1. Diya Rakus

    yoo thaliban

    එහෙම ගලවගෙන ගියෙ නැත්නම් මේ අයියට ලිංගික අවුලක් වෙන්නෙ නැද්ද කන්‍යාවියො එක්ක...:confused:
  2. Diya Rakus

    ELAKIRI MIN MADURA

    මගෙ ඔස්කා ඔක්කොම මලා බන්. මොකක් වුනාද කියල හිතා ගන්න බෑ. විසක් මොනව හරි වැටුනද දන්නෙ නෑ. අවුරුදු 4 ක් විතර මගෙ ලග හිටපු සෙට් එක. පට්ට අවුල් බන් ඇල්බිනො එකා විතරක් සතියක් ව්තර ඇද්දා ඌත් මලා අන්තිමට. ටෑන්ක් ක්ලීනර් සහ කැට් ෆිශෙක් හිටියා උන්ට මොන හෙනයක් වත් නෑ බන්, මට එපා වුනා මාලු හැදිල්ල. පොඩි...
  3. Diya Rakus

    රජයේ වෛද්‍යවරයෙකුගේ මුලු වැටුප කීයද?

    උඹල දන්නවද ceb එකෙ engineer කෙනෙක්ගෙ පඩි.කැම්පස් out වෙච්ච ගමන් ජොයින් වුනත් 97800 යි බෙසික්. Engineera allovance 15000 Exodus allowancw 10000 අවුරුදු 3 කින් 30% ක් ඉන්ක්‍රිමන්ට් අවුරුදු 4 කින් ඊලග සැලරි ස්කෙල් එකේ.පොස්ට් එකේ හැටියට වාහන .අවුරුදු 8 දි පලමු පර්මිට් එක ඉන් පසු 5න් 5ට. තව වැඩ වල...
  4. Diya Rakus

    Syrian Crisis eka gana Saralava saha Sundarava !

    හොද්ද බොර වෙන්නෙ නෑ ඉතුරු කතාවත් දාපන්..වෙනම් ත්‍රෙඩ් එකක්...
  5. Diya Rakus

    Toyota Axio 2007-08

    මා ගාව තියෙන්නෙ 2007 X එකක් km number.මචං මගෙ එක පර්ල් වයිට් උබ ගන්නෙ සුදු එකක් නම් අනිවා පර්ල් වයිට් එක ගනින් පර්ල් නොවන සුදු එකකුත් ඇත.ඒක පට්ට කැතයි.සිල්වර් හැන්ඩ්ල් නම් ත්වත් හොදයි. මගෙත් ඩෑශ් බොඩ් එක දාන්න ඕනෙ.35 කට මාරු කරගන්න පුලුවන් තැනක් කවුද දන්නෙ.මම යක්කලින් ඇහුවා ඌ 45 ක් ඉල්ලුවා. කිසි...
  6. Diya Rakus

    මහදුරු මහලිංගම්

    කවුද ....සිවසෙකරම් සර් ද?
  7. Diya Rakus

    peradeniya enginering help

    මම පේරා එන්ග් ඔඋට් වුනේ 2010 දි.... මොරටුව යන්න ආයෙ ඇළ් කරනවා කියන එක මහ පිස්සු වැඩක්..ලබන පාර කෙල වුනොත් අනික ඉන්ගිනීරින්ග් ෆේල්ඩ් එකේ අවුරුද්දක් ඉස්සරහින් ඉන්නවා කියන්නෙ කොච්චර වැදගත්ද? .අනික මොකටද මොරටුම යන්නෙ අපි මෙරිට් තියාගෙනත් ගියෙ පේරා ගෙවල් ලග නිසා.අනික අවුට් වුනාම ජොබ් සිකුරුට්...
  8. Diya Rakus

    ඇල්කොහොල් help

    හරි හරි ඔන්න අරක්කු වලට ඇබ්බැහි වෙන්නේ නෑලු :eek::shocked::confused::oo::baffled:
  9. Diya Rakus

    Salary යන බැංකුව මාරු කරන්න පුලුවන්ද?

    මචන් NDB එක දියුනු වෙන්නෙ නැත්තෙ උන්ගෙ ටෙලිෆොන් බිල වැඩි නිසා...ලොන් එක ගෙවන්න තියෙන දවස් 20 කට කලින් මතක් කරනවා 10 ,5 ,3, 2න් හෙට කියල මතක් කරන්වා දවස පැන්න ගමන් දවසර කොල් 10 බැගින් කතා කරනවා... එක විකාරයයි
  10. Diya Rakus

    කන්න බොන්න හොඳ තැන්

    මචන් කෑම ගැන කියනවනම් සුපිරිම මම කාපු මික්ස් රයිස් එක තමයි නුවර ඩෙවොන් එකේ ඩෙවොන් ස්පෙශල් රයිස් එක... මම බදින්න කල්න් දැන් වයිපරෙත් එක්ක නුවර යනවා ඕක කාල එන්න... දැන් රු 600 ක් විතර ඇති එකක්. කෙල්ලෙක් එක්ක දෙන්නෙකුට එකක් වැඩිත් එක්ක. දැන් නුවර යැවෙන එක අඩු නිසා මම නුගේගොඩ ඩෙවොන් එකෙනුත් ඩෙවොන්...
  11. Diya Rakus

    ෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

    වැරදුනා සින්හලු වෙන තැනක දාන්න ගිය එකක් වැටුනා.කමක් නෑ පාඩමක් ඉගෙන්ගන්න තියෙන හින්දා ඩිලීට් නොකර ඉන්නම්
  12. Diya Rakus

    ඇල්කොහොල් help

    බීල නැත්තම් මොන කෙහෙම්මලකටද බොන්නෙ..ආඩම්බරෙන් කියපන් මම බොන්නෙ නෑ කියල ඔන තැනක... මේ පෙන්නෙ නැද්ද අපට වෙලා තියෙන සන්තෑසිය... පාලුවටත් බොන්න හිතෙනවා, පාටියේදිත් බොනව, මලගෙදරදිත් බොනවා...වර්ක් ස්ට්‍රෙස් එකටත් බොනවා සෙනසුරාදා නිවාඩු හින්දා බොන්න හිතෙනවා,යාලුවෙක් සෙට් වුනාම බොනවා(ඇත්ත කතාව බොන...
  13. Diya Rakus

    ෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

    බීල නැත්තම් මොන කෙහෙම්මලකටද බොන්නෙ..ආඩම්බරෙන් කියපන් මම බොන්නෙ නෑ කියල ඔන තැනක... මේ පෙන්නෙ නැද්ද අපට වෙලා තියෙන සන්තෑසිය... පාලුවටත් බොන්න හිතෙනවා, පාටියේදිත් බොනව, මලගෙදරදිත් බොනවා...වර්ක් ස්ට්‍රෙස් එකටත් බොනවා සෙනසුරාදා නිවාඩු හින්දා බොන්න හිතෙනවා,යාලුවෙක් සෙට් වුනාම බොනවා(ඇත්ත කතාව බොන...
  14. Diya Rakus

    Hospital labour room charges

    ගියමාසේ Ninewells එකේ ඔක්කොටම 191000 ක් ගියා මචන්. Dr Ajith Rajapaksha තමයි කලේ මතක විදිහිට මෙහෙම තමයි තිබ්බෙ VOG fee 40000 Anesthesia 15000 Pedriatration 15000 Assistant 10000 Labaour room cant remember room charges 33000 admision,medical officers...
  15. Diya Rakus

    Toyota වාහන වල Catelogue

    එලකිරි Thanks මචන්...අනේ මචො මේවා PDF විදිහට ඩවුන් කරන හැටි කියපන්කො ඔන්ලයින් බලන්න ගියාම වාතේ http://www.toyota.co.jp/jpn/company/history/75years/vehicle_lineage/catalog/60004229/pageview.html#page_num=3
  16. Diya Rakus

    පරන alloywheel අලුත් කරනවා

    ත්රෙඩ් එක හොදය අයටත් බලන්න බම්ප් එකක් දාලායන්න
  17. Diya Rakus

    Room ekata A/C ekak

    මචන් කාමරේට ඕන btu ප්‍රමානය කැල්කුලෙට් කරන්න කැල්කුලෙටර්ස් තියෙනවා. ඒකට සාදක ගොඩක් බලපානවා. ඉන්න මිනිස්සු ගාන, එලියෙ temp එක, ජනෙල් දොරවල් කීයද, ඝන අඩි කීයද, බිත්ති වල ස්භාවය, තියෙන මැශින් ප්‍රමානය ඔය වගේ ගොඩක් ඒව බලල තමයි btu ගාන කියන්නෙ. උඹේ එකේ හැටියට 12000 btu ඇති. ඔවර් සයිස් දාලා වැඩකුත්...
  18. Diya Rakus

    Toyota Allion gasket problem.. help!!!!

    දැන් ඔය කියන විදිහට හීට් වෙන ප්‍රශ්නයක් වත්, පික් අප් කේස් එකක් වත් ඔයිල් සුදුවෙන්න වතුර ගිහිනුත් නැත්නම් තවම ලේඩේ දරුනු නෑ.. හැබැයි ඉක්මනට හදා ගන්න වෙයි. රෙඩියෙටර් කප් එක ගලවලා වතුර බොතලයක් පුරවලා කට අනික් පැත්ත හරවලා කටට තියල ස්ටාර්ට් කරල බලන්න. බොතලේ දිගේ බුබුලු යනවද කියල. රේස් කරන කොට වැඩි...
  19. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    ඒවෑත් බලපැම් තියේ
  20. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    ඔව් මචන් අපි සල්ලි එකතු කරල මේක සිහි කරනවා නිතරම හැබැයි බොන ගමන්....:baffled::rofl::rolleyes::P

    No contents