මේ දවස් වල රස්නේ වැඩි හින්දා මාලුන්ට කේස්ද? මගේ ටෑන්ක් එකේ හිටපු මාලු 5-6 විතර මැරුනා බන්......
28C' - 29C' - 30C'
28C' - 29C' - 30C'
මේ දවස් වල රස්නේ වැඩි හින්දා මාලුන්ට කේස්ද? මගේ ටෑන්ක් එකේ හිටපු මාලු 5-6 විතර මැරුනා බන්......
28C' - 29C' - 30C'
ai bn awwa wetena thenakada thiyenne rasne wedi thamai tropical fishes da inne![]()
ma widiya 2ft light akak kiyada?
oya lights patta gannan ebay balapan ko lankawe nam thiyeda danne ne
oya lights patta gannan ebay balapan ko lankawe nam thiyeda danne ne
![]()
oya lights patta gannan ebay balapan ko lankawe nam thiyeda danne ne
![]()
tank size kiyada bun?මචන්ලා, මගේ tank එකේ ඉන්න goldfish ලා 2k ගෙ වගේ දැන් දවස් 2ක විතර ඉදන් වරල් රතු පාට වෙලා....උන් ටැංකියේ පහලටම වෙලා ඉන්නේ.දැන් ඒක තව 2ක් ටත් ඇවිල්ල. අර දාන කොළ පාට බෙහෙත් එක නම් අද දැම්මා.එත් කිසිම වෙනසක් නෑ..මොකක්ද මේකට කරන්න ඕන බන් ???
tank wala algae wawena eka nawattanna puluwan krama monawada ubala danna ?
tank size kiyada bun?
2feet wage nam tetracyclin karala 2k withara kopuwa galawala danna kamath ekkath kudu mix karala danna
Lankawe gagaka Shark kenekgagwal walta bahiddi parissamen dan.
man lagadith dakka Pacu kenk ellala inna waw malu inna inna thenaka. thwa biyagama thenka knife fish hitiya.. thwa tikak kalekin hema theninma eliyta ei oya wage malu