1. Diya Rakus

    campus (18+ only)

    ටිකක් රෙයා නම් ටිකක් දාන්නම් කොමන් ඒවා කට්ටිය කියයි මේදැන් කෙතේ අලියා හිරිපොද කැලේ ජපන් නම් ටිකකුත් දාන්නම් ලොටෝනා මකුතන් පනකෝ තකෝ
  2. Diya Rakus

    Indika thotawaththa meet වෙන්න යන්න

    මොකටද බන් ඔය හොරු හම්බෙන්න යන්නේ... පිස්සුද මහින්ද පැරදෙනවා කිව්ව කියල පොර කියන හැම එකක්ම ඇත්ත වෙනවද...මිනිහගේ වෙනත් අවශේශ දැනුම හොදයි ඒවගෙන් කෑලි දාල පොර සිරා ටොක්ස් ටිකක් ඉශූ කරනවා කට්ටිය ඇන්දෙන්න.
  3. Diya Rakus

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    ඔය හොරුන්ට වඩා අපේ ලප අයියා අපට හොදයි...හොරකම් නොකර පඹයෙක් වගේ හිටගෙන හිටියත් මීට වඩා හොදයි...
  4. Diya Rakus

    ටැංකි_සුද්දෝ

    උඹ තමයි මේකට තනිකර වග කියන්න ඕන. එලකිරි මින් මැදුර කියල අපේ එලකිරි කොල්ලො ටික අන්දලා.ටැන්කි සුද්දො ගෙනල්ලා අන්තිමට ලෙඩවෙලා මාලු වලක්ජ්ජ ගහනවා වෙටෙකුගෙන් බෙහෙත් අහලා.ටැන්කි සුද්දා විතරයි ඉතුරු ඌව අපේ කොල්ලො ටික ගිහින් දානවා හුරුලු වැවට .....ඕක තමයි සීන් එක...:angry::angry:
  5. Diya Rakus

    ElaKiri WWE Fan Club

  6. Diya Rakus

    ElaKiri WWE Fan Club

    මෙන්න හිටපු සුපිරිම ඩයල් එක...මුගෙ වගේ ගතියක් ආවෙ නෑ කාගෙන්වත්..මම හිතුව ryback ඒ ගානට ගනී කියල බලපුවාම නිකම්ම චා කරල දැම්මනෙ
  7. Diya Rakus

    මම වසඟ නොවෙමි

    සුපිරි ත්‍රෙඩ් එකක් මචන්..වෙරි මච් ඉන්ටෙරෙස්ටින්ග් ....නමුත් මචන් ඔය ඩොලර් එකේ තියෙන සන්කේතේ අරගෙන පස්සේ හදපු සන්විදානේ වෙන්න බැරිද? දැන් අපි හිතුවොත් කොකාකොලා සන්කේතේ අති භයන්කර සන්විදානෙක ලකුනක් කියල ඒක ඇසුරෙන් කොච්චර කතා හදන්න පුලුවන්ද? අන්න ඒ වගේ අපි නොදන්න කොම්පැනියක හරි මොකක් හරි සන්කේතයක්...
  8. Diya Rakus

    පිරමීඩ ප්‍රෝඩා help

    ජීවිතේට අහු වෙන්න එපා. ඕක කියන්න එන එකාට පොල්ලක් අරන් ගහපන්. අමු පිරමීඩයක්. ඕකේ ලොක්කෙක් ඉන්නව සිතිර දසුන්ප්‍රිය කියල මම දන්න එකෙක්. අමු හොරු
  9. Diya Rakus

    ElaKiri WWE Fan Club

    I like Kane but these days he sucks......
  10. Diya Rakus

    කවි මඩුව

    ........ ............................................................. ................. ........ ............................................................. ................. ........ ............................................................. ...
  11. Diya Rakus

    AXIO GEAR BOX

    ඔන්න මමත් මචන් දෙයියො බුදුන් සිහි කරල මේ සතියේ ඇක්සියො එකක් ගන්නවා 2007. මම මචන් සර්විස් රෙකොර්ඩ් චෙක් කලා කි.මී65000 යි ජෙනුයින් දුවල තියෙන්නේ. මචන්ලා ඇක්සියො X ග්‍රේඩ් එකට ස්කූප් ලයිට් සෙට් කරන්න පුලුවන්ද? පුලුවන්නම් සෙට් එක කීයක් වෙයිද?
  12. Diya Rakus

    මිනිය වලලන්න......

    හරි හරි අපි ඕක අමතක කරලා දාමු මචන් පොඩි සීන් එකක් නේ හැබයි පොඩි උදව්වක් කරන්න පුලුවන්ද මචන්.....
  13. Diya Rakus

    මිනිය වලලන්න......

    උඹේ අම්මට එන්න කියපන් අල්ලන්න :D:lol:
  14. Diya Rakus

    මිනිය වලලන්න......

    අනේ මහත්තයො ඔන් ලයින් පව් දෙන්නේ නැතුන් චූ කරල නිදාගන්නවද? :oo::baffled: නූතන ලෝකයේ වට්ටක්කයා....:P
  15. Diya Rakus

    මිනිය වලලන්න......

    රෙන පුකට මොන කැටයම්ද කිව්වලු :D
  16. Diya Rakus

    කවි මඩුව

    :(:(:(:(:(
  17. Diya Rakus

    HONDA_FD4_Review

    එල මචන් ගුඩ් ලක්....

    No contents