වාහනයට හොද Car Dash Cam එකක් ගන්න කියලා බැලුවේ. පහල තියෙන ඒවගෙන් හොද එකක් කියන්නකෝ යාළුවනේ.
මොනවද Car Dash Cam එකක් තෝරා ගන්න කොට බලන්න ඕන Features. Night Vision, IR
ඔයාලා පාවිච්චි කරන Dash Cam මොනවද?
Xiaoyi Yi Smart Car DVR Dash Camera 1080P 60FPS 165 Degree WiFi Built-in 240mAh Battery...