1. dilan_randika

    Questions ### හොඳම කේක් help

    හොඳම කේක් තියෙන්නේ කාගෙද? බිත්තර එහෙම දාලා හදන. P&S Fab Caravan Fresh other?
  2. dilan_randika

    Questions කිරි කලේට ගොම බින්දුව - vezel

    කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel
  3. dilan_randika

    Questions ### ඇයි දැන් Alto

    අලුත් ජපන් Alto එක දැක්කා. ඇයි දැන් කට්ටිය එච්චර Alto ගන්නේ නැත්තේ?
  4. dilan_randika

    Questions ### router එකක් කියන්නකෝ

    1. හොඳ unlocked router එකක් කියන්නකෝ 4G use කරන්න. 2. හොඳ සිග්නල් එකක් සඳහා ගන්න ඕනේ SIM එක කලින් හිතාගන්නේ කොහොමද?
  5. dilan_randika

    ### ජෙට් බිඩින් ෂවර් එක

    බිඩින් ෂවර් එක ජෙට් එකක් වගේ එනවා නම් මම නම් කැමතියි. හැබැයි හොඳම එක කියන වෝටර් ටෙක් එකෙන් එන්නේ නාන ෂවර් එකක් වගේ නේ.
  6. dilan_randika

    Questions ### නෙලුම් අල කන එක

    නෙලුම් අල කන එක කේස් ද ආසනික් බැර ලෝහ සීන් උබල කන්නේ නැද්ද රස කෑමක් බන්
  7. dilan_randika

    Questions අපේ accident පෙන්නන FB page ටිකට Indian එවුන්

    අපේ accident පෙන්නන FB page ටිකට Indian එවුන් කින්දි දානවා දැක්කා තියෙනවද. එකක් දාල තිබුණා "Sri Lanka gives licence to buffalo" කියලා. එත් උන්ගේ accident වලට අපි හිනා වෙන හැටි උන් දන්නෙ නෑ.
  8. dilan_randika

    Questions ### ජෙලටින් කාලා ඇති වෙලා.

    ඇත්තටම කිරි ටිකක් හරි තියෙන යෝගට් එක කියපන්. ජෙලටින් කාලා ඇති වෙලා.
  9. dilan_randika

    Questions ### purit වෝට ෆිල්ටරේ ක්ලෝරීන් ඉවර වුනාම

    purit වෝට ෆිල්ටරේ ක්ලෝරීන් ඉවර වුනාම උතුරන්න නේද හදල තියෙන්නේ ? මට එක පාරක් වුනා මේ පාර නම් තාම නෑ මමත් අල්ලන් ඉන්නවා හැබැයි ක්ලෝරීන් නැතුව පිරිසිදු වෙන්නේ නැතුව ඇති නේද බන්?
  10. dilan_randika

    Questions ### SLT-4G -> 19 Mbps වගේ බන්

    SLT 4G 18-19 Mbps වගේ බන් එන්නේ මේ දවස් වල ටිකක් ස්ලෝ නේද උබලගේ නෝමල් කීයක් hit වෙනවද
  11. dilan_randika

    Questions ### පිටි හැදී කීයක් ?

    උබල කිරි තේ එකට පිටි හැදී කීයක් දානවද ? 1200 පිටි එක හෙන පොඩි කාලයයි නේ
  12. dilan_randika

    Questions එකෝ (eco) ටයර් වලින්

    එකෝ (eco) ටයර් වලින් ෆුඅල් සේව් වෙනවා කියල ටයර් නිෂ්පාදකයෝ එයාලගේ ටයර් ප්‍රමෝට් කරනවා එහෙම ලොකු වෙනසක් වෙන්න පුලුවන්ද උදා brigestone ecopia
  13. dilan_randika

    Questions ඩොකා ල MBBS, MD

    ඩොකා ල MBBS, MD තිබුනම ඇතිද FRCS වගේ රෝයල් කොලේජ් එකේ අයද හොදම
  14. dilan_randika

    Questions head සෙට් එක යුස් කරද්දී ???

    බලු ටුඋත් head සෙට් එක යුස් කරද්දී ලැප් එකේ බලු ටුඋත් ඔෆ් කලාම ඇතිද එතකොට හෙඩ්සෙට් එක ස්ලීප් වෙලා පවර් එක ගන්න එක නවතිනවා නේද
  15. dilan_randika

    Questions මොස්කිටෝ රැකට්

    මොස්කිටෝ රැකට් එකෙන් මදුරුවෝ මරණ එවුන් වරෙන් හෙන පවුද
  16. dilan_randika

    Questions පරන ටයර්

    1 අවුරුදු පහක් වගේ පරනනම් ගෙවිච එක බලන්නේ නැතුව ටයර් මාරු කරනවද 2 අයින් කරන එක තව ටිකක් දුවන්න පුලුවන්නම් ගෙදර ගෙනත් තියාගන්නවද
  17. dilan_randika

    Questions online rev licence වැඩ කරන්නේ නැහැ

    online rev licence වැඩ කරන්නේ නැහැ නේ ඉන්සුරන්ස් දුම් සහතික වැලිඩෙට් වෙන්නේ නැහැ
  18. dilan_randika

    Questions ටැටූ ඇයි මෙච්චර සම්බන්ද ?

    කුඩ්ඩො හිර කාරයෝ පාතාලයෝ සහ ටැටූ ඇයි මෙච්චර සම්බන්ද
  19. dilan_randika

    Questions පෙට්‍රල් අඩු වෙනකොට

    පෙට්‍රල් අඩු වෙනකොට ස්පෙයා පාර්ට්ස් වල ගණන් මතක් වෙන 3 වීල් කාර සන්ගන්නම් සාප යන්න නරකයි ඕකුන් එක්ක හයර්
  20. dilan_randika

    Questions ### කවර නැතුව

    මට ෆෝන් එක කවර නැතුව යූස් කරන්න ඕන බන්. ඒත් බයයි. මොකද කරන්නේ බන්? මොන මගුලක්ද බන්, නිෂ්පාදකයෝ ඔක හදලා තියෙන්නේ නේක්ඩ් යූස් කරන්න නේ.

    No contents