Galle face Parachute accident...

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මොන ලබ්බටද කියහන්කෝ පැරෂුට් දාන් පනින්නේ?
    බලන් ඉන්න අපිට ආතල් එකකුත් නෑ
    😂
     
    • Like
    Reactions: waca

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දැන් උජාරුවෙන් සමරපල්ලා මහ ලොකු නිදහස.. දෙන්නෙක් ඔත්පල කරලා
    නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා..
    තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
    එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා

    කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ…
    ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාටෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ


    ලේ හැලුනේ නෑ සුද්දා තරහා වුනේ නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
    තවත් සුමිහිරි අද ඒ පානේ සුමිහිරි…

    සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
    බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක​

    – සුනිල් ආරියරත්න –


    sri-lanka-prince-charles-with-sirimavo-bandaranaike-the-worlds-first-woman-prime-minister-and.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama

    යකෝ හමුදවේ වෙලත්, වැටුණ කෙනාව හරවපු හැටි. මෙහෙමද යකෝ හසුරවන්නේ?සාමාන්‍ය ජනතාව නම් දන්නැ කියමු. විශේෂ පුහුණුවක් ලබන හමුදාවත් දන්නේ දෙකට නවලා ත්‍රිවිල් එකට දාගන්න වගේ දෙවල් නම් එතනින් එහාට කතා කරලා වැඩක් නැ
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    යකෝ හමුදවේ වෙලත්, වැටුණ කෙනාව හරවපු හැටි. මෙහෙමද යකෝ හසුරවන්නේ?සාමාන්‍ය ජනතාව නම් දන්නැ කියමු. විශේෂ පුහුණුවක් ලබන හමුදාවත් දන්නේ දෙකට නවලා ත්‍රිවිල් එකට දාගන්න වගේ දෙවල් නම් එතනින් එහාට කතා කරලා වැඩක් නැ
    first aid training left
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    නිදහස් උත්සවේ ප්‍රයෝණවත් නැති වැඩකි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බැනපං මට.
    නමුත් රට විසින් කරන වැඩිම රාජ්‍ය වියදම කරලා නඩත්තු කරන ත්‍රිවිධ හමුදාවට, තමන්ගේ ජිවිතයත් අනෙකාගේ ජිවිතයත් අනතුරේ⁣ නොදා තමන්ගේ කාර්යය කරන්න බැරිනම් මේ මිනිස්සු ගෙවන බදු මුදල් පට්ට අපරාදේ. අනතුරු කොහෙත් වෙනවා. නමුත් මෙ පලමු සැරේ නෙවෙයි. ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි වැරදි හදාන්න කැමති නැති වෙනම ලෙවල් එකක ඉන්නෙ. වැරදි පෙන්නුවාම පුක පත්තු වෙන බයියොත් මෙවට වග කියනන ඕනා.

    සල්ලි මදි යකූ
    හමුදාපතිගේ වත්ත හදන්න ලක්ෂ 800 ක් ගිහින් 🤣
    ඔය බල්ලෝ නාවන්න ඇවිද්දවන්න තමයි සෙබල ඇච්චො ඉන්නේ 😆
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    අඩේ කී දෙනෙක් වැටෙනවා ද බං.
    පරශූට් වල මොකක් හරි කේස් එකක් ද නැත්තම් technical අවුලක් ද?

    මිග් ගණුදෙනුව වගේ එකක් එළිවෙයි වගේ ළඟදිම.

    ඒක එළිකරන එකාට වික්‍රමතුංගට උනා වගේම වෙයි