පණිවුඩ දෙකක්.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඔබ ධනාත්මක චින්තන කෙනෙක්ද ?
    අයි නැකත් රාල වගේ නමක් පාවිච්චි කරන්නේ ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔබ ධනාත්මක චින්තන කෙනෙක්ද ?
    අයි නැකත් රාල වගේ නමක් පාවිච්චි කරන්නේ ?

    මම ධනාත්මක චින්තනය ගැන යම් හැදෑරීමක් තියෙන කෙනෙක්. මම මුලිකවම NLP (neuro linguistic programming) සම්භන්ධව උනන්දු කෙනෙක්. මගේ පොත්වල ගොඩක් සාකච්චා වෙන්නෙත් ඒ ක්‍රමවේද.
    ඒ වගේම වේදීය ජ්‍යෝතිෂය සම්භන්ධව සැහෙන්න අධ්‍යයනයක් කරපු කෙනෙක්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ane manda ban.. anunta bana kiwwata mokada eka wadak wath hariyata karaganna puluwan ekek nemei uba..
    Jothishya kara wade nondi unama eka iwarai, aye marketing labbawal wagayak gana kiyo kiyo hitiya pahugiya tike, dan cosmetic labbak patan aran..
    Anunta bana kiyanna poth liyanna kalin uba eka deyak HARIYATA karanna igenaganin.. ekai seratama wada watinne..