ලමයි ලොකු වෙලා පවුල් වෙලා රට ඇරල ගියාම ... ආයෙම මහ ජෝඩුව විතරක් වෙනවනෙ ..
එතකොට ආයි යාලුවො සෙට් වෙනව..
Batch get-together පටන්ගන්නව ... party දානව ...
50 th birthday get-together
55th birthday get-together
60th birthday get-together So on.
හැබැයි මේවට සෙට් වෙන්නෙ...