1. Mali2009

    ගෑස් සිලින්ඩරයක්

    එච්චර ගණන් ද ? ඒකෙන් ගෑස් ලිප පත්තු වෙනවද ? ------ Post added on 1737135359
  2. Mali2009

    ගෑස් සිලින්ඩරයක්

    මට අලුත් ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන... නිල්පාට එකක් . . දැන් අලුත් ඒව ගන්නෙ කොහෙන්ද ? මිල ගන්න කොහොමද
  3. Mali2009

    ගෑස් සිලින්ඩරයක්

    මට අලුත් ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන... නිල්පාට එකක් . . දැන් අලුත් ඒව ගන්නෙ කොහෙන්ද ? මිල ගන්න කොහොමද
  4. Mali2009

    කෑශ් වලට පොඩි කාර් එකක් ගත්තම කේස්ද?

    Inland revenue එකෙන් එන්න කියනව ... සල්ලි ලැබුණ විදිහ අහනව .. මම 2019 ගත්ත වාහනය ගැන ඇහුවෙ 2024 දී
  5. Mali2009

    Questions පශ්චාත් උපාධි අරගෙන ඒ ලෝන් ගෙවන්නේ නැති උන්

    බැංකුවෙන් ගත්ත ණය නම් crib යනව
  6. Mali2009

    වාහන අඩු නොවුනොත්

    කොහොම වුනත් පසුගිය ආණ්‌ඩු ඉවක් බවක් නැතිව ණය අරගෙන අර්බුදයකට ඇදල දාල ඉවරයි ... කවුරු කොහොම මොනව කිව්වත් හැම කෙනාම බලන්නෙ තමන්ගෙ දේ විතරක්මයි ... පුංචිම උදාහරණයක් ගමුකො .. පහුගිය කාලෙ ත්‍රීවිලර් බස් වල හයිකරල තිබුණ අතිරේක කෑලි අයින්කරන්න කීව ... ඔය නීතිය අලුත්ම එකක් නෙමෙයිලුනෙ ...
  7. Mali2009

    හාල් නැතුව උබලා කිරිබත් උයන්නේ කොහොමද ?

    ඉඳල හිටල ඇවිත්.. එබිල බලල යන පරණ සාමාජිකාවක් ඔවුනෙ ------ Post added on 1736596873
  8. Mali2009

    හාල් නැතුව උබලා කිරිබත් උයන්නේ කොහොමද ?

    නෑනේ ..... එයා ඉන්නෙ හෝමාගම නේද ? කී දෙනෙක් ඉන්නවද ගෙදර ? ලුණු දාල එලවලු හෝදනවද ? ගොඩක් ලුණු කන්න හොඳ නෑලු ------ Post added on 1736083320 ශාන්තිපුර චිකන් කඩේ ,ඊයේ බිත්තරයක් රු. 26 අද රු. 38 .. ------ Post added on 1736083459
  9. Mali2009

    2025දී ගජකේශරී යෝගයෙන් උපන් සජිත් නිසැකවම ජනාධිපතියි.. Breaking News

    ගජකේෂරී යෝගය තීන ඔක්කොමල්ල රජ වෙනවද ?
  10. Mali2009

    හාල් නැතුව උබලා කිරිබත් උයන්නේ කොහොමද ?

    කැකුළු හාල් නැත්ද ? මම ගෙනාව 25 වෙනිදා .... කිලෝව 260 .. මම තලවතුගොඩ... ලුණූ නෑලුද ? සතොසෙ තිබුන නෙ පැකට් එකක් ගෙනාව ... ලුණු ගොඩක් කන්නෙ නෑනෙ
  11. Mali2009

    තලවතුගොඩ සැමන් නෑ

    කුමාරගේ කඩේ දන්නෙ නැත්තන් , එයා තලවතුගොඩ නෙමෙයි ..... ඒක අවුරුදු 80 කටත් වඩා පරණ කඩයක්
  12. Mali2009

    Urgent Help : මේ ලෙඩේට පෙන්නන්න ඕන ස්පෙසලිස්ට් කවුද?

    ඔයා කොහෙද ඉන්නෙ ? තාත්තට දියවැඩියාව නෑ නේද ? HBA1C test එක කලා නේද ? ඔය තුවාලෙ හැදෙන්නෙ පුංචි ලේ ගෙඩියක් ඇවිල්ල පුපුරලද ? පවුලෙ වෛද්‍යවරයා මොනවද කියන්නෙ ? ලේ ගෙඩියක් නම් , ආසාදනයක් නෙමෙය නම් රාජගිරිය ආයුර්වේදයට හරි යක්කල ආයුර්වේද යට හරි ගිහිල්ල බලන්න .... මීගොඩ ත් හොඳයි ලු
  13. Mali2009

    ඉස්කෝල උදව්වක්

    එහෙම ඉස්කෝලයක් තියෙනව දැකල තියෙනව.. රාහුලය ලඟ මතක විදිහට
  14. Mali2009

    කොච්චර නිදාගත්තත් නිදිමතයි

    Pre Diabetic ? or thyroid issue ? check HBA1c and three tests for thyroxine .....
  15. Mali2009

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    බුද්ධිමත්ව කල්පනාවෙන් වැඩ කලේ නැත්නම් හේෂාන් ට ගම අතහැරල යන්න වෙයි ..... මමත් ගෑණු කෙනෙක් විදිහට මෙහෙම කියන්නෙ . ඔය වගේ ගෑණු අයගෙන් පිරිමි විතරක්ම නෙමෙයි ගෑණුත් පරිස්සම් වෙන්න ඕන .... ආරාමෙ ඉන්න මෑණිවරුන් අවදියෙන් නොහිටියොත් ආරාමයට දෙවියන්ගෙ පිහිටයි
  16. Mali2009

    අවුරුදු 40 පැනපු නාකිටික කෝ

    මට ලබන අවුරුද්දේ 55 යි
  17. Mali2009

    Solar Panel කරන කෙනෙක් හිටියා නේද මචං??

    On grid net plus ... රේට් එක කීයද electricity board එකෙන් ගෙවන ? First 7 years කීයද ? next 13 years කීයද ?
  18. Mali2009

    NDB Wealth & First Capital - මගේ අද්දැකීම

    If your total income is above Rs. 12,00,000 you are liable for tax
  19. Mali2009

    අද පොල් කැඩුවා

    ස්තුතියි ... මම බලන්නම් ... හාඩ්වෙයාර් වල ලුණු විකුණන්න තියෙනව කියල අදමයි ඇහුවේ ... මඩ ලුණු වෙන මොනවටද ගන්නෙ (නොදන්න නිසා අහන්නෙ)
  20. Mali2009

    No claim bonus (Vehicle). හෙන බොරුවක් ද?

    මොකද නැත්තෙ තියනව ... මගෙ යාලුවො දෙන්නෙක් දානව ...HNB තමයි ... insurance premium එකෙන් 40% හෝ 50% හෝ 60% ගෙවන්න තෝරාගන්න පුලුවන් ලු. Claim එකක් දානව නම් තමයි ඉතිරි ටික ගෙවන්නෙ. එක්කෙනෙකුට තියෙන්නෙ AQUA 2018/9 එකක් ඒකෙ insurance එක SLI එකේ 102000. ඒත් HNB 40%එක තෝරගෙන...

    No contents