නිකමට අහන්නේ..ඔච්චර උබට කැක්කුමක් තියනවනේ රට ගැන..උබ යුද්දේ කාලේ මොකෝ බන් කලේ..?රට වෙනුවෙන් යුද්දෙට ගියාද? ඒ දවස් වලත් ඔය කියන ජාතික ආලේ තිබ්බද බන්..තිබ්බ නම් ඒක ගෙදර ගූ වලේ හන්ගලද තිබ්බේ..
අනික ඕව මොකුත් ඕනේ නෑ..මේ ප්‍රශ්න දැන් කිරියේ දැම්ම කියල ඇති වැඩේ මොකක්ද? ලඟදි චන්දයක් එහෙමත් නෑනේ..අනික...