උබ විශ්වාස කරයිද මන්දා බං .. මටත් මේකම උනා.. හැබැයි ස්පා එකක.. හැබැයි මං ආයේ කවදාවත් ගියේ නැහැ.. ඒ ඒ කෙල්ලගේ බලකිරිමට.. අහිංසක කෙල්ලෙක් බැදගෙන සතුටින් ඉන්න කිව්වා.. මටත් ඒ සමාජේ තියෙන කුණුකථා සේරම ටික කියා දීලා මට එපාම කෙරෙව්වා.. ඒකත් මාර ජිවිතයක් බං...පව්.. අදටත් මන් රින්ග් කලොත් ආන්ස්වර් කරනවා...