උබලා, බයිසිකල් එහ්ම පදින්නෙ නෑ ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඉස්සරනං පදිනව පොඩ්ඩක් බිසී වෙලා දැන් ටිකක් අත්හිටවල තියෙන්නෙ..
    ආයෙ පටන් ගන්නව හෙට අනිද්දම...
    @Walter White මෙයත් රයිඩර් කෙනෙක්..
    සෙනසුරාදා ඉරිදා උදේ 4.30ට එලියට දැම්මම ඉතින් 7.30ට තමයි ගෙදර වටේ ගහලා එද්දී :love:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    මම පැදලා ම නැහැ
    මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
    මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
    දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
    adama igenaganin. ada patan gattot auruddakin hari puluwan wei.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඉස්සරනං පදිනව පොඩ්ඩක් බිසී වෙලා දැන් ටිකක් අත්හිටවල තියෙන්නෙ..
    ආයෙ පටන් ගන්නව හෙට අනිද්දම...
    @Walter White මෙයත් රයිඩර් කෙනෙක්..

    එහෙම අවුලක් නෑ... ලයිෆ් ගාඩ් ඇක්ටිවිටි තියෙන බීච්, රෙස්ටුරන්ට්, හොටෙල්, පාක් තියෙන බීච් වලනං බැරුව ඇති.
    ඩිල්ඩො සීට් එක තාම වැඩද මිස්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    හැබැයි කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳල තියෙනව ඒ අතින් අපිට වඩා දියුණුයි

    ඒ කෙල්ලට මොකද වුනේ ....

    මම අහන්නෙ "යාළුවෙලා ඉඳල තියෙනව" කිව්ව නිසා . අම්ම එපා කියලද ? අම්ම බය ඇති නඳුන් කසාද බඳියි කියල ...
     
    • Like
    Reactions: nevertheless

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    අද පෝය දවසෙ @Solo Rider ලා 🐕 පාරෙ වැඩී. අද උදෙත් 99.99න් බේරුනේ

    ඉස්සරනං පදිනව පොඩ්ඩක් බිසී වෙලා දැන් ටිකක් අත්හිටවල තියෙන්නෙ..
    ආයෙ පටන් ගන්නව හෙට අනිද්දම...
    @Walter White මෙයත් රයිඩර් කෙනෙක්..

    එහෙම අවුලක් නෑ... ලයිෆ් ගාඩ් ඇක්ටිවිටි තියෙන බීච්, රෙස්ටුරන්ට්, හොටෙල්, පාක් තියෙන බීච් වලනං බැරුව ඇති.
    දැන් ඔන්ලි ෆෑන්ස් නැද්ද?
    ------ Post added on Nov 5, 2025 at 7:50 PM
     
    • Like
    Reactions: nevertheless

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඒ කෙල්ලට මොකද වුනේ ....

    මම අහන්නෙ "යාළුවෙලා ඉඳල තියෙනව" කිව්ව නිසා . අම්ම එපා කියලද ? අම්ම බය ඇති නඳුන් කසාද බඳියි කියල ...

    බිස්නස් කරන කෙල්ලෙක්ලු. කෙල්ල මෙයාට කොහෙ හරි යමු කිව්ව්ම මෙයා ඔහෙ නිකන් ඉඳල පස්සෙ පස්සෙ කෙල්ල මෙයාව ගනන් ගන්නෙ නැහැලු. කෙල්ල "කොහෙ හරි යමු" කියල නොකියා කිව්වෙ මොකක්ද කියල තේරුම් ගත්තනම් සමහරවිට අදටත් යාලුකම තියෙන්න තිබුනා.
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    155
    153
    43
    Bandaragama
    සෙනසුරාදා ඉරිදා උදේ 4.30ට එලියට දැම්මම ඉතින් 7.30ට තමයි ගෙදර වටේ ගහලා එද්දී :love:
    ම්චන්, උබ ගාව තිය්න්නේ, road bike එක්ක්ඩ hybrid/mountain bike එකක්ඩ ?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    මට ඔය වියළි කලාපේ එකාලව පේන්න බැරි උන්ගේ තියෙන්නේ මහ හපුටු මූණු.
    උන් එක්ක හිනා උනත් නිකං බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.
    ඇයි බං ඒ?
    හැම එකාම නෑ භල්ලො. එක පාරක් හිනා උනාම ආයෙ කොහෙ දැක්කත් උබට කලින් හිනාවෙලා කතා කරන උනුත් ඉන්නවා 🙂
     
    • Like
    Reactions: nevertheless

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    මම පැදලා ම නැහැ
    මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
    මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
    දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
    Mehe kiwwe?
    Seeduwa, Negombo side ekata awilla balapanko minissu maara widiyata bike padinne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Mehe kiwwe?
    Seeduwa, Negombo side ekata awilla balapanko minissu maara widiyata bike padinne
    අනුරාධපුරේ පැත්තේ තියෙන පොඩි ටවුන් එක්ක A9 Road එකේ කැකිරාව පැත්තට වෙන්න, මේ පැත්තේ බයිසිකල් අඩුයි හැමෝම මෝටර් බයික් වලින් යන්නේ බයිසිකල් පදිනවා කියන්නේ සවුත්තුයි එහෙම උන් එක්ක
     
    • Sad
    Reactions: nevertheless

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    අනුරාධපුරේ පැත්තේ තියෙන පොඩි ටවුන් එක්ක A9 Road එකේ කැකිරාව පැත්තට වෙන්න, මේ පැත්තේ බයිසිකල් අඩුයි හැමෝම මෝටර් බයික් වලින් යන්නේ බයිසිකල් පදිනවා කියන්නේ සවුත්තුයි එහෙම උන් එක්ක

    නඳුන්ට මෝටර් සයිකල් බැරිද ? Licence නැද්ද ?

    අම්ම අකමැති ද ?

    මෝටර් සයිකලයක් හරි scooter එකක් හරි ගත්තා නම් Town ගිහිල්ල ගෙදරට ඕන දේවල් ගේන්න ලේසියි පහසුයි

    බිස්නස් කරන කෙල්ලෙක්ලු. කෙල්ල මෙයාට කොහෙ හරි යමු කිව්ව්ම මෙයා ඔහෙ නිකන් ඉඳල පස්සෙ පස්සෙ කෙල්ල මෙයාව ගනන් ගන්නෙ නැහැලු. කෙල්ල "කොහෙ හරි යමු" කියල නොකියා කිව්වෙ මොකක්ද කියල තේරුම් ගත්තනම් සමහරවිට අදටත් යාලුකම තියෙන්න තිබුනා.

    ඒකනෙ
    ------ Post added on Nov 6, 2025 at 6:34 PM