මම රොයිලිගේ paypal එකට $5 ක් මීට මාස 4 කට කලින් විතර දැම්මා. ඒක ලැබුණා කියලා Thanking reply එකක්වත් ලැබුණේ නැහැ. කමක් නැහැ උඹලා බිසි ඇතිනේ. ආයෙත් පුළුවන් විදියට උදව් කරන්නම්. පිටකොටුවෙන් රු. 50 ට කසිකබල්, අපහැදිලි film පහක DVD එකක් ගෙනල්ලා weekend එකේ බලන එක නවත්වලා සිරාම ෆිල්ම්, ටීවී සීරීස්...