යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

signshop

Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    JAByKM.gif

    :rofl::lol:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අධිවේගී යතුරුපැදි කල්ලි මෙන්ම අධිවේගී වෙනස් කරන ලද එන්ජින් සහිත නයිට්‍රස් ඔක්සයිඩ් ඉන්දන වලින් ධාවන වන මෝටර් කාර් ද රාත්‍රියට මහා මාර්ග වල රේස් යනවා .නුවර පාර ,මැරීන් ඩ්‍රයිව් එක ,ගාලු පාර ,හයිලෙවල් පාර ,දෙහිවල මහරගම පාර ,පිළියන්දල හොරණ පාර ,බණ්ඩාරගම කැස්බෑව පාර ,කඩුවෙල මාලබේ පාර ,ගොඩගම අතුරුගිරිය හරහා මාලබේ පාර ආදී මාවත් වල රාත්‍රී කාලයේ මෙම ධාවන සිදුකරනව මෙය ඉතා බයානක තත්වයක්.
    පසුගියදා සති අන්ත පුවත්පතක මේ ගැන විශේෂ ලිපියක් පවා පළවුනා .දැන් ඇමැතිවරයකුගේ වාහනයේ ගැටුණු නිසාවත් මෙය වහා නවත්වන්න පියවර ගනීවි කියා ජනතාව බලාපොරොත්තු වෙනවා .
    ඒවගේම වෙනස් කරන ලද එන්ජින් සවිකළ නයිට්‍රස් ඔක්සයිඩ් බූස්ටර් සවිකළ වාහන දිවා කාලයේදී පවා ඉතාම අනතුරු දායක ලෙස රටේ මහා මාර්ග වල අධිවේගයෙන් ගමන් කරනවා මේවා අඳුනා ගැනීම පහසුයි .ගියමාරු කරන විට මේවායින්” වුඋෂ්” වැනි ශබ්දයක් පිටවෙනවා සමහර විට දුම් බටයෙන් ගින්දර පවා පිටවනවා මේ වාහන බොහෝවිට සුබාරු ,හොන්ඩා, මැස්ඩා වැනි වාහන ඊට අමතරව ඖඩි වැනි නවීන යුරෝපිය වාහනද වනවා .
    වහාම මේ වාහන අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන්න .
    නමුත් යහපාලනයේ කප්පිත්තෙක් හැටියට චම්පික රණවක අනතුරක් වූ පසු පලායාම සම්බන්දයෙන් වැරදිකරුවෙක් .
    ඔහු අනතුර සිදුවූ වහාම කළයුතුව තිබුනේ තුවාල කරු රෝහලට රැගෙනයාමට කටයුතු කිරීමයි .එසේ නොකොට මෙසේ පලායාම ඇමතිවරයකුට තබා සාමාන්‍ය මිනිසේකුටවත් ගැලපෙන්නේ නෑ .එසේම ඒ පලායාම නීති විරෝදියි
    අනුන්ට ඕවදන්න දෙන්නට පෙර චම්පික රණවක තම එම පලායාම ගැන ජනතාවට උත්තර දියයුතුයි.
    තමන් කල වරදක් සම්බන්දයෙන් වෙනකෙක් ඉදිරිපත් කිරීම සාපරාදී ක්‍රියාවක් මේ චෝදනා ගැන විමර්ශනයක් කලයුතුයි .ඔහු වාහනය පදවපු බව ඇසින්දුටු සාක්ෂිය බැහැරකරන කරන්න බෑ .ඔහු මේ වාහනය තනියෙන් පදවාගෙන ගියේ නැතිනම් වාහනය නවත්තන්නේ නැතිව පලාගියේ ඇයි ?ඒකට උත්තර දෙන්න


    mamath loku bike ekak padina ekek widiyata ubata ekak kiyannag ( mama padinawa kiwwe loku kamata neme addakeem thiyanawa kiyala kiyanna)
    loku bike ekak godak welawata padinne educated and tikak mole thiyana ekek. professional ridersla( ekek dennek ithin innawa aul un) , mokada 8 pass unta owa ganna ba ... unwa 3wheel karayo ganata danna yanna epa. un dannawa thamange bike eke capacity eka, hoyala balapan loku bike keeyak lankawe thiyanawada .. bike accident walata sambanda wena pramane godakma adui ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යහපාලනයට ජන්දේ දුන්න උන්
    headInSand.gif

    මේක බොරුවක්ලු නේ බං :dull: :dull:
    කාටුන් වල එහෙම ඔහොම පැස්බරා ඔලුව බිම ගහගන්නව පෙන්නුවට කොහෙ හරි ත්‍රෙඩ් එකක් දැක්ක ඒක බොරුවක්ලු සත්ව චර්යා අධ්‍යයනය කරන අය එහෙම නිරීක්ෂණයක් කල්ල නෑලු :no: :no:
    ඕක හෙන දුර්මතයක්ලු :dull: :dull:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව





    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.


    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යහපාලුවන්ට අනම් අවුරුදු 3ක් වත් ගියා හැංගි හැංගි එන්න. ඇටනමය මේ දැන්ම හාන්සි..a

    අපෝ නෑ..:rofl:...කාපු කැවිල්ලේ හැටියට මාස 3න් මෙහෙම ගෙනාවා ඇති. ඒ හැට 9 න්ම රට බාර දුන්නේ මාසෙන් දෙනෙක් සන්දර්ශන දාන්න නෙවෙයි....රටට දිගුකාලීනව ප්‍රතිලාභ ලබා දෙන වැඩ සටහනක් ඇත් කරලා ස්ථිරව රට සංවර්ධනය කරන්න..;)
    සතුටු වෙයල්ලා :yes:
    ඉරිසියාව අතහැරපල්ලා :love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලුවන්ට අනම් අවුරුදු 3ක් වත් ගියා හැංගි හැංගි එන්න. ඇටනමය මේ දැන්ම හාන්සි..a

    අනේ ඇත්තට ඔයා ආස එහෙමද සජිත්ට චන්දෙ දීපි බූරු පුතෙක් :lol::lol::lol::lol:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    යහපාලුවන්ට අනම් අවුරුදු 3ක් වත් ගියා හැංගි හැංගි එන්න. ඇටනමය මේ දැන්ම හාන්සි..a


    koheda pimpiyo ehema wela thiyenne? :lol:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    අපෝ නෑ..:rofl:...කාපු කැවිල්ලේ හැටියට මාස 3න් මෙහෙම ගෙනාවා ඇති. ඒ හැට 9 න්ම රට බාර දුන්නේ මාසෙන් දෙනෙක් සන්දර්ශන දාන්න නෙවෙයි....රටට දිගුකාලීනව ප්‍රතිලාභ ලබා දෙන වැඩ සටහනක් ඇත් කරලා ස්ථිරව රට සංවර්ධනය කරන්න..;)
    සතුටු වෙයල්ලා :yes:
    ඉරිසියාව අතහැරපල්ලා :love::love:

    :cool:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපෝ නෑ..:rofl:...කාපු කැවිල්ලේ හැටියට මාස 3න් මෙහෙම ගෙනාවා ඇති. ඒ හැට 9 න්ම රට බාර දුන්නේ මාසෙන් දෙනෙක් සන්දර්ශන දාන්න නෙවෙයි....රටට දිගුකාලීනව ප්‍රතිලාභ ලබා දෙන වැඩ සටහනක් ඇත් කරලා ස්ථිරව රට සංවර්ධනය කරන්න..;)
    සතුටු වෙයල්ලා :yes:
    ඉරිසියාව අතහැරපල්ලා :love::love:
    :rolleyes: