1. Erandic

    පාදෙණිය මැතිතුමනි උණුසුම් සුබපැතුම්

    වෛද්‍ය සංගමය ඇයි රට ගිහිල්ලා මෙඩිකල් degree එකට විරුද්ධ නැත්තේ. මම නම් හිතන්නේ රට ගිහිල්ලා මෙඩිකල් degree එක ගන්න කෝටි 3 ක් 4 ක් වියදම් වෙනවනේ. ඒක කරන්න පුලුවන් අම්මා තාත්තා doctors ලා, සුපිරි ව්‍යාපාරික වගේ සුපිරි පැලැන්තියේ අයට විතරයිනේ. ලංකාවේ Medical degree එක දෙන්න ගත්තාම ඔය පැලැන්තිවලට...
  2. Erandic

    Ebay එකෙන් අඩුවට Original Mi Band 2 ~ $10

    සෙලර්ගේ Item විකුණන්න නැහැ.
  3. Erandic

    one+ 5

    බැටරිය ගැන මොකද මචන්. සාමන්‍ය පාචිච්චිකරලා දවස ඇදගන්න බැරිද?
  4. Erandic

    one+ 5

    :cool::cool:
  5. Erandic

    Ebay එකෙන් අඩුවට Original Mi Band 2 ~ $10

    seller කඩේ වහලා නේද පුතේ??
  6. Erandic

    Credit Card එකක් තිබීම අත්‍යවශ්‍යද? Discuss

    මචන් හදිස්සියකට එක එකට වැද වැද සල්ලි ණයට ඉල්ලනේ නැතුව පොළියක් ගෙවලා හරි Gentleman විදියට ඉන්න පුළුවන් credit card එකක් තියෙනවා නම්. හැබැයි minimum payment එකවත් ගෙවන් නැතුව late payment chargers වදින්න නම් credit card අරගෙන වැඩක් නැහැ.
  7. Erandic

    one+ 5

    OnePlus 5 [/IMG] මචන් One plus 5 ෆෝන් එකක් විශ්වාසයෙන්ම අඩුවට ගන්න පුළුවන් තැන මොකක්ද? Geekbuying එකේ oneplus 5 එකට තියෙන Global ROM, Global Version, Package B Global ROM වෙනස මොකක්ද? oneplus කම්පැණිය ඔය කියන තරම් සිරාම ෆෝන්ද හදන්නේ? මම site එකක දැක්කා oneplus කම්පැණිය antutu Bench mark එක...
  8. Erandic

    Jaffna ඌරු_මස්_කරිය

    :rolleyes::D:shocked: අනිවා හෙට හදනවා
  9. Erandic

    Hasha Rekshini

    මේ වගේ photo shoot කරලා public කරන්නේ මොන පරමාර්ථයකින්ද?
  10. Erandic

    ජපුර සරසවි ගැටුම

    :confused::confused::confused:
  11. Erandic

    වාහන ඔටෝ ගියර්

    1. ස්ටාර්ට් කරන්න අමාරු නැහැ. Mis එකකුත් නෑ. Vibration නෑ. 2. තේරුනේ නැහැ. 3. ඇස්⁣ලේටර් එක පාගපු ගමන් එන්ජින් ස්පීඩ් එක වැඩිවෙනවා. Delay එකක් නැහැ. ඒත් D එකේ යද්දි ඇස්ලේට් කරද්දි සමහර වෙලාවට pickup වෙන්නෑ ගියර් එක OD එකෙන් downshift වෙන්නෑ. සමහර වෙලාවට ඇස්ලේටර් එක යන්තම් පෑගුවත් OD...
  12. Erandic

    වාහන ඔටෝ ගියර්

    මම වැඩිය ⁣⁣ෙම් ගැන දන්නෑ. Kick down වෙන්නේ Throttle position Sensor එකෙන්. මම හිතන්නේ මේකේ TCM එකක් තියෙනවා. Auto gear electronic system එක check කරගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ?
  13. Erandic

    වාහන ඔටෝ ගියර්

    වාහන ඔටෝ ගියර් Nissan Patrol - GQ මේක රාජ්‍ය ආයතනයකින් නඩත්තු කරන වාහනයක්. රාජකාරී කටයුතු වලට මම තමයි භාවිතා කරන්නේ. මේක 32 ශ්‍රී වාහනයක්. ඒත් ඔටෝ ගියර් තියෙන්නේ. මේකේ ඔටෝ ගියර් වල ලෙඩ ගොඩක් තියෙනවා. ලඟදි ගියර් බොක්ස් එකේ සම්පුර්ණ රෙපයාර් එකක් කලා. ඒත් මේක පහත තියෙන ප්‍රශ්ණ ටික විසඳගන්න...
  14. Erandic

    ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට.
  15. Erandic

    ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම

    ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම මම අළුතින් හදන ගෙදර බිමට කොන්ක්‍රීට් දාන්නයි ලැස්තිය. මෙකෙදි මට කොන්ක්‍රිට් දාන්න හොදයි කියලා සිවිල් ඉංජිනියර් කෙනෙක් හා ආකිටෙක්චර් කෙනෙක් කියපු විධි 02 ක් පහත රූප වල දැක්වෙනවා. මට අවශ්‍ය වෙන්නේ මේ කොන්ක්‍රීට් එක මත ටයිල් අල්ලපුවාම ටයිල්...
  16. Erandic

    Dandruff වලට_සබන්_එකක් මේක ලංකාවේ තියෙනවද

    මේකේ reply බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1787521 http://www.elakiri.com/forum/showthread.php?t=1787521 මගෙත් මුණේ සුදුපාට ලප වගේ ඇවිල්ලා නෙරංජන් ආරියසිංහ ඩොක්ටගෙන් බේත් ගත්තා. ඩොක්ට කිව්වා ඉඩම් වල වල් සුද්දකරනවා වගේ තමයි මේ ලෙඩෙත් නිට්ටාවට සනීප කරන්න බෑ කිව්වා...
  17. Erandic

    Basic Camera Settings

    ela. දිගටම කරන්න. ස්තුතියි.

    No contents