රනිල් වික්‍රමසිංහ තම ප්‍රකාශය කල අකාරය..
වෙනදා ශාලාවක් තුළ සිට මාධ්‍ය අමතන රනිල් වික්‍රමසිංහ මහතා අද තම ප්‍රකාශය කළේ අමුතු විදියකට යි. මාධ්‍යවේදීන්ට ආචාර කරමින් අරලිය ගහ මන්දිරයේ සිට පිටතට පැමිණි හෙතෙම, එහි එළිමහනේ සිට තම කතාව සිදුකළේ, ඇමරිකානු ජනාධිපතිවරුන් තම වයිට් හවුස් මන්දිරයේ ඉදිරිපිට...