1. DX-

    කොන්ක්‍රීට් කඩන්න

    පිස්සුනේ ඕ‍යි... දූවිලි නාගෙන, බඩුමුට්ටු සවුත්තු කරගෙන, අම්තර වියදමක් කරගෙන. ඔය පකේ වාත්තු කාරයෝ කියන එව්ව බල්ලට දාලා ඒ සල්ලි වලිං වෙන වැඩක් කරගනිං.
  2. DX-

    Largest COVID treatment hospital by Army almost complete ටොයි ජෙප්පො දැන් හූල්ලපං ලොල්

    වෑල්ඩින් බාස්ල කරන එව්ව ආමි එක දාලා කෙරෙව්වම ඇදං උඩ හරි හිත හදං මැරෙන්න බැරියෑ. නන්දසේනයගෙ බැරියාව වහගන්ඩ ටකරං වාට්ටු අටවනවා. එක අතකට පාරෙ මැරෙන්න දෙන්නේ නෑ කිව්වෙ මේකට වෙන්ඩැති. දැන් ආමි එකේ උන්ට MBBS ට්‍රේනිං එකකුත් දෙනව වෙන්ඩැති. හතලිස්දාහෙ පඩියට වැල්ඩින්, ටිංකරිං, ඩොක්ටර්, ප්‍රොක්ටර්...
  3. DX-

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    :lol: :lol::lol::lol::lol::lol:
  4. DX-

    පාවිච්චි කරපු macbook ගන්න හොන්දයිද යාලු and Palce පොඩ්ඩක් කියන්න?

    හොන්දයිද කිව්ව ගමං පිටරට සුවද, ඉජැකුලේට මතක් වෙනවා oi
  5. DX-

    මෙහෙමත් අවලම්මු දැකල තියෙනවා ද?

    පොලිස් වැඩ නං සුවර් නෑ බං. චූ විතරනෙ කලේ. කක්කත් දානකං පොඩ්ඩක් ඉවසල බලන්න කියයි.
  6. DX-

    හොද සෝෆා එකක්

    sofa home බලපං. පන්නිපිටියෙ තියෙන්නෙ. සයිස් දීලා හදවල ගනිං. වැඩ නීට. කුශන් එකත් හොදයි. ද උන් වෙන ගොඩක් බ්‍රෑන්ඩ් වල වැඩ කරවලා දෙනවා.
  7. DX-

    ගෙයක් හදන්න නම්...

    හදපං, ඒක මරු එක්ස්පීරියන්ස් එක. හම්ම්මේහ්...
  8. DX-

    රාමුව මිත්‍යාව වැපිරීමක්ද?

    වටේ පිටේ තියෙන ඩේටා ටිකක් එකතු කරලා විස්තරයක් කියනවා. ඒ ගැන තමන්ගෙ අවසාන නිගමනයක් දෙන්නෙ නෑ කවදාවත්. ඒ අස්සෙ පොඩි තමන්ගෙ පම්පෝරියක් එක්ක මැදිහත් උන්ව තියාගන්නයි, එක්ට්‍රීම් එන්ඩ් එකේ ආගම් පස්සෙ යන උන්ව එන්ටටේන් කරන්නයි, නිරාගමික නමුත් සයන්ස් ගැන හොයන් උන්ව බැලන්ස් කරන්නයි සුපිරි ගේමක් ගහනවා...
  9. DX-

    අනේමන්දා ටැට්ටරේ 😜

    චොර. මෙව්වත් ක්‍රියේටිව් ද බං.
  10. DX-

    සිරස වොයිස් වැඩසටහනින් දිනිති වල්ගම දොට්ට...!!!

    අජිත් බණ්ඩාර තමා හොද. දැන් සින්දු කියන්නෙත් නැති එකේ උගෙන් එහෙම වැඩක් වත් ගන්ඩ එපැයි සිරස.
  11. DX-

    ජෙල් වලට විකල්පය....!!!!!

    හම්මා. මේක බලලා මාත් ඉස්සර ගෑවා. කිසි අව්ලක් නෑ. එකම දේ පොඩි කරද්දි පොතු ගැලවිලා එනවා ඔය ගෙඩි වල. ඒවා කොන්ඩෙට සෙට් උනොත් නං ඉස්හොරි ආව වගේ පේන්නෙ. පොතු කෑලි අතට එන්නෙ නැති වෙන්න පෙන ටික ගන්ඩ ඕනෙ ගානට. සිමෙන්ති දැම්මා වගේ තමා
  12. DX-

    රුවන්වැලි සෑ මැළුවේ පාදමේ

    ලෙවල් බලන්න සෙට් කරපු ප්ලාස්ටික් බෝලෙකට ගිය කලක් යකෝ. මෝඩ යකෙක් ඕයි..! :lol::lol::lol::lol: අර ලගින්ම තියෙන්නෙ ඒ කාලේ විදුලිය ගෙනිච්ච කේබල් එකක්. සාදූ ඕ‍යි
  13. DX-

    DIALOG 4G wada da?

    https://www.slt.lk/en/broadband/packages වොයිස් අරන් ටෙලිෆෝන් ෆික්ස්ඩ් රෙන්ටල් එක විතරක් ගෙවන්න ටෙලිෆෝන් සර්විස් එක ඩිසේබල් කරල දාපං.
  14. DX-

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  15. DX-

    DIALOG 4G wada da?

    මාසයක් විතර තිස්සෙ පට්ට ස්ලෝ. එපා වෙලා හිටියෙ බං. SLT වලට මාරුඋනා ගිය සතියේ. ඩයලොග් අමතලා රව්ටර් එක දීලා ආවා. :angry::angry::angry:
  16. DX-

    සිගරැට් බීඩී උරන - කරාබු දාන සැමියා එපා කියමින් උපාධි ගුරුවරිය පොලිසියේ හඬා වැටේ

    ඔහේ ඉවසගෙන මලා වගේ ඉන්නවට වඩා මෙහෙම තීරනයක් ගන්න පුලුවන් වෙච්ච එකම ලොකු දෙයක් යකෝ. උපාදි කතා නං නිවුස් එකට දාපුවා වෙන්න ඕනේ පොඩි කික් එකක් එක්ක කියවන්න.
  17. DX-

    පෙරනිමිත්ත

    මං හුනෙක් ගෙ ඇගට වැටුනා ඌට මොනා හරි වෙයිද වගේ තමා. :lol:
  18. DX-

    මේ ෆිල්ම් එක බලපු එකෙක් ඉන්නවද?

    ටොහ් ටොහ් ටොහ් ගාලා මුලින් සද්දයක් එයි, අහක බලං ඉදපං.
  19. DX-

    වවුනියාවේ කන්දසාමිගේ ගිණුමට ඇමෙරිකාවෙන් රුපියල් ට්‍රිලියනයක් වැටුණ හැටි

    ඕක චීනෙන් ආණ්ඩුවට දුන්න ණයක් වෙන්ඩ බැරිද. නිකං ණය ගත්තා කිව්වම නෝන්ඩි නිසා කන්නසාමියෙක් පටලවං ශේප් එකේ ණය් ගෙවන සීන් එකක් වගේ මටනං හිතෙන්නෙහ්. :lol: :lol: :lol: :lol:

    No contents