1. Erandic

    වැව් මාළු බයිට් එක

    අඩෝ සිරාම බයිට් එකක්. නියමයි
  2. Erandic

    Liquor flask ekak

    ෙමදා අවුරුද්දට දෙන්න වගෙ හදන්නෙ ඇට්ටි හැලෙන්න.
  3. Erandic

    බයික් එක නවතිනව

    වෑල් පිච්චිලා
  4. Erandic

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන්ලා MI5S එකක් ගන්න එකද MI5S Plus එකක් ගන්න එකද හොද? Global ROM එකක් තියෙන්නෙ මොන එකෙද? Seal Pack, Global ROM තිෙයන phone එකක් ගන්න හොඳ Site ෙමානවද?
  5. Erandic

    Liquor flask ekak

    Try ebay.
  6. Erandic

    ගලේ_ART

    :cool::cool::cool:
  7. Erandic

    චර්ම රෝග

    Dr. නෙරන්ජන් chanel කරන්න පුළුවන් Lanka Hospital සතියේ දවස් වල 19.30ට විතරයිෙන්. Weekend වල උදේ Chanel කරන්න බැරිද?
  8. Erandic

    Samanali Fonseka I love you

    Wow
  9. Erandic

    චර්ම රෝග

    Thanks.
  10. Erandic

    චර්ම රෝග

    පොල් තෙල් වලින් මොකද වෙන්⁣නේ?
  11. Erandic

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    :cool::cool::cool:
  12. Erandic

    චර්ම රෝග

    උදව් කරපු හැමෝටම ස්තුතියි. මට සැරයක් ඩොක්ට කෙනෙක් කිව්වා හිස්සොරි අඩුවුණේ නැත්නම් ඔළුවෙන් හිස්සොරි සාම්පල් එකක් අරගෙන ලැබ් එකට යවලා බලලා වැඩිදුර බෙහෙත් කරන්න පුළුවන් කියලා.ඒ බේත් අරන් අවුරුදු 4 ක් 5 ක් යනකම් ආයේ තදේට හිස්සොරි හැදුනේ නෑ. උදේට සබන් ගලා මූණ හොදපුවාම මූණේ තැන් තැන් වල හම වේලිලා...
  13. Erandic

    චර්ම රෝග

    හිස්සොරි වලට වඩා මට තියෙන ප්‍රශ්නය මුණේ හිස්සොරි වගේ හැදිලා. මුණේ හම තැන් තැන් වල ගැලවිලා යනවා
  14. Erandic

    චර්ම රෝග

    කොළඹ චැනල් වල චර්ම රෝග සම්බන්ධ හොද විශේෂඥ වෛද්‍යවරු කවුද? තද බල හිස්සොරි සහ එමගින් සමේ ඇතිවු අසාදනයක් සදහා ප්‍රතිකාර ගැනීමට. මේ සදහා විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුගෙන් ප්‍රතිකාර ලබාගත්තත් බෙහෙත් සදහා විශාල මුදලක් වියදම් කලත් දිර්ඝ කාලීන සුවයක් නොමැත. සිංහල බෙහෙත් සදහා කැමැත්තක් නෑ.
  15. Erandic

    Small Plastic Drawers for electronic component ඉලෙක්ට්‍රොනික්

    මම අද Arpico ගියා. එ්ෙක් තිබුෙණ් නෑ. කුරුණෑගල ටවුන් එෙක් Shop එකක තිබිලා ෙම්ක ගත්තා. රු. 630 ක්
  16. Erandic

    Small Plastic Drawers for electronic component ඉලෙක්ට්‍රොනික්

    Transistor දාන්න නෙවෙයි බං. ඔය වගේ එ්වා ඉලෙක්ෙට්‍රනික් කඩවල දැකලා තිෙයනවා එ්කයි එහෙම කිව්වෙ.

    No contents