇවිත් ෆයිල් එක මට එවාගන්න බැරුව අනන්ත දුක් විදිනව මම දැකලා තියනව...

    සමහර ඒව මේල් කරන්නත් බෑ... ශෙයා කරන්න නම් කොහොමත් බෑනේ...

    ඉතින් ආයේ ඔෆිස් එකට ගිහින් පෙන් එකකට දාගෙන එනවා...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නෑ ...ඔය රටවල් වගේම තවත් ගොඩක් රටවලට මේ කියන සමාගම් ගිහිල්ලා නෑ තාම..පොඩ්ඩක් world market shares ගැන බලපන්කො....දැනට ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ජංගම දුරකථන සමගම වෙලා තියෙන්නේ Xiaomi\Huawei \ Oppo....මම දන්නා විධිහට Xiaomi 2010 දී සමගම ආරම්භ කලේ..අද වෙනකොට ලෝකයේ 4-5 ranking වල ඉන්නවා...LG ඉන්නෙත් පහලින්....චීනයේ xiaomi no 1 ඉන්නේ ..කලින් හිටියේ apple ...දැන් apple\samsung ඉන්නේ 4/5 වගේ.....

    මම දැනුත් කියන්නේ apple හොද phone එකක්...එත් හොදම phone එක නෙවෙයි...මේ දේවල් මම නෙවෙයි බන් කියන්නේ...world market share එක අඩු වෙනවා කියල research වලින් හොයාගන්නේ..පාරේ බැහැලා 10න් 9ක්ම apple පාවිච්චි කරා කියලා එක හොදම phone එක නෙවෙයි...

    උබේ market share ගැන මම දන්නේ නැ මම ඉන්ටර්නෙට් එක පීර පීර markat රීසර්ච් බැලුවේ නැ මම දැකපු දෙයක් කියුවෙ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව්...Xiaomi අලුත් models වල touch ID එක්ක release වෙලා තියෙනවා.. ඒවගේ යම් ආරක්ෂාවක් එනවා...නමුත් android phone flash කරලා හදන්න පුළුවන්..එකත් ඇත්ත...එත් බන් පොඩ්ඩක් අපි ප්‍රයෝගිකව හිතුවොත් අපි apple phone එකක් උස්සයි කියන බලාපොරොත්තුවෙන් වැඩි මිලක් ගෙවලා ගන්න ඕනිද...?

    Apple වල එන ඔය පොඩි පොඩි පහසුකම් බැලුවම අනිත් ඒවාට වඩා වටිනාකමක් තියෙනවා..ඒ පහසුකම් ඕනි අයට කමක් නෑ කියමුකෝ..එත් ලංකාවේ බහුතරය ගන්නේ apple කියන නමට..

    හොද කැමරා එකක් කියනවා..apple වලට වඩා හොද ඒවා නැද්ද..?
    stable OS එකක් තමයි...එත් iOS විතරද හොදම OS එක .?
    quality හොදයි...එත් apple විතරද එහෙම තියෙන්නේ..?

    symbian \ JAVA තියෙන කාලයේ iOS එක ලොකු පෙරලියක් කළා..එත් අද වෙනස් බන්...අද apple වලට වඩා හොද ඒවා තියෙනවා..එත් apple brand එකේ power එකට ගහන්න බෑ තාම...මෙතන apple phone නිසා නෙවෙයි apple brand එකේ power එක තියෙන්නේ...

    dan 4n wala enne ires scaner,2k display,octacore 64 bit processors,3gb,4gb rams,20 MP cams,4000 mAh batteries
    ,
    ayyo apple
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උබේ market share ගැන මම දන්නේ නැ මම ඉන්ටර්නෙට් එක පීර පීර markat රීසර්ච් බැලුවේ නැ මම දැකපු දෙයක් කියුවෙ.

    Whatever dude...මටත් එහෙම කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සු ගත්තොත් බහුතරය Samsung \ Apple පාවිච්චි කරනවා කියලා..එත් එක ලෝකයත් එක්ක ගත්තම ඇත්ත නෙවෙයි..ඕනිම product එකක් පහුබහින කාලයක් එනවා.. iphone මුලදී ලෝකයට හදුන්වලා දුන්නේ හොදම phone එක කියලා..එදා එක හරි..අද එක වෙනස්...apple ආපහු උඩට එනවා එයාලගේ තියෙන සිමාවන් පොඩ්ඩක් අයින් කාලොත්..price එකත් competitive range එකකට අවොත්...apple වලින් මිනිස්සු අයින් වෙන්න හේතුව එක..නැතිව එකට වඩා හොද phone එකක් නිසා නෙවෙයි...Android වල උනත් ඔහොම ආරක්ෂා කරන්න ක්‍රමයක් හැදුවොත් කියන්න පුළුවන් ලෝකේ ආරක්ෂිතම OS එක කියලා..එත් මිනිස්සු ගනීද එහෙම limits හැදුවම..?
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ මන්දා ඇපල් වල පොඩි පොශ් සීන් එකක් නම් තියේ..බොරු කියන්න ඕනී නෑනේ,,,එකෙන් ගන්න සෙල්ල්ෆි එහෙම නිකන් අමුටු ගතියක් තියේ....:yes:මැශින් එකට දාල නම් කොහොමද දන් නෑ කොලිටි...:rolleyes:

    හැබැයි ඉතින් මගේ 30000 xiaomi phone එකෙන් මම ඇපල් යූසර් ලවත් කොර කරනවා performance ව්ලින් එහෙම...:rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සරලවම කියනවනම් i phone වලට බනින්නේ i phone ගන්න බැරි උන්...apple යුස් කරන එකෙක් කවදාවත් වෙන බ්‍රෑන්ඩ් එකකට යන්නේ නැ ..

    :lol::lol::lol:ඔව් ඔව් අපි පඩි 15000 වගේ ගන්න අනාතයෝ...මොනා කරන්නද පින් නැති කමට...:sorry:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    අනේ බන් ලංකවේ අපි උඹලා මේ වෙන රටවල උන් හොයාගත්ත ෆෝන් ගැන වාද කර කර ඉන්නවා. පුලුවන්නම් ඔහොම වාද කර කර ඉන්නේ නැතුව වැදගත් දෙයක් කරහල්ලා. ඇපල් හරි සැම්සුන් හයි එන්ඩ් ෆෝන් එකක් ගැන වාද කරනවට වඩා හොඳ නැද්ද ලංකාවේ කෙනෙක් කවදාහරි ඒවත් පරාද කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් හදනවනම්.

    (දැන් ඉතින් අහපල්ලා මම මොනවද කරලා තියෙන්නේ කියලා. :P)
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    apple and android both have there advantages and disadvantages im not saying any of them good or bad
    but i will tell you just 2 thing to try ,

    take one iphone 6 (no need for 6s)
    take Samsung S7 adage (G935 latest without root)

    1 . open 30 apps and keep it open and open dial screen
    do the same thing with iphone 6 . you will notice significant deference
    * look at the specs of the two phones .....

    2 take one iphone and install 30 different apps , now go to setting and turn off background presses for all 30 apps you installed and turn off mobile data connectivity for 15 apps

    take your android phone (any .. phone with any android os) install 30 apps and go to setting and turn off background presses for all 30 apps you installed and turn off mobile data connectivity for 15 apps:lol::lol::lol::lol:

    if you try this i think i proved my point. :yes::yes:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඔව්...Xiaomi අලුත් models වල touch ID එක්ක release වෙලා තියෙනවා.. ඒවගේ යම් ආරක්ෂාවක් එනවා...නමුත් android phone flash කරලා හදන්න පුළුවන්..එකත් ඇත්ත...එත් බන් පොඩ්ඩක් අපි ප්‍රයෝගිකව හිතුවොත් අපි apple phone එකක් උස්සයි කියන බලාපොරොත්තුවෙන් වැඩි මිලක් ගෙවලා ගන්න ඕනිද...?

    Apple වල එන ඔය පොඩි පොඩි පහසුකම් බැලුවම අනිත් ඒවාට වඩා වටිනාකමක් තියෙනවා..ඒ පහසුකම් ඕනි අයට කමක් නෑ කියමුකෝ..එත් ලංකාවේ බහුතරය ගන්නේ apple කියන නමට..

    හොද කැමරා එකක් කියනවා..apple වලට වඩා හොද ඒවා නැද්ද..?
    stable OS එකක් තමයි...එත් iOS විතරද හොදම OS එක .?
    quality හොදයි...එත් apple විතරද එහෙම තියෙන්නේ..?

    symbian \ JAVA තියෙන කාලයේ iOS එක ලොකු පෙරලියක් කළා..එත් අද වෙනස් බන්...අද apple වලට වඩා හොද ඒවා තියෙනවා..එත් apple brand එකේ power එකට ගහන්න බෑ තාම...මෙතන apple phone නිසා නෙවෙයි apple brand එකේ power එක තියෙන්නේ...

    mama nam Apple thamai kohomath ganne machan mage 1st phone eka hatiyata secondary tiyaganna onenam wena ekak gannawa

    Reasons
    iPhone eke apps tika mata mara stable
    Samahara use karana apps wena os walata na *example enlight
    Mata iPhone eke camera eka mara friendly Slo-Mo specially
    Sinduwak hoyanna wate yanna one na Apple Music tiyana nisa
    Touch ID eka home button ekema tiyeeddi harima lesi
    3D touch peak and pop walin sahena wada godak wenawa.
    At last mata loku respect ekak tiyanawa Steve Jobs ta and Brand Apple ekata revolutionary products loketa introduce karata :)
    2007 multi touch + desktop class apps issallama genawe steve
    ekai umba oya kiyapu power ekak tiyenne brand ekata
    mokada history can't change :)

    s6SPmzN.png