wathila kiyala hoda gurek innawa elakiri ekema.
contact kara ganin


වීඩියෝ කරලා එලකිරියෙත් දාලා තිබුනද කොහෙද 

නැකැත් රාල;16611178 said:ඇයි බන් මිනිස්සුන්ට කොඩිවින කරන්නෙ? ඔවා සහගහන වැඩ..![]()
යකඩයා;16611182 said:නෑ සහෝ හේතුවක් ඇතුවයි.
නැකැත් රාල;16611189 said:මොනදෙයක් වුනත් හේතුව කොඩි විනයක් කියන්නේ මහ ජරා වැඩක්.. දන්න අය ඉන්නවා ඔය ගැන දැනුම තියන.. නමුත් කනගාටුයි මම නම් ඕකට උදව් කරන්නේ නෑ....
යකඩයා;16611193 said:අපි ගෙයක් කුලියට දුන්න 1996 . පස්සේ උන් එකේම පදිංචි උනා. අන්තිමේ නඩු හබ වලට හිටන් අපි පටලවුන.
නැකැත් රාල;16611198 said:උඹලගෙම ගේ ද?
යකඩයා;16611210 said:ඔව් මචන්. අපි පදිංචි වෙලා හිටපු ගේ. පස්සේ අපි 1996 එංගලන්තේ පදිංචියට ගියා. ඊට පස්සේ තමයි මේ වින්නැහිය සිද්ද උනේ.
