පට්ට නේද.....
ඔය ටික ප්‍රයිවට් ගන්න කොච්චර් මැරෙන්නෙ ඕනෙද responsibilities, extra work, on call stand by, මුන් ආතල් එකේ නිවාඩු ඇති තරම්.. අපෙ ෆැක්ට්‍රියට මචන් පොඩි මැශින් ප්‍රොග්‍රමින් වැඩකට පොරක් ආවා ඌ CEB වැඩ්.පොර මාසෙ දවස් 10 ක් විතර ආවා සතියෙ දවස් වල. උන් අමතර වැඩ කරනවා නිවාඩු දාල එක්කො...