කෙල්ලෙක් ඉදියා..

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මොකක් ෆිට් වෙනකන්ද හිටියේ උබ ඒකිගේ අහන්නේ නැතුව :lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    99%k මචෝ කපටි කමට අහන්නේ..එක්කෝ වෙන එකෙක් බුට් එක තියපු නිසා ඒ දුක නැති කරගන්න.එහෙම නැත්තන් ඒ කොල්ලට පේන්න..ඔහොම දෙකට ඇරෙන්න අත්තටම ආදරේ හිතිලා අහන කෙල්ලෝ ඉතාම විරලයි..:nerd::nerd: නැත්තෙත් නෑ මචං. කෙල්ලෝ ඉතින් ආදරේ හිතුනත් කියන ජාතියක් නෙමේ නේ.එහෙමත් එකෙක් තමා ඔහොම වෙන්නේ...:oo::oo:

    :yes: :yes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    එහෙම වටේන්ම අහලා, පළවෙනියට reply දිපූ කොල්ලට කැමති වෙනවා නම් ඒක ආදරේ නෙවෙයි. :lol::no: එකේ අදහස ඒකි කොල්ලෙක් නැති කමට වේලෙනවා. එහෙම කෙල්ලෝ දාගෙන වැඩක් නෑ, උන්ට පස්සේ හොද කොල්ලෙක් හම්බ වෙච්ච ගමන් උන් පනිනවා, මොකද උන් දැන් කොල්ලට ආදරේ කරන්නේ නෑනේ. එහෙම කෙල්ලොන්ව ඕනේ නම් නවත්ගන්න පුලුවන් box එක විවෘත කිරිමෙන් නමුත් කෙල්ල බඩුවක් නම් ඒකිට ඕවා ගාණකුත් නෑ. :lol:
    box එක දැන් උන්ට ගානක් නෑ සමහරුන්ට
    උන් දන්නේ නෑ ඒ උනාට ලංකාවේ පෙට්ටිය නැති ෆෝන් එකකුත් ලොකු ගානක් වෙන්නේ නෑ කියල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං.. මටත් ඕක කියාගන්න බැරිව ලතවෙවී ඉන්නකොට කෙල්ල කියලා දැම්මා.. හෙන ගහන්න වගේ.. මං ආදරෙයි කියන්න මැලි උනේ වෙන කේස් එකක් නිසා.. නැතුව ඕක කියාගන්න බැරිකමකට නෙමෙයි.. ඒ හේතුව එයා දැනන් හිටියා..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පිස්සුද බං.. මටත් ඕක කියාගන්න බැරිව ලතවෙවී ඉන්නකොට කෙල්ල කියලා දැම්මා.. හෙන ගහන්න වගේ.. මං ආදරෙයි කියන්න මැලි උනේ වෙන කේස් එකක් නිසා.. නැතුව ඕක කියාගන්න බැරිකමකට නෙමෙයි.. ඒ හේතුව එයා දැනන් හිටියා..

    :lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :( අපි දන්නවා බන් හේතුව, උබේ බිජ්ජ පොඩි නිසා බය වුනා නේ? :dull:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මාත් ටික කාලෙකට කලින් කෙල්ලෙක්ගෙන් ඇහුව. උදේ කැමති කිව්ව හවස බෑ කිව්ව. මම හොඳට බීල ගෙදර ඇවිත් නිදා ගත්ත. :(
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    99%k මචෝ කපටි කමට අහන්නේ..එක්කෝ වෙන එකෙක් බුට් එක තියපු නිසා ඒ දුක නැති කරගන්න.එහෙම නැත්තන් ඒ කොල්ලට පේන්න..ඔහොම දෙකට ඇරෙන්න අත්තටම ආදරේ හිතිලා අහන කෙල්ලෝ ඉතාම විරලයි..:nerd::nerd: නැත්තෙත් නෑ මචං. කෙල්ලෝ ඉතින් ආදරේ හිතුනත් කියන ජාතියක් නෙමේ නේ.එහෙමත් එකෙක් තමා ඔහොම වෙන්නේ...:oo::oo:

    මටත් දැන්නම් මෙහෙම හිතෙනවා බන්....බූටක දුක මකා ගන්නද දන්නේ නැහැ....
    හැබැයි එකී මං ගැන ඒකිගේ යාලුවෙක්ට කියල තිබුන..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මටත් දැන්නම් මෙහෙම හිතෙනවා බන්....බූටක දුක මකා ගන්නද දන්නේ නැහැ....
    හැබැයි එකී මං ගැන ඒකිගේ යාලුවෙක්ට කියල තිබුන..
    සිරාවටම ආදරෙයි නම් එකී උබ පස්සෙන් උබට නොදැනෙන්න එනවා මචං.:nerd:
    (ehema naththan ikmanata wena ekek ekka yanawa ubata dakinna labenu atha)
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    එහෙම වටේන්ම අහලා, පළවෙනියට reply දිපූ කොල්ලට කැමති වෙනවා නම් ඒක ආදරේ නෙවෙයි. :lol::no: එකේ අදහස ඒකි කොල්ලෙක් නැති කමට වේලෙනවා. එහෙම කෙල්ලෝ දාගෙන වැඩක් නෑ, උන්ට පස්සේ හොද කොල්ලෙක් හම්බ වෙච්ච ගමන් උන් පනිනවා, මොකද උන් දැන් කොල්ලට ආදරේ කරන්නේ නෑනේ. එහෙම කෙල්ලොන්ව ඕනේ නම් නවත්ගන්න පුලුවන් box එක විවෘත කිරිමෙන් නමුත් කෙල්ල බඩුවක් නම් ඒකිට ඕවා ගාණකුත් නෑ. :lol:

    යකෝ ඒකිව බඩුවක් ගානට දානන එපා බන්...ඒ ජාතියේ එකියක් නෙවෙයි.,,:growl::growl::growl::growl::growl:
     
    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    පිස්සුද බං.. මටත් ඕක කියාගන්න බැරිව ලතවෙවී ඉන්නකොට කෙල්ල කියලා දැම්මා.. හෙන ගහන්න වගේ.. මං ආදරෙයි කියන්න මැලි උනේ වෙන කේස් එකක් නිසා.. නැතුව ඕක කියාගන්න බැරිකමකට නෙමෙයි.. ඒ හේතුව එයා දැනන් හිටියා..

    :lol::lol::lol::lol::lol: උඹලගේ අෆෙයා එක තාම තියෙනවද බන්?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    99%k මචෝ කපටි කමට අහන්නේ..එක්කෝ වෙන එකෙක් බුට් එක තියපු නිසා ඒ දුක නැති කරගන්න.එහෙම නැත්තන් ඒ කොල්ලට පේන්න..ඔහොම දෙකට ඇරෙන්න අත්තටම ආදරේ හිතිලා අහන කෙල්ලෝ ඉතාම විරලයි..:nerd::nerd: නැත්තෙත් නෑ මචං. කෙල්ලෝ ඉතින් ආදරේ හිතුනත් කියන ජාතියක් නෙමේ නේ.එහෙමත් එකෙක් තමා ඔහොම වෙන්නේ...:oo::oo:

    rebound
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උඹ තාම කෙල්ලගෙන් ඇහුවේ නද්ද බන්...? අහල දාපන් බන් ....ගට්ස් අරගෙන ...බා කිව්වොත් නිකන් ඉදපන්..

    කෙල්ල බය වෙයිද ගට්ස් දැකල,, ටහිකෙයි:baffled::baffled: