Personal Loan උදව්වක් :)

White_Raven

Active member
  • Dec 8, 2020
    67
    149
    33
    මචංලා පොඩි උදව්වක්

    මගේ මාස්ටර්ස් කෝස් එකේ ගණන් වැඩි කරලා :sorry: වුවමනා ඉතිරි සල්ලි ටික එක සැරේ හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා පර්සනල් ලෝන් එකකට යන්න වෙනවා.

    • රස්සාවක් කරනවා. කෙලින්ම එකවුන්ට් එකට 54ක් වැටෙනවා ඊපීඑෆ්, ඊටීඑෆ් කැපුනට පස්සේ. සැලරි වැටෙන්නේ කම්ර්ෂල් බැංකුවට.
    • ඊළගට මම තව පොඩි පොඩි ෆී‍්‍රලාන්සින් වැඩත් කරනවා. ඒවයිනුත් මාසෙකට 10-15ක් විතර ලැබෙනවා. හැබැයි එකවුන්ට් වෙන්නේ නැහැ. (සීරියස් කරන දෙයක් නෙවෙයි. හැබැයි පොඩි ආදායමක් තියෙනවා)

    මට වුවමනා ලක්ෂ 3ක විතර ලෝන් එකකට යන්න.
    • මේ ටිකත් එක්ක පුලුවන් ද?
    • ඇපකරුවන් ඉල්ලනව ද?
    • පුලුවන් නම් කමර්ෂල් එකෙන්ම ගන්න එකද සුදුසු?

    උපදෙසක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් :)
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    1,423
    662
    113
    salary watena bank eken illanna. 54k monthly watenawa nam 3lak ganna puluwan. apa kaarayo ona wena ekak naha..
     
    • Like
    Reactions: White_Raven

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    2,095
    773
    113
    Unidentified
    • මේ ටිකත් එක්ක පුලුවන් ද? - oya salary ekata gemak ne
    • ඇපකරුවන් ඉල්ලනව ද? - Depends. commercial eke illanawa. Union/Seylan wage balanna
    • පුලුවන් නම් කමර්ෂල් එකෙන්ම ගන්න එකද සුදුසු? - salary watena eken gana eka thama lesi.
     

    White_Raven

    Active member
  • Dec 8, 2020
    67
    149
    33
    Thanks!
    salary watena bank eken illanna. 54k monthly watenawa nam 3lak ganna puluwan. apa kaarayo ona wena ekak naha..
    ස්තූතියි මචන්. මම බලන්නම්
    • මේ ටිකත් එක්ක පුලුවන් ද? - oya salary ekata gemak ne
    • ඇපකරුවන් ඉල්ලනව ද? - Depends. commercial eke illanawa. Union/Seylan wage balanna
    • පුලුවන් නම් කමර්ෂල් එකෙන්ම ගන්න එකද සුදුසු? - salary watena eken gana eka thama lesi.

    ගොඩක් ස්තූතියි :) මම කතාකරලා බලන්නම්
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    200
    263
    63
    Fixed deposit ekak wage nadda?
    90% dakwa loan ekak gahanna puluwan. Eka thama lesima oya wage podi ganakata.
     

    White_Raven

    Active member
  • Dec 8, 2020
    67
    149
    33
    Thanks!
    commercial try karanna, berinam fan asia wage, fan asia unnam approve denawa ikmnanata unta salary harawanna kiyawi habai
    Salary maru karanna wei wage. Mama balannam commercial eka adenawa wadiy nam
    Fixed deposit ekak wage nadda?
    90% dakwa loan ekak gahanna puluwan. Eka thama lesima oya wage podi ganakata.
    Nehe machan :sorry: mata puluwan tharam rasthiyaduwai, documentsui aduwen, hodama vidihata wade karaganna puluwan kohomada kiyala mea hoyanne. Mama meka 1.5 yrs wage iwara karanawa :)
    Thanks!
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    45,497
    36,038
    113
    මචංලා පොඩි උදව්වක්

    මගේ මාස්ටර්ස් කෝස් එකේ ගණන් වැඩි කරලා :sorry: වුවමනා ඉතිරි සල්ලි ටික එක සැරේ හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා පර්සනල් ලෝන් එකකට යන්න වෙනවා.

    • රස්සාවක් කරනවා. කෙලින්ම එකවුන්ට් එකට 54ක් වැටෙනවා ඊපීඑෆ්, ඊටීඑෆ් කැපුනට පස්සේ. සැලරි වැටෙන්නේ කම්ර්ෂල් බැංකුවට.
    • ඊළගට මම තව පොඩි පොඩි ෆී‍්‍රලාන්සින් වැඩත් කරනවා. ඒවයිනුත් මාසෙකට 10-15ක් විතර ලැබෙනවා. හැබැයි එකවුන්ට් වෙන්නේ නැහැ. (සීරියස් කරන දෙයක් නෙවෙයි. හැබැයි පොඩි ආදායමක් තියෙනවා)

    මට වුවමනා ලක්ෂ 3ක විතර ලෝන් එකකට යන්න.
    • මේ ටිකත් එක්ක පුලුවන් ද?
    • ඇපකරුවන් ඉල්ලනව ද?
    • පුලුවන් නම් කමර්ෂල් එකෙන්ම ගන්න එකද සුදුසු?

    උපදෙසක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් :)

    mcn seylan bank eke yaluwek innwa bn wade krala dennada oyata help ekak onnam PM ekak danna mama number eka dennam

    guranters la one wenne nathi wei bn
     
    • Like
    Reactions: kinkon

    White_Raven

    Active member
  • Dec 8, 2020
    67
    149
    33
    මචන්ලා ගොඩක් ස්තූතියි රිප්ලයි දාපු, ඒ වගේම ෆෝන් එකෙන් කතාකරලත් උදව් කරන්න හදපු ඔක්කොටම :)

    මම කමර්ෂල් බැංකුවෙන්ම වැඩේ කරගත්තා. අවුරුදු 2කට ලෝන් එක ගත්තේ. මාස්ටර්ස් ඉවර වෙද්දි ගෙවලා ඉවරයි.