🔴 BREAKING NEWS මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ යුදහමුදාව හා සාමාන්‍ය ජනතාව අතර

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    වගාකරගන්න පෝරත් නෑ .. කරපු උන්ට ටැක්ටර් වලට තෙලුත් නෑ..උයාගන්න ගෑසුත් නෑ..ඕන වෙලාවට කරන්ට් එකත් නෑ.. නන්දසේන පොන්නයට රටටම හමුදාව දාල හැංගිලා ඉන්න වෙයි ඉස්සරහට
     
    • Like
    Reactions: shenat

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    උඹ ආමි එකේ වේස බයි පොන්නයෙක් නේද 😂? තුවක්කුව අතට ගත්තට ලොකු නෑ පකෝ උඹ..
    පතොරම් දෙකක් බහින කොට ඔය සත්තම් නෑ බන්...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ohoma wenawa tama minissunta ona dewal nathi unahama. uthura kiyala moko amuthu unda inne? eheth ekai meheth ekai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    රට බේරගන්න තියෙන අන්න්න්න්න්තිම අවස්ථාවට පස්සෙ අවස්ථාව ඊලඟට උදා වෙන්නෙ. 🤣🤣🤣🤣🤣🤣

    උඹ ආමි එකේ වේස බයි පොන්නයෙක් නේද 😂? තුවක්කුව අතට ගත්තට ලොකු නෑ පකෝ උඹ..

    නෑ නෑ ඌ මේ ඇටෙන්ෂන් ඕන මෝඩ හම්බයෙක්(මුස්ලිම් මනුස්සයෙක් නෙවෙයි). ඇටෙන්ෂන් ඉල්ලුවම ටිකක් දීල පැත්තකට උනාම හරි. 🤭
    ------ Post added on Jun 19, 2022 at 5:12 AM
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉස්සලම පොලිසියටයි හමුදාවට නෙලලා ඔකුන්ව බය කරන්න ඕනේ. ඊට පස්සේ ඕකුන් එන් නෑ මිනිස්සු නවත්තන්න . පොලිසි නම් කෙලින්ම අල්ලන්න ඕනේ වට කරලා බලය අල්ලගත්තනම් දෙක තුනක මේක හරියනවා
    ubath pachum wage
    rata idan wiplawa karanna
    upades denawa
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉස්සලම පොලිසියටයි හමුදාවට නෙලලා ඔකුන්ව බය කරන්න ඕනේ. ඊට පස්සේ ඕකුන් එන් නෑ මිනිස්සු නවත්තන්න . පොලිසි නම් කෙලින්ම අල්ලන්න ඕනේ වට කරලා බලය අල්ලගත්තනම් දෙක තුනක මේක හරියනවා
    නීතිය පාලනය කරන ආයතන අක්‍රිය කරනවා කියන්නෙ භයානකයි .
    ඔතන අරගලයක් නෙමෙයි තියෙන්නෙ. තමන්ගෙ අවශ්‍යතා හොයාගන්න බැරි කමේ කේන්තිය. පොලිකිය අක්‍රිය කලාට පස්සෙ සුද්දේ පටන් ගනී
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මේ රටේ ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කරන්න හරිම ලේසියි.
    කිසිම වෘතීය භාවයක් නැති හමුදාවක් හා පොලීසියක් නෙ ඉන්නෙ. කියන ඕන කුණක් කරනව.
    ගහන්න කිව්වොත් ගහන්වා, ගහද්දි අහක බලං හිටු කිව්වොත් එහෙමත් ඉන්නව.
    දේශපාලුවට ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කරන එක හරියට බට්න් එකක් ඔබනව වගේ සරල දෙයක්.
    ඒවයිං උං ඒ වෙලාවට වාසි ගන්නව,
    හැබැයි ඕකට ඕෆ් බට්න් එකක් නෑ , ඕන් බට්න් විතරයි.

    ප්‍රශ්නෙ විසඳෙන්න පරම්පරා දෙක තුනක් යනව
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොහොමත් දැන් ඉන්න ආර්මි, පොලිස් කියන්නේ නමට යුනිෆොම් ඇඳන් ඉන්න උන්... ගෙදර මිනිස්සුන්ටවත් වැඩක් නැ... උන් ලිංගිකව එකතු වෙන්නෙත් උඩින් එන orders කිය කිය...