අනේ නිකම් පලයන් බන් යන්න..අර අහක ඉන්න අහිංසක අම්ම කෙනෙක්වත් ගාවගන්නවනේ උබ තව ලජ්ජා නැතුව..මනුස්සයෙක් වෙයන්කෝ දැන්වත්..රස්සාවට නෙමෙයි නම් මෙච්චර කල් මහින්දයට කඩේ ගියේ, උබ දවසම මේකේ ලැගන් ඉන්නවටද උබ වැඩ කරන තැනින් උබට පඩි ගෙව්වේ..නැත්තම් උබට උබ වැඩ කරන තැනින් මාස 8ක් නිවාඩු දුන්නද පඩිත් එක්ක...