1. Erandic

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    ඕන මගුලක් වෙන්න මේ එකක් අරගෙන බලන්නත් හිතෙනවා. ඒත් $ 12 ක් විතර යනවා
  2. Erandic

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    මම ඉන්න තැනට ඕකක් ගෙනල්ලා සිග්නල් check කලා. යාන්තම් Signal තියෙන්නේ. මේ සිග්නල් Booster එකක් දැම්මොත් හරියයිද?
  3. Erandic

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    මචන් ඔය රවුටර් එක නැතුව Outdoor unit එකක් තියෙන රවුටර් එකක් ගන්න බැරිද? සිග්නල් අඩු තැන් වල පාවිච්චි කරන්න.
  4. Erandic

    Singapore Transit

    තව උපදෙස් බලාෙපාෙරාත්තු වෙමි.
  5. Erandic

    Singapore Transit

    Thanks.
  6. Erandic

    Singapore Transit

    මචන්ලා මම වැඩකට ඉන්දුනීසීයාවට යනවා. සිංගප්පූරුෙව් පැය 06 ක් ඉන්න ඕන Transit. එනකොටත් එහෙමයි. ඒ පැය 06 ගෙවාගන්න මොනවද බං කරන්න පුළුවන්? අාපහු එනකොට මොනව හරි ඉලෙක්ට්‍රොනික් අයිටම් ටිකකුත් ගන්න ඉන්නේ සිංගප්පූරුවෙන්. මේක මගේ පලෙවෙනි ගුවන් ගමන. දන්න අය උපදෙසක් දෙන්න?
  7. Erandic

    ELAKIRI MIN MADURA

    මගේ ගාව ඉන්න Fighter ලා ගේ වරල් බර වැඩි වෙලා උන්ට උඩට එන්න විදියක් නැහැ. ටැංකියේ අඩියේ ඉන්නේ. උඩට අවාත් ඉක්මනටම යටට වැටෙනවා. මේක ලෙඩක්ද?
  8. Erandic

    ELAKIRI MIN MADURA

    මගේ මාළු ටැංකියේ දුඹුරු රත්තරං පාට වගේ Algae එකක් හැදිලා. වතුර මාරු කලත් දවස් 03 ක් විතර යද්දි පොදු වැසිකිලියක් වගේ වෙනවා. ටැංකිය සම්පූර්ණයෙන්ම සුද්ද කලේ නම් නැහැ. මේකට විසදුමක් නැද්ද?
  9. Erandic

    පරන alloywheel අලුත් කරනවා

    :shocked::shocked::shocked:
  10. Erandic

    Van modifications

    මොකක්ද මචන් ඩීසල් ටිකක් ඇරලා තියාගෙන ඉන්නවා කියන්නේ???
  11. Erandic

    වින්ඩොව්ස්_10

    ඒ වින්ඩෝස් දාපු අළුත නිසා. :):)
  12. Erandic

    ධවල_පත්‍රිකාව

    සම්පූර්ණ ඇත්ත
  13. Erandic

    ELAKIRI MIN MADURA

    :cool::cool::cool:
  14. Erandic

    Wonderful pics from SL in 1970s

    :cool::cool::cool:
  15. Erandic

    යමපාලනය අවසන් කරමු

    අකමැත්තෙන් හරි යථාර්තය තේරුම් ගන්න ඕන. මේ රටේ මුස්ලිම්, දෙමළ මිනිස්සු රටේ පුරවැසියෝ විදියට සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕන. මේක සිංහල රට කියලා අනිත් උන්ට වෙනම සැලකුවොත් ආයෙත් බෙදුම්වාදයෙන් තමයි කෙලවර වෙන්නේ.
  16. Erandic

    Dongle

    ඔකට ලංකාවේ වැඩ කරන 4G සිම් එකක් හොයාගන්න බැහැ. Fixed line 4G SIM විතරයි ඔකට වැඩ කරන්නේ. ඒත් සිම් එක විතරක් ගන්න බැහැ.
  17. Erandic

    බයියන්ට හෙන ගහනවා..

    2015 ජනවාරි 08 වෙනිදා යුද්දේ, රණවිරුවෝ පෙන්නලා ඕන බලු වැඩක් වහගන්න ක්‍රමය පැරදුනා.

    No contents