OnePlus 5
[/IMG]
මචන් One plus 5 ෆෝන් එකක් විශ්වාසයෙන්ම අඩුවට ගන්න පුළුවන් තැන මොකක්ද?
Geekbuying එකේ oneplus 5 එකට තියෙන Global ROM, Global Version, Package B Global ROM වෙනස මොකක්ද?
oneplus කම්පැණිය ඔය කියන තරම් සිරාම ෆෝන්ද හදන්නේ? මම site එකක දැක්කා oneplus කම්පැණිය antutu Bench mark එක...