1. Mali2009

    හොඳම දන්තාලේපනය මොකක්ද?

    මේක දැකල නෑ ... ලංකාවෙ නෙමෙයිද
  2. Mali2009

    මොකක්ද බං ෆේස්බුක් එකේ සිග්නල් මාතෘකාව?

    හාල්මෝල් ඩඩ්ලිගෙ බිරිඳගේ පෙර විවාහය දුව කියපු කථාවක්
  3. Mali2009

    🔴හිටපු මන්ත්‍රී 330කගේ විශ්‍රාම වැටුප් අහෝසියි! පාර්ලිමේන්තුව අනතුරේ!! 😬😬

    විජේවීර ජනාධිපතිවරණ අපේක්ෂක වෙනකොට මම 6 පංතියෙ
  4. Mali2009

    FM Abhaya Font හිමිකරු..

    ඔවු office එකේ තිබුණ නෙ ..... දැන් වගේ නෙමෙයි ..... කට පාඩම් කරල එපාවෙනව ... Wordstar 2000, wordstar 4000, lotus123, harward grafic ( අකුරු මතකත් නැ දැන්) පොත් කියවලා , දන්න අයගෙන් අහගෙන dos command පාඩම් කරල තමයි යන්තම් typist/data entry වැඩටික පුරුදු වුනේ...
  5. Mali2009

    මට ඉඩම් කේස් එකක් මොනවද කරන්න පුළුවන්?

    නගර සභාවට පැමිණිල්ලක් දාන්න.... ඔය පලාතෙ TO ජරා පප්පෙක් ද ? කොත්තු කඩේ PHI ට REPORT කරන්න ..
  6. Mali2009

    FM Abhaya Font හිමිකරු..

    මට මතක විදිහට ඉස්සෙල්ලම සිංහලෙන් font ආවෙ Thibus කියල එකක් printer port එකට හයි කරන පොඩි ගැජට් එකක් එක්ක පොඩි ඩිස්කට් දෙකක software එකක් .... මම ඒකෙන් type කරන්න ආසාවට තමයි විජේසේකර keyboard එක පුරුදු වුනේ
  7. Mali2009

    පාසල් ළමයින්ට කොන්ඩම් බෙදන එක ගැන උඹලගේ අදහස මොකක්ද?

    කසාද බැන්ඳට පස්සේ ... දරුවෝ නැතිවුනාම .... දොස්තරලා පස්සේ යනකොට තමයි තේරන්නේ පෙත්තේ රඟේ ... සමහර කාන්තාවන්ට ABORTION එකක් දෙකක් වුනාම දරුවෝ නැතිවම යනවා
  8. Mali2009

    ගොඩාක් පරණ අච්චු පොත් නැද්ද - ආයෙ බලන්න තියෙනවනං කියල හිතුණ

    පොඩි බෑග් මහන්න පුලුවන් අයට , අලුත් පොලිතින් නීතිය හොඳ අවස්ථාවක්
  9. Mali2009

    🙏♌මේ සලකුණ අතේ තියෙනවනම් ඔයා කෝටිපතියෙක් වෙනවා🤑

    වයස කීයද ? ව්‍යාපාරයක් හරි රස්සාවක් හරි කරන කෙනෙක්ද ?
  10. Mali2009

    BYD කොහොමද ගැම්ම 😵💗

    PI Number එකෙන් register කරල තියෙන BYD කීපයක් දැක්ක පාරෙ ..... P අංක මොනවද ?
  11. Mali2009

    උබලා, බයිසිකල් එහ්ම පදින්නෙ නෑ ?

    නඳුන්ට මෝටර් සයිකල් බැරිද ? Licence නැද්ද ? අම්ම අකමැති ද ? මෝටර් සයිකලයක් හරි scooter එකක් හරි ගත්තා නම් Town ගිහිල්ල ගෙදරට ඕන දේවල් ගේන්න ලේසියි පහසුයි ඒකනෙ ------ Post added on 1762434298
  12. Mali2009

    මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අඳින්නේ මෙවමයි

    හැඩ තියෙන නිසා පෙන්නනව ඇති .... පෙන්නන්න නිසා බලබල යනව ඇති ... බලල විතරක් ........
  13. Mali2009

    God needs a new Fan

    Ceiling fan ගන්න එපා ....Stand fan එකක් ගන්න...... Portable AC එකක් කීයක් වෙනවද ?
  14. Mali2009

    උබලා, බයිසිකල් එහ්ම පදින්නෙ නෑ ?

    ඒ කෙල්ලට මොකද වුනේ .... මම අහන්නෙ "යාළුවෙලා ඉඳල තියෙනව" කිව්ව නිසා . අම්ම එපා කියලද ? අම්ම බය ඇති නඳුන් කසාද බඳියි කියල ...
  15. Mali2009

    21 නුගේගොඩට එන උන් වැවක බස්සන්න හිතන්..

    නුගේගොඩ වැවක් හදනවලුද ?
  16. Mali2009

    වටලප්පං, පුඩිං හදන්නෙ තනිකර බිත්තර වලින් නේද?

    වටලප්පන් පැකට් එකක් අරන් උණුවතුර දාල freeze කරන්න

    No contents