1. sdrider

    රෙප් පවර් එක 17ක් වුනා

    එල මචං සුභපැතුම්..!
  2. sdrider

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    කොල්ලෙක් ඇති බන් ඒකිට
  3. sdrider

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    වෙන උන් දාල අසස්වන්න වගේ නපුන්සක වැඩ කරන්න එපා ඔන්න:growl:
  4. sdrider

    හරිම දුකයි

    ඕවා හිතන්න එපා සහෝදරයා.තමන්ගේ ගමන යන්න
  5. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    නෑ නෑ උබ නවත්තන්නේ නෑ :P:P:P:P සුභ පැතුම් කොල්ලෝ
  6. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    :P:P:P:P:P:P
  7. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    එකයි..මාර අත්දකීමක් ගත්තා..ඒවා කිව්වොත් උබ ඕක නවත්තනවා,:(:(:(
  8. sdrider

    Yaluwoooooo

    අරුණද මන්දා අැයි කවුරැ හරි උඹට .... ඒක්කෝ ඒ්ක .. වෙන කවුරැ හරි අහයි...
  9. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    කෙල්ල බය වෙයිද ගට්ස් දැකල,, ටහිකෙයි:baffled::baffled:
  10. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    සිරාවටම ආදරෙයි නම් එකී උබ පස්සෙන් උබට නොදැනෙන්න එනවා මචං.:nerd: (ehema naththan ikmanata wena ekek ekka yanawa ubata dakinna labenu atha)
  11. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    ube eke kastiya mekata awith ubath ekata waren uube prusneta wisadumak hoyaganna
  12. sdrider

    call of duty MW 2 Help plz

    thiyena kenk part 13 eka upload krala diyan machan,,man oya katta kaala thiyenawa :(:(
  13. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    :lol::lol::lol:
  14. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    box එක දැන් උන්ට ගානක් නෑ සමහරුන්ට උන් දන්නේ නෑ ඒ උනාට ලංකාවේ පෙට්ටිය නැති ෆෝන් එකකුත් ලොකු ගානක් වෙන්නේ නෑ කියල
  15. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    99%k මචෝ කපටි කමට අහන්නේ..එක්කෝ වෙන එකෙක් බුට් එක තියපු නිසා ඒ දුක නැති කරගන්න.එහෙම නැත්තන් ඒ කොල්ලට පේන්න..ඔහොම දෙකට ඇරෙන්න අත්තටම ආදරේ හිතිලා අහන කෙල්ලෝ ඉතාම විරලයි..:nerd::nerd: නැත්තෙත් නෑ මචං. කෙල්ලෝ ඉතින් ආදරේ හිතුනත් කියන ජාතියක් නෙමේ නේ.එහෙමත් එකෙක් තමා ඔහොම වෙන්නේ...:oo::oo:
  16. sdrider

    ඩයලොග් Internet speed

    ow ban KBB 50 daala wenada adina tharamen baagayakwath adinna ba ,,aparade salli
  17. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    කෙළවෙන තැන..ඉවරයි:dull::dull::no::no:
  18. sdrider

    ලිංගික ඉරියව්වක් 18+

    බැදපු මිනිස්සු ඔව්ව දන්නවා ඉතිං:dull::dull::dull:
  19. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    මචන් අපිනේ මුහුදේ ගිහින් මාළු අල්ලන්නේ...මාළු ඇවිත් බෝට්ටුවට පනින එක බයානකයි ටිකක්:dull::dull:..උන් අපිවත් ඇදගෙන මුහුදට පැන්නොත් මොන දෙයියන්ට කියන්නද:(:(
  20. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    වලියක් යන්න,,කෙල්ල රණ්ඩු අදින්න තියෙන සම්බාවිතව 2/6ක් වගේ ඉතිං:dull::dull:මොකද උබෙන් නේ ඇහුවේ.උබ ඒක අවස්තාව කරන් ඉතින් පලයන් මන් නෙමේ යාලු උනේ කිව්වොත් ඒකිට රෙදි නෑ නේ..ඒ බයට ඉන්න ඉඩ තියෙනවා ඉතින් අව්ලක් නැතුව:):) (වගකියන් නෑ ඉතින්. ඒකිගේ කපටිකමක් වෙන්නත් පුළුවන්)

    No contents