1. T

    වෙඩි තියන්න ආපු එකා බය උනාම 😂😂

    උන්ගේ murder series එකම අවුල් බන්..කලිනුත් CCTV එකක් දාලා තිබ්බා.. එකෙත් වෙඩි තියා ගන්න බැ...ලඟට ම ඇවිල්ලත්.... මං හිතන්නේ තාම training period එකේ ඉන්න ඩයල් ටිකක්..
  2. T

    හිතට මාරම දුකයි බන්...

    divorce වෙනවා නම් උඹ නඩුව දාපන් මුලින් ම අනාචාරයේ හැදිරිම ගැන සාක්ෂි එකතු කර ගන්න පුලුවන් නම් හොඳයි...නැත්නම් උන් උඹෙන් වන්දියකුත් ගන්න බලයි..ළමයාගේ භාරකරත්වයත් උඹට ගන්න පුලුවන් අනාචාරයේ හැසිරිම ඔප්පු කරගන්න පුලුවන් උනොත්... මාමාණ්ඩිගේ සද්දත් record කර ගනින්... නිතීමය කටයුතු වලට ප්‍රයෝජනවත් වෙයි..
  3. T

    ලන්කාවෙන් එලියෙ සල්ලි තැබිම

    නිකන් අපි හම්බ කරලා කොහෙවත් ඉන්න හොරු නිකමෝ ටිකක් උන්ගේ පවුල් වල එවුන් අපි නඩත්තු කරනවා....අපිට මොනාද හම්බෙන සහන..
  4. T

    චෙක් එකක් මාරු කරන්න

    බෝයිස් චෙක් එකක් cash කර ගන්න පානදුර, මොරටුව අවට කවුරු හරි ඉන්නවද..?
  5. T

    SINHALA MOVIES

    the game එකත් ආවා තාම නැද්ද පැන්ටි හොරා, කතුරු මිතුරු දෙක..
  6. T

    සොල්හයිම්ට ජනාධිපති උපදේශක ධුරයක්…

    ඕකුන්ට ලැජ්ජාවක් නැද්ද මන්දා තුට්ටු දෙකට වැටිලා තියෙන රටකින් දෙන තනතුරු භාර ගන්නේ...
  7. T

    ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

    යකෝ තාම නඩුව යනවද බන්...නඩුව වහලා reopen කළ කතාවකුත් නැනේ මේකේ...අරුට තියෙන්නේ පොලිසියෙන් හොඳ වන්දියක් ඉල්ලන්න... යකෝ හොඳම කාලේ ඇතුලේ නේ... දැන් එළියට ආවත් job එකක් වත් හොයා ගන්න පුලුවන් වෙයිද?
  8. T

    මට ආසයි හොල්මන් බන්ගලාවක ඉන්න

    හොල්මන් උනත් ලැජ්ජා බයට හැදිච්ච උන්...ඉතින් උඹලා ගිය ගමන් හොල්මන් එන්නැ...සති දෙක තුනක් ඉඳපන් එතකොට හොල්මන් උනත් හැඩ ගැහෙනවා... ඊට පස්සේ එයි..
  9. T

    බල්ලෙක් දවස් 4ක් අතුරුදහන් වෙලා ඉඳල ආපහු ආපු විදිහ. !සංවේදී පුද්ගලයින් බැලීමෙන් වලකින්න!

    අපේ පුස් නාම්බා හැප්පිලා කකුල කැඩිලා යකඩ කැල්ලකුත් දාලා තිබ්බා කාලයක් යනකන්... ඒ යකා එළියට ගිය ගමන් කකුලන් වන වන රොන්තේ යනවා..ගෙදර එන්නේ දවසකට දෙකකට පස්සේ...ඉතින් අන්තිමට කුඩුවක් ගෙනල්ලා මාස 04ක් විතර යනකන් කුඩුවක දාන් බෙහෙත් කරා
  10. T

    ⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

    2500 ප්‍රෞඩ ඉතිහාසයයි, සංස්කෘතියයි රකින උන් බලපල්ලකෝ....
  11. T

    ක්‍රිමියානු පාලම පුපුරවා හැරිමේ පලිය ගැනිමට පටන් ගනි. රුසියාව යුක්ක්‍රේන අගනුවරට නොකඩවා මිසයිල ප්‍රහාර. ජනතාව සිසිකඩ දුවයි. 🔴BREAKING

    සවේ සරුයි, ස රුයි හිටියා නම් ඔය කාටවත් නටන්න හම්බනේනැ... තව ටික දවසකින් මහි චණ්ඩ මාරුතය පටන් ගත්තම අනිත් රටවල් සුනත්දූලි වෙලා යන්නේ... එතකන් රඟපුදෙන් ඉතින්.. දැක්කනේ කලුතර වැඳගෙන හිටිය සෙට් එක...
  12. T

    warning ⚠️ අසරන ලංකාව මීලගට බිලිගන්න Halloween වෙස් ගත් hellfire පාපය

    කොහොමත් ඕකා නාමල්ගේ ගොට්ටක්...අනික් ඕක බලන්න International crowd එකක් ලංකාවට එන්නෙත් නැ... ඉතින් සිම්බාබියාවත් එක්ක කරට කර සටනක ඉන්න අපිට ඕවා වැඩක් නැ... කොහොම හරි සිම්බාබියාව පරද්දලා එකට එන්න ඕන..
  13. T

    බැංකුවට මුදල් දමන්න එපා... - ceypetco

    නොකියා කියන්නේ ලඟ ලඟ ම තෙල් පෝලිම් එනවා කියලද මන්දා..
  14. T

    දිව එලියට දාගන ටික්ටොක් කරන shenu leaked 💕

    රාත්‍රී ආහාර භෝජනයෙන් පසු සුඛවිවරණය තකා වෙන් කරන ලදි...
  15. T

    මුන් කොහොමද රුපියල ෆික්ස්ඩ් ගානක තියන් ඉන්නේ මෙහෙම?

    බයි මෝල අනුව නම් ගෝඨා ස ජාත්‍යන්තරය ජය ගෙන ලංකාවට පැමිණිම, හාමු ගේ අම්මට සිරි වෙන ජාත්‍යයන්තර සම්බන්ධතා, නෙලුම් කුළුන ජනතාවට පෙන්නන නිසා, QR එකනේ තෙල් ගස්සවන නිසා (මාස දෙක තුනකට කලින් හිතෙන ෂේඩ් එකෙන් හිතෙන වේලාවට ගහන් ආවේ) මේ වගේ කාරණා ගොඩක් තියෙනවා උන්ට නම් ඩොලර් එක මේ ගාණට තියෙන්න
  16. T

    Liyadipita Updated

    කෙල්ලේක් දිහා ඔහොම අමානුෂික විදිහට බලන්න එපා බන්... රති කෙළිය උනත් අවිහිංසාවාදි විදිහට ලයාන්විත විදිහට හිතපන්...
  17. T

    PUTIN TO ADDRESS NATION TO DECLARE ALL OUT WAR. 🔴🔥

    පුටිනුත් මාර වැඩ කරන්නේ මෙච්චර කල් අල්ලන සෙල්ලම් කරලා දැන් තමා යුද්ධ කරන්න යන්නේ...
  18. T

    මෙන්න සුපිරියටම නාන්න පොට් ඵකක්❤

    photo බලලා යන්න එපා යාලුවනේ...හොයලා බලලා පලයල්ලා...අපි ගිය දවසේ පඩි ටික විතරයි..වතුර බිංදුව බිංදුව වැටුනේ...

    No contents