1. Erandic

    ELAKIRI MIN MADURA

  2. Erandic

    ELAKIRI MIN MADURA

    ඇරවානා ගැනත් කාට හරි විස්තරයක් දාන්න පුළුවන්ද? ලංකාවේ විකුණන්න ඉන්න වර්ග. එම වර්ග වල මිල. ඇතිකරන්න ගන්න කොට සැලකිය යුතු කරුණු. ඇති කිරීමේදි සැලකිය යුතු කරුණු.
  3. Erandic

    ELAKIRI MIN MADURA

    මේ ටැංකිය නම් පට්ට මචන්. ඔය plant ගන්න තියෙන්නේ කොහෙද බං?
  4. Erandic

    ELAKIRI MIN MADURA

    Aquarium වල ජෑම් බෝතලේ නේ දාල ඉන්නනේ.
  5. Erandic

    ELAKIRI MIN MADURA

    ෆයිටර් මාළුන්ට මේක හොදයිද?
  6. Erandic

    ELAKIRI MIN MADURA

  7. Erandic

    ELAKIRI MIN MADURA

    මගේ ටැංකියේ ඉන්න මලාවි මාළුවෙක් ටැංකියේ අඩියේ තියෙන ග්‍රැවල් වල බඩ අතුල්ලගෙන යනවා. දැන් එක තවත් එකෙකුට ඒක බෝවෙලා. පිටට පේනන කිසිම අවුලක් නැහැ. තුවලයක් වත් පුස් ගතියක් වත් නැහැ. මොකක්ද බං හේතුව.
  8. Erandic

    ELAKIRI MIN MADURA

    http://www.ebay.com/itm/58cm-LED-Aquarium-marine-lighting180-blue-lamps-corals-fish-tank-light-reef-hood-/171380964659?pt=LH_DefaultDomain_3&hash=item27e719fd33
  9. Erandic

    ELAKIRI MIN MADURA

    ගේ ඇතුලේ ජනේලයක් ගාව තියෙන්නේ.
  10. Erandic

    temple trees - araliyagaha mandiraya

    :growl::growl::growl:
  11. Erandic

    ELAKIRI MIN MADURA

    මම රෑ 7.30 ට විතර තමයි කෑම දාන්නේ. එදා නම් මම තුන් වේලටම coppens දුන්නේ. දැන් නම් එක වේලයි දෙන්නේ. හරියටද දැන ගන්නේ නැතුව මාළුන්ට කෑම දාන එක නම් case වගේ.
  12. Erandic

    ELAKIRI MIN MADURA

    අළුතින් මාළු දැම්මේ නැහැ. දැන් සති තුනක් විතර ඇති මාළු ටික එකටම ගෙනවේ. දැන් නම් අනිත් උන් ගැන ටිකක් මම සැලකිල්ලෙන් ඉන්නේ.
  13. Erandic

    ELAKIRI MIN MADURA

    නැහැ, බඩ සාමාන්‍ය විදියට තිබුණේ. මම ඊයේ ටැංකියේ වතුර 50% ක් මාරු කලා. පස්සේත් හොදට හිටියා.
  14. Erandic

    ELAKIRI MIN MADURA

    මේ වාගේ අඟලක විතර මගේ ටැංකියේ හිටිය මාළුවෙක් උදේ වෙද්දි මැරිලා හිටියා බං. ඊයේ රෑ කෑම දාද්දිත් හොඳට හිටියා. මොකද හේතුව කියලා හොයාගන්නේ කොහොමද?
  15. Erandic

    ELAKIRI MIN MADURA

    මාළු කෑම රු.300
  16. Erandic

    Nissan Leaf - 2014 - 2015

    $5,499 Three and a half years after the first Nissan Leaf went on sale, Nissan has announced the cost of a replacement lithium-ion battery pack for its electric car. It's a surprisingly low $5,499 (after a $1,000 credit for turning in the old pack, which is required), plus installation fees and...
  17. Erandic

    Nissan Leaf electirc car එකක් ගන්න හොයනවනම් මෙන්න විස්තර

    Lithium-ion Battery Gradual Capacity Loss: In addition to the Lithium-ion Battery Coverage for defects in materials or workmanship (96 months/100,000 miles), the Nissan LEAF® Lithium-ion battery is also warranted against capacity loss below nine bars of capacity as shown on the vehicle’s battery...
  18. Erandic

    ELAKIRI MIN MADURA

    පවු බං.
  19. Erandic

    ELAKIRI MIN MADURA

    ඇරොවානා මාළු විකුණන ඇඩි වල දාලා තියෙන certificate එක මොකක්ද බං? තව Microchip එකකුත් තියෙනවා කියලා තියෙන්නේ.
  20. Erandic

    ELAKIRI MIN MADURA

    මචන් මාළු ටැංකියේ දීලීර රෝග බැක්ටීරියා රෝග හැදෙනවට මාළුන්ට සාමාන්‍යෙයන් බේත් වර්ග දානවද? මාළු ටැංකියේ වතුර මාරු කලාම මොනවා හරි බේත් ජාති තියෙනවද දාන්න. සාමන්‍යයෙන් මාළු ටැංකිය maintain කරන් යන කුමය මොකක්ද?

    No contents