ඔවු .. ඉස්කෝලෙ යනකාලෙ අපේ මල්ලිගෙ දනිස්ස පැනල , සිංහල ඛෙහෙත් කලේ ... අන්තිමටම දුන්නෙ ගහේම වේලිලා වැටුන පොල් ගෙඩියක පොල්ගාල වතුර නොදා මිරිකපු මිටිකිරි ටික දනිස්සෙ ගාන්න ....
අනිත් පත්තු , තැවිලි , මැල්ලුම් මට මතක නෑ ...
ඊට අවුරුදු 22 කට විතර පස්සෙ ආයි ආව ... එතකොට අර වෙද...