Honda DIO බයික් එක සේවා කිරීම
Honda Dio (Indian) සේවා කිරීම.
මගේ Dio එකට දැන් අවුරුදු 3ක් විතර. මෙච්චර කල් Honda Agent ගෙන්මයි සර්විස් කර ගත්තේ. මම බැලුවේ දැන් warranty ඉවර හින්දා මමම Normal සර්විස් එක කරගන්න. ඒ කියන්නේ බයිසිකලේ engine oil, Gear oil මාරු කරලා, Plug එක සුද්ද කරලා දාගන්න එක. පොතේ තියෙන විදියට Special ඒවා Agent ගාවට ගිහිල්ලා කරගන්නනවා.
මම පහත හේතු නිසා තමයි මමම සර්විස් එක කරගන්න හිතුවේ.
1. සර්විස් කිරීමට යන දාට පාන්දර 5ට විතර ගිහිල්ලා පෝලිමේ ඉන්න වීම. හා හවස වෙන තුරු සර්විස් එකේ කට්ට කෑමට සිදුවීම.
2. සාමාන්‍ය සේවා කිරීමකට රු.2500ක් යෑම හා මම කරගත්තොත් රු. 1000 කින් විතර කර ගැනීමට පුළුවන් වීම.
දැන් මට තියෙන ප්‍රශ්න,
1. හොන්ඩා Scooter 4T Engine oil කොහෙන්ද ගන්නේ?
2. Auto Gear Oil කොහෙන්ද ගන්න තියෙනනේ? හොද වර්ග මොනවද? (මේවා සර්විස් Agent විකුණනවද කියලා දන් නැති හින්දා ඇහැවේ නෑ)

oka skid wenawa ban hemin giya hinda mehema hari beruna wikunala daapan