ලොකුම බොරුව මොකක්ද ?

Status
Not open for further replies.

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
තාත්තට බොරු කියලා ‍තියෙනවා
පවුලට බොරු කියලා තියෙනවා
පවුලගේ දෙමව්පියන්ට බොරු කියලා තියෙනවා
බොස්ට බොරු කියලා තියෙනවා
කස්ටමර්ස් ලට බොරු කියලා තියෙනවා
උබලටත් බොරු කියලා තියෙනවා :lol:

උබට පවුලකුත් ඉන්නවද? :P කවදද බැන්දේ ? අර මේ ළගදි බැන්දා කියලා thread එක දැම්මේ සිරාවටමද?
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගොඩාක් කියලා තියෙනවා තුරුණු ශක්ති ගිය කාලෙ අපෙ සෙට් එකෙ හිටිය ගායක උන තිබුණ දෙන්නෙක්ව
    තුරුණු ශක්ති මහරගම ඉන්ටවු කියලා මහරගම යැවුවා බොරු කියලා උන් උදෙ ගිහින් හොයලා හොයලා හවස හිස් අතින් ගෙදර ආවෙ දවස් ගානක් යනකම් බයිට් කරා උන්ව :lol
    :
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    එක වසරෙදි ටීච ට කියල තිබුන තාත්තට Jackpot එක ඇදිල කියල. ටීච සෙක්ෂන් එකටම ගිහින් කියලා.:dull: අම්ම ආවම තමයි දන්නෙ සිද්ධිය. :rofl:
    පස්සෙ පස්සෙ අහුවෙන්නෙ නැතුව පොඩි පොඩි බොරු කිව්වා. බොරු කියන එක නැවතුනෙ එක පාරක් එස්කෝලෙ උගන්නන හාමුදුරු කෙනෙක් ට බොරුවක් කියලා සෙල්ලම් කරන්න ගියපු එක මගාරින්න. කෙලියෙ නැතෑ පස්සට වේවැලකින් කඳුලු බේරෙන්න. බලුම වැඩේ කියන්නෙ එකටම හිටපු එකෙක් පාවල දුන්නා. ඒත් එතනින් පස්සෙ ලඟක් වෙනකම් ම බොරු කිව්වෙ නෑ. දැන් කිව්වත් කියන්නෙ පොඩි බොරුවක් :dull: කියන ඕනම දෙයක් හිතේ හිරකරන් නැතුව කියනව සමහරක් දේවල් ඇර.:rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මම කියන බොරු මටවත් මතක නෑ එ තරමට බොරු කියනවා :lol:.හැබැයි කවදාව්ත් අම්මට නම් බොරු කියලා නෑ

    uba elakiri eketh karanne thanikamara boruwa ne:P
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    එළකිරි කොල්ලෙක්;16651880 said:
    එක වසරෙදි ටීච ට කියල තිබුන තාත්තට Jackpot එක ඇදිල කියල. ටීච සෙක්ෂන් එකටම ගිහින් කියලා.:dull: අම්ම ආවම තමයි දන්නෙ සිද්ධිය. :rofl:
    පස්සෙ පස්සෙ අහුවෙන්නෙ නැතුව පොඩි පොඩි බොරු කිව්වා. බොරු කියන එක නැවතුනෙ එක පාරක් එස්කෝලෙ උගන්නන හාමුදුරු කෙනෙක් ට බොරුවක් කියලා සෙල්ලම් කරන්න ගියපු එක මගාරින්න. කෙලියෙ නැතෑ පස්සට වේවැලකින් කඳුලු බේරෙන්න. බලුම වැඩේ කියන්නෙ එකටම හිටපු එකෙක් පාවල දුන්නා. ඒත් එතනින් පස්සෙ ලඟක් වෙනකම් ම බොරු කිව්වෙ නෑ. දැන් කිව්වත් කියන්නෙ පොඩි බොරුවක් :dull: කියන ඕනම දෙයක් හිතේ හිරකරන් නැතුව කියනව සමහරක් දේවල් ඇර.:rolleyes:

    ඒවාට කියන්නේ සම්‍යක් බොරු..අපේ තාත්තා තමා නියමෙට ඔය වචනේ අම්මට කියන්නේ..
    මතක් වෙනකොටත් හිනා...:lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    පොඩි කාලෙ නන් කිව්ව දැන් නන් කාව හරි බයිට් කරන්න කිව්වොත් මිසක් වෙන නන් නෑ.
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මම කවදාවත්. කාටවත්ම බොරුවක් කියල නෑ..

    දැන් ටිකකට කලින් තමා ලොකුම බොරුව කිවුවෙ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම ටිකක් බොරු කියලා තියෙනවා බන්..
    ලොකුව නං දාන්න ගිහින් නැ පොය්ය ගහලා..
    හැබය් නශ් පුක වෙන්නම අපේ උන්ව ඇන්දුවේ මෙන්න මේ සින් එකේදී..ලොල්

    මම සුනාමියෙන් පස්සේ අපේ පව්ලම ඕස්ට්‍රේලියා ගියා මචන්..ඔන්න ඉතින් මම රට යනවා කියලා නිව්ස් එක ගියාම අපේ සෙක්ෂන් එකේ දන්නේ නැති උනුත් ඇවිල්ලා ෆුක දෙනවා හිටු කියලා..

    ඔන්න ඉතින් ඕම ඔඉම ගිහින් මාස 5,6 අවා කියපන්කො..දැන් මුන් අහනවා තෝ අපිට ගෙනාවේ මොනාද කියලා..මේ සුන්නලාට කිසි දෙයක් ගෙනාවේ නැ,හුගක් උන්ට චොකලට් දුන්නා තව එකෙක්ට අර මොක්කුද ටෝය්ස් වගයක් දුන්නා..

    තව එකෙක් රබ හැලෙන්න බය්ට් කරා මම උට එම.පි 3 ප්ලේ කරන්න පුළුවන් ඔරලෝසුවක් ගෙනාව කියල..

    හප්පේ උගේ සන්තෝසේ එක අහලා :ලොල්:

    පස්සේ දැන් මු මේක ගෙන්න කියනවනේ..මන් මේක කල් දානවා අපේ තාත්තා සරය් බන් ඕවා ඉස්කෝලෙට ගෙනල්ලා අහු උනොත් මට ගහය්..අරකද මේකද කියලා ලොල්

    පස්සේ පචේ කොහෙන්ද මාට්ටු උනා..එක මට්ටු වෙලා මම බය්ට් වෙච්ච ඒවා පලක් නැ
    ඇහුවේ ක්යපු ලොකුම පචෙනේ..

    ඔන්න කිවා එක

    අරු බය්ට් වෙච්ච එක නං අහන්න දෙයක් නැ ලොල් බන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒ කියන්නේ උඹලා ඇත්තටම රට ගියේ නැද්ද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Godak denek kiyana lokuma boruva thama-----Musavadha veramani siccha padan samadiyami.
     
    Status
    Not open for further replies.