තෙල් ගහන්න

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    එහෙනම් බෝ්යිස් ඇන්ඩ් ගර්ල්ස්...අපි ලබන සතියේ ඉඳන් වාහනේ අන්තිම අංකේ අනුව තෙල් ගහන්න යමුනේ....
     
    • Like
    Reactions: luk3r and TCB Rox

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    එහෙනම් බෝ්යිස් ඇන්ඩ් ගර්ල්ස්...අපි ලබන සතියේ ඉඳන් වාහනේ අන්තිම අංකේ අනුව තෙල් ගහන්න යමුනේ....

    දැන් තියෙන ක්‍රමේට වඩා ඒකත් හොඳා
     
    • Like
    Reactions: TCB Rox and SMG70

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    number plate nam wenas karan ei. cr, insurance. revenue license okkoma balanna thiyenne.
    එච්චර ඕන්නෑ windscreen එකේ අලෝල තියෙන නම්බර් එක බැලුවම හරිනෙ
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මොනා කරන්නත් අපේ එවුන් මොකද කරන්නේ කියලා හරියට දැන ගන්න එපැයි... ඔලමොට්ටල සිස්ටම් එකක් ගෙනල්ලා තව විකාරයක් කරයිද කියලා කවුද දන්නේ...
     
    • Like
    Reactions: TCB Rox and luk3r